පක්කන්ගේ ඇස් ඇරේ. ඇෆ්ගනිස්ථානයේ ස්ථානගත කර ඇති ඇමරිකානු ඒකාබද්ධ නේටෝ හමුදා සදහා පකිස්ථානය හරහා ඇති සැපයුම් මාර්ග විවෘත්ත කිරීමට පකිස්ථාන මහජනයාගේ දැඩි විරෝධය පලවේ. ඒ සදහා ප්‍රභල උද්ඝෝෂණ දියත් වෙමින් පවතී -පුවතක් SLBC