ශ්රේෂ්ඨාධිකරණයෙ එහෙම හූ කියන්න බෑ බන්....කව්රු කරත් වැරැදියි ඒක



මිනිස්සු හූ කිව්වා එක කොතන උනත් වැරදියි.. බලපන් රට තියන තත්වේ.. රටේ මිනිස්සු උත්තරීතර අදිකරණය (සුප්රීම් කෝට්) එක ඉස්සරහා හු කියනවා.. දැන් ඔය හු කියන එකට ලක්වෙච්ච පොර අදිකරණයට නීති සම්පාදනය කරලා දෙන පාර්ලිමේන්තුවේ "පකයා" කියලා මිනිස්සුන්ට බනිනවා. එහෙම බැනලා මූ මෙතන ඉන්න නුගත් උන්ගෙන් අහනවා අදිකරණයේ අපිට හූ කියන්න පුලුවන්ද මුන්ට කියලා.හූ කිවුව තැනයි අවුල මචන්..![]()
Rate Janadipathiwa Joke ekak wunama ethng anith dewaluth Joke ekak wenawaමිනිස්සු හූ කිව්වා එක කොතන උනත් වැරදියි.. බලපන් රට තියන තත්වේ.. රටේ මිනිස්සු උත්තරීතර අදිකරණය (සුප්රීම් කෝට්) එක ඉස්සරහා හු කියනවා.. දැන් ඔය හු කියන එකට ලක්වෙච්ච පොර අදිකරණයට නීති සම්පාදනය කරලා දෙන පාර්ලිමේන්තුවේ "පකයා" කියලා මිනිස්සුන්ට බනිනවා. එහෙම බැනලා මූ මෙතන ඉන්න නුගත් උන්ගෙන් අහනවා අදිකරණයේ අපිට හූ කියන්න පුලුවන්ද මුන්ට කියලා.

Rate Janadipathiwa Joke ekak wunama ethng anith dewaluth Joke ekak wenawa
Mahindata denawa neme ,Habai kawadawath miniha mehema pal wune ne
Man hithanne lankawe ekama nayakayek wath mehema gu wela nathuwa athi![]()

ප්රේමයා වත් මෙහෙම උනේ නැහැ බන්. ඌ මේකට වඩා ක්රමේට රට පාලනය කළා මළපොතේ අකුරක් දේශපාලනය ගැන නොදැන.Rate Janadipathiwa Joke ekak wunama ethng anith dewaluth Joke ekak wenawa
Mahindata denawa neme ,Habai kawadawath miniha mehema pal wune ne
Man hithanne lankawe ekama nayakayek wath mehema gu wela nathuwa athi![]()


අපි ලිංගෙම්බෝ වගේ හිටියට EU රිජන් එකේ උන් හොද අවදානෙන් ඉන්නේ... උන් වින්ටර් එක ප්ලෑන් කරන ඩේස්ටිනේෂන් වලට ලංකාවත් තියනවා.. උන් අහනවා මිනිස්සු ගහමරා ගන්නවද කියලා...Ow ,Premayata Minissu bayai wunane ,ප්රේමයා වත් මෙහෙම උනේ නැහැ බන්. ඌ මේකට වඩා ක්රමේට රට පාලනය කළා මළපොතේ අකුරක් දේශපාලනය ගැන නොදැන.
Ow ,Mahindage mara personality ekak thibba ,Ranil wunath Kelin inna mihinaඅපි ලිංගෙම්බෝ වගේ හිටියට EU රිජන් එකේ උන් හොද අවදානෙන් ඉන්නේ... උන් වින්ටර් එක ප්ලෑන් කරන ඩේස්ටිනේෂන් වලට ලංකාවත් තියනවා.. උන් අහනවා මිනිස්සු ගහමරා ගන්නවද කියලා...
මහින්දයා/රනිලා මෙච්චර ලංකාව බාල්දු කලේ නෑ කවදාවත්... බලේට පෙරේත කම ඇත්ත..
පඹයා නම් අමු සක්කිලියෙක්.. රටට කෙලඋනත් කමක් නෑ.. ඌ සේෆ් නම්...
