පංචිකාවත්තේ සිංහල කඩ හෙලුප් needed

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    සිංහල දෙමල මුස්ලිම් කියලා වෙනසක් නෑ පංචිකාවත්තේ නම් ඇන්දිල්ලක් තමයි
    :rofl::rofl::rofl::rofl:

    :rofl:
    :lol::lol::(:dull:

    suzuki volty ekata badu ganna puluwan kadawal monada

    බම්ප්

    kotuwe 2nd lane1 sale dala thiynwa ban. horn tibba paara digata daala. mam etanin yaddi 3wl horn1k kiyada ki ahuwa ekek. pora kiwa 450i kiyala wage gaanak. poddak balapan me tike kotuwe malwatta patte nati labbak na

    2nd ලේන් කිවුවේ දෙවෙනි හරස් විදීයද ?
    හෙට පොඩ්ඩක් බලන්න ඕන ඒ පැත්තේ කැරකිලා .උබ කවද්ද ගියේ?
    කොටුවේ පිටකොටුවේ වාහන අයිටම්ස් තියෙන්නේ කොහෙද බන්?

    panchikaawatte hoda sinhalu innawa kiyanna amarui
    bump anyways

    :dull::dull::dull::lol::lol::lol::(

    man japan horn ekak gatta rs500
    top badu

    කොහෙන්ද?මට මියුසික් හොර්න් එකක් ගන්න ඕන .ටිකක් සද්දේ තියන

    Janaka Motors

    එල
     
    • Like
    Reactions: shaminda peiris

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    "කොහෙන්ද?මට මියුසික් හොර්න් එකක් ගන්න ඕන .ටිකක් සද්දේ තියන"

    awa ape neha yako owa tiyene selam badu kadawala
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mchn mam giye sunday.
    ow 2weni haras widiye. tempary kadawal thi ban.permenent kadawal newei.
    ghn balapan awidala.