"" ඔයාගේ ඇඳුමේ එල්ලිල හිටි මකුලුවෙක්ව දැකල විලාප තියද්දි ඌව බිම දාලා චප්ප කල දවසෙ ඉදන් මම පලමු සිල් පදය කියන එක නැවත්තුවා...
ඔයාගෙන් ඉල්ලලා " අනේ ඒක කැතයි " කියල දෙන්න බැහ කිව්ව පොටෝ එක ඔයාගෙ පර්ස් එකෙන් උස්සපු දවසෙ ඉදන් මම දෙවැනි සිල් පදය කියන එක නැවත්තුවා...
ඔයත් එක්ක සූරිය අරණ බලන්න ගිහින් කලුවරේ තනි උනු වෙලේ මල් නොතල රොන් ගත්ත දවසෙ ඉදන් මම තුන් වෙනි සිල් පදය කියන එක නැවත්තුවා...
ඔයාව හම්බවෙන්න අම්මටයි තාත්තටයි එක්දාස් එකක් බොරු කියල ගෙදරින් පනින්න ගත්ත දවසෙ ඉදන් මම හතර වැනි සිල් පදේ කියන එක නැවත්තුවා...
ඔයා මාව දාල ගිය වෙලේ මගේ තනි රකින්න බෝතලේ එකතු උනු දවසෙ ඉදන් මම පස් වෙනි සිල් පදේ කියන එක නැවත්තුවා...
බලන් යද්දි ඔයා මාර දූවරු පරාද කරන චිංචි මානවිකාවියක්නේ... අසරණ මාව පස් පවට ඇදල දාල...
අපි format එකේ හිතමු කියලා
ඔයා මම format එකෙන් යන්න ගියා..
මම full format වෙලා පස් පවේ ගිලිලා...
යකෝ මම පව් නැද්ද..... කෝ යකෝ උබ ???? """