ඳඹාන බලන්න යන්න

dilshandilshan v

Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    ඳඹාන බලන්න යන්න

    Bus එකේ යනවනම් කොහොමද? Main road එකේ ඉඳලා 3KM ක් වගේ තියෙනව නේ වැදි ගම්මානයට? 3wheel එහෙම තියෙනවද ගන්න? එහේ ගිහින් ආයිත් එන්න එහෙන් 3wheel තියෙනවද? කීයක් විතර ගනිද?
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    මටත් අසයි මහියංගනය පන්සලට යන්න.. මේ දෙසැම්බර් නිවාඩුවට.... කොච්චියේ ගමන ලේසිය් නේද ? බුකින්.කොම් එකෙන් පොඩි රූම් එකක් බුක් කරගන්න ඕනේ. ගිහිල්ලම නෑ මිට කලින් එහෙට. යන්න හොඳම කෝච්චියේ නේද ? දන්නා කවුරුහරි විස්තර ටිකක් දාන්නකෝ