පංචස්කන්ධය හෝ මොකක් හරි කියන්නේ ඇස, කන, නාසය, දිව, කය කියන ඒවනේ
ඇසෙන් දැකීම, කනෙන් ඇසීම, දිවෙන් රස දැනීම, නාසයෙන් සුවද විදීම, කයෙන් AKA සමෙන් ස්පර්ශයක් ලැබීම
ඔය පහෙන් ඇස හා කන සම්බන්ධ ඒවා දැනටමත් online experience කරන්න පුලුවන්නේ
example එකක් විදියට ලංකාවේ ඉදන් kilometers දහස් ගාණක් ඇතින් තියෙන ඇමෙරිකාවේ police chase එකක් live බලන්න පුලුවන් sound එක්කම
ඉස්සරහට අපිට ඒ වගේ online කෑමක සුවද විදින්න, porn model කෙනෙක්ගේ ස්පර්ශයන් feel වෙන්න වගේ technology එකක් එයිද
#ToiletThoughts