පකනීලම් ඉංගිරිසියෙන් රවටයි

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    පකනීලම් ඉංගිරිසියෙන් රවටයි

    පකනීලම් ඉංගිරිසියෙන් රවටයි.මූ ඉංග්‍රීසි බර වචනෙන් කියන්නේ මුස්ලිම් උන්ට අපරාද වෙනවලු. හැබැයි අධිමාන්නේ වචන වලින් පේනවා.


    96288324_2078545965624434_8606343286921101312_o.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අවුලක් නෑ යූඇන්පීකරයොන්ට ඕවා තේරෙන් නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    ඕක සජියාගේ වැරද්දක් නෙවෙයි යකෝ Google Translater එකේ වැරද්දක් .​
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ

    මේ තියෙන්නේ ගින්දර වගේ . සාජියා English වලින් පෝස්ට් එකක් දපුවහම ගුගුල් ට්‍රාන්ස්ලේට් එක ට දාලා සිංහල ට හරවලා ගන්න .:lol::lol:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේ තියෙන්නේ ගින්දර වගේ . සාජියා English වලින් පෝස්ට් එකක් දපුවහම ගුගුල් ට්‍රාන්ස්ලේට් එක ට දාලා සිංහල ට හරවලා ගන්න .:lol::lol:

    :lol::D
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රටේ පොන්ස් ට බලෙන් කියවලම ඕනේ දම්මගන්න...නැත්නම් පෙන්නේ නෑ....

    IhIMzkh.jpg