පංචස්කන්ධය Online share කරන්න protocol එකක්

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    පංචස්කන්ධය හෝ මොකක් හරි කියන්නේ ඇස, කන, නාසය, දිව, කය කියන ඒවනේ
    ඇසෙන් දැකීම, කනෙන් ඇසීම, දිවෙන් රස දැනීම, නාසයෙන් සුවද විදීම, කයෙන් AKA සමෙන් ස්පර්ශයක් ලැබීම

    ඔය පහෙන් ඇස හා කන සම්බන්ධ ඒවා දැනටමත් online experience කරන්න පුලුවන්නේ
    example එකක් විදියට ලංකාවේ ඉදන් kilometers දහස් ගාණක් ඇතින් තියෙන ඇමෙරිකාවේ police chase එකක් live බලන්න පුලුවන් sound එක්කම

    ඉස්සරහට අපිට ඒ වගේ online කෑමක සුවද විදින්න, porn model කෙනෙක්ගේ ස්පර්ශයන් feel වෙන්න වගේ technology එකක් එයිද:P

    #ToiletThoughts
     
    • Like
    Reactions: ntayya

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,173
    4,839
    113
    Abyss
    ලෞකික සැප කාලය කා දැමීමක් නිබ්බාණෙට පිවිසෙන්න
    පංචස්කන්ධයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි
    මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,025
    27,681
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම ඔහොම එකක් මේ දවස් වල හදාගෙන යනවා.
    මේ දවස් වල ජුන්ඩේ නියුරෝ මැපින් කරනවා.
    මුලින්ම කටට දෙන ෆිලින් එක තමයි මොඩල් කරන්නේ.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    රස හෝ සුවද දැනෙන ටෙක්නොලොජි එකක් මම අහලා තියෙනවා
    මට මතක ටික කාලකට කලින් පරිගණක මැගසින් එකේ ඒක ගියා ඉනෝවේෂන් එකක් කියලා
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,921
    16,897
    113
    Colombo
    පංචස්කන්ධය හෝ මොකක් හරි කියන්නේ ඇස, කන, නාසය, දිව, කය කියන ඒවනේ
    ඇසෙන් දැකීම, කනෙන් ඇසීම, දිවෙන් රස දැනීම, නාසයෙන් සුවද විදීම, කයෙන් AKA සමෙන් ස්පර්ශයක් ලැබීම

    ඔය පහෙන් ඇස හා කන සම්බන්ධ ඒවා දැනටමත් online experience කරන්න පුලුවන්නේ
    example එකක් විදියට ලංකාවේ ඉදන් kilometers දහස් ගාණක් ඇතින් තියෙන ඇමෙරිකාවේ police chase එකක් live බලන්න පුලුවන් sound එක්කම

    ඉස්සරහට අපිට ඒ වගේ online කෑමක සුවද විදින්න, porn model කෙනෙක්ගේ ස්පර්ශයන් feel වෙන්න වගේ technology එකක් එයිද:P

    #ToiletThoughts
    poddak iwasala idapan neuralink improve wela enakan.
    kelinma spotify stream karanna puluwan brain ekatama. :yes: