ඔකුන් හෙන ගේම් කාරයෝ බන් කතාව දන්නව නේ නැව හදලා එක පරන කරලා ඔතන තියලා පස්සෙ කියනවා හොයාගත්තා කියලා පොතේ තියනව නේ තිබ්බ තැන අනේ ඔකුන්ගේ කතා ටිකයි නැවයි අර කුරුසේ ඇන ගහපු එකාගේ තාත්තා දෙවියන් වහන්සේ ලු එතකොට ජොසේ කියන්නේ කවුද ජේසුගේ තාත්තා නෙමේ ද ? ගොන් ටෝක්ස් තියෙන්නේ නැව ඒ විදියටම හදලා ඔතන තියලා ඉතින් කියනව හොයාගත්තා කියලා ඔව ඔකුන්ට පොඩි වැඩ ලොකු ගේමක් නෙමේ එහෙම ඉතිහාසේ හදන්න ඔය අය කප් ගහල තියෙන්නේ 





