පක්කිස්තන් air force එක ඉන්දියන් fighter jets shot down කරපු හැටි පැහැදිලි කරීම.

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    මේකේ ඇතක්ද නැද්ද දන්නේනැ මේක කියන්නේ පකිස්තාන් සයිඩ් එකෙන් විතරයි ඉන්දියාව පිලි ගානෙත්නැ පිලි නොගන්නෙත් නැ පකිස්තාන් ඉන්දියා කියන්නේ මිස් ඉන්ෆෝර්මේෂන් කිංග්ස්ලා කියන කිසි දෙයක් විස්වාස කරන්නබැ.

    උඩ තියන වීඩියෝ එක ගැන හොඳ පැහැදිලි කිරීමක් කරනවා මේ වීඩියෝ එකේ.

    පකිස්තාන් air force එක USA වලින් ට්‍රෙන් කරා කාලයක් එක නිසා උන්ගේ pilotලා ඉන්දියන් එවුන්ට වඩා ස්කිල් වැඩි එක නිසා උන්ට BVR කීල්ස් archive කරා වෙන්න පුලුවන්.

    මේක ඇත්තක් නම් මේ combat data වටිනවා හැම ලොස් එකටම වඩා දැනට තියන 10X ටයිම්.BVR fight එකක් නිසා.

    BVR=Beyond Visual Range.fighter jets දකින්නේ නැතුව ලෝන්ග් රේන්ජ් shot down කරණ එක.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    lankawatath lajjawa bn india support kaeanna gihin ... mun issaeath yudda walata dakshai... but dan saahena issarahin innawa wage.. apita unath itin help ekak denne mun thamai... arun nam huran kanna ne balan inne

    අපි ඔෆිශලි සපොර්ට් කරේනැ කාටවත් අපි මොකුත් කියන්නේ නතුව ඔහේ හිටියා මිනිසුනම් පක්කොන්ට ස්පපොර්ට් කරන්නේ ඉන්දියන් එවුන් පෙන්න බැරි නිසා ඉන්දියන් එවුන්ගේ නොහැකියාව තමයි.

    තලපත්

    ඔය වැඩකට නැති ගෝතයා යුද්දේ තියන පැත්තට km100 ලඟට ගියොත් ගු ගිහින් මැරෙන්නේ පට්ට පන බය චරිතයක්. :lol:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,820
    113
    මේකේ ඇතක්ද නැද්ද දන්නේනැ මේක කියන්නේ පකිස්තාන් සයිඩ් එකෙන් විතරයි ඉන්දියාව පිලි ගානෙත්නැ පිලි නොගන්නෙත් නැ පකිස්තාන් ඉන්දියා කියන්නේ මිස් ඉන්ෆෝර්මේෂන් කිංග්ස්ලා කියන කිසි දෙයක් විස්වාස කරන්නබැ.

    උඩ තියන වීඩියෝ එක ගැන හොඳ පැහැදිලි කිරීමක් කරනවා මේ වීඩියෝ එකේ.

    පකිස්තාන් air force එක USA වලින් ට්‍රෙන් කරා කාලයක් එක නිසා උන්ගේ pilotලා ඉන්දියන් එවුන්ට වඩා ස්කිල් වැඩි එක නිසා උන්ට BVR කීල්ස් archive කරා වෙන්න පුලුවන්.

    මේක ඇත්තක් නම් මේ combat data වටිනවා හැම ලොස් එකටම වඩා දැනට තියන 10X ටයිම්.BVR fight එකක් නිසා.

    BVR=Beyond Visual Range.fighter jets දකින්නේ නැතුව ලෝන්ග් රේන්ජ් shot down කරණ එක.

    පකිස්ථානෙ fighter pilots ලා පට්ට වැඩ්ඩො. ලංකාවෙ යුද්ධෙ කාලෙත් පකිස්ථානෙ pilot ලා තමයි අපේ අයට පුරුදු කරේ. ඉන්දියන් උන්ගෙ අලි පඩේ විතරයි.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    පකිස්ථානෙ fighter pilots ලා පට්ට වැඩ්ඩො. ලංකාවෙ යුද්ධෙ කාලෙත් පකිස්ථානෙ pilot ලා තමයි අපේ අයට පුරුදු කරේ. ඉන්දියන් උන්ගෙ අලි පඩේ විතරයි.

    ඔව් පක්සිතාන් pilot ලව ට්‍රෙන් කරේ USA එවුන් ඉස්සර ඉඳලා උන්ගේ air warfare doctrine එකත් USA එවුන්ට සමානයි උන්ගේ ට්‍රේනින්ග් හොඳ නිසා තමයි ඉන්දියාවට වැඩිය වැඩ දාන්න බැරි air war එකෙන් ඉන්දීයාවට පක්සිතානෙට වඩා දෙගුණයකටත් වැඩිය fighter jet තිබිලත් මොකුත් කර ගන්න බැරි.

    ඔව් අපේ අර්මි air force එකේ ගොඩක් අය ට්‍රෙන් වෙන්න යන්නේ පකිස්තාන් තමයි.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මේකේ ඇතක්ද නැද්ද දන්නේනැ මේක කියන්නේ පකිස්තාන් සයිඩ් එකෙන් විතරයි ඉන්දියාව පිලි ගානෙත්නැ පිලි නොගන්නෙත් නැ පකිස්තාන් ඉන්දියා කියන්නේ මිස් ඉන්ෆෝර්මේෂන් කිංග්ස්ලා කියන කිසි දෙයක් විස්වාස කරන්නබැ.

    උඩ තියන වීඩියෝ එක ගැන හොඳ පැහැදිලි කිරීමක් කරනවා මේ වීඩියෝ එකේ.

    පකිස්තාන් air force එක USA වලින් ට්‍රෙන් කරා කාලයක් එක නිසා උන්ගේ pilotලා ඉන්දියන් එවුන්ට වඩා ස්කිල් වැඩි එක නිසා උන්ට BVR කීල්ස් archive කරා වෙන්න පුලුවන්.

    මේක ඇත්තක් නම් මේ combat data වටිනවා හැම ලොස් එකටම වඩා දැනට තියන 10X ටයිම්.BVR fight එකක් නිසා.

    BVR=Beyond Visual Range.fighter jets දකින්නේ නැතුව ලෝන්ග් රේන්ජ් shot down කරණ එක.

    උඹේ මහ එකා හොර ගිවිසුම් ගහලා මෝදි ඉස්සරහා පු# දුන්නාට පක්කු දෙන්නේ නෑ බන්... 🤷‍♂️ 🤷‍♂️
     
    • Dislike
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    උඹේ මහ එකා හොර ගිවිසුම් ගහලා මෝදි ඉස්සරහා පු# දුන්නාට පක්කු දෙන්නේ නෑ බන්... 🤷‍♂️ 🤷‍♂️

    කවුද හම්බයෝ මගේ මහා එක අනුරට රෙදි නැතුව කඩේ ගියේ මන්ද උඹලාගේ ජාවාරම් ටික කර ගන්න අමරු උනාම දැන් මාරු කියව කියව බනිනවා අනුරට උඹලාම තමයි ඔය ගිවිසුම් වලට වග කියන්න ඕනේ බොරු කිය කිය හිටිය විහිලු කාරයෙක් බලේට ගෙනත් දැන් අඬනවා දවස ගානේ ත්‍රෙඩ් දාලා. :rofl: 🤌
     
    • Like
    Reactions: War Fighter

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,617
    5,612
    113
    Colombo
    පකිස්ථානෙ fighter pilots ලා පට්ට වැඩ්ඩො. ලංකාවෙ යුද්ධෙ කාලෙත් පකිස්ථානෙ pilot ලා තමයි අපේ අයට පුරුදු කරේ. ඉන්දියන් උන්ගෙ අලි පඩේ විතරයි.
    ඉන්දියන් ඉස්පියොගේ හැටි තමයි බන් අලි කටයි පොඩි පුකයි
     
    • Like
    Reactions: Rasika212

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    2002 විතර 16ක්‌ ගත්ත pilot ඇමරිකාවේ ට්‍රේන් කරන්න. මම application දැම්මා. ඒ අයගෙන් දැනට 1 හෝ 2ක්‌ තමයි පණ පිටින් ඉන්නේ. ඔක්කොම කෆීර්, MIG වැඩ්ඩෝ....
     
    • Like
    Reactions: Rasika212

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,169
    1
    28,786
    113
    මේකේ ඇතක්ද නැද්ද දන්නේනැ මේක කියන්නේ පකිස්තාන් සයිඩ් එකෙන් විතරයි ඉන්දියාව පිලි ගානෙත්නැ පිලි නොගන්නෙත් නැ පකිස්තාන් ඉන්දියා කියන්නේ මිස් ඉන්ෆෝර්මේෂන් කිංග්ස්ලා කියන කිසි දෙයක් විස්වාස කරන්නබැ.

    උඩ තියන වීඩියෝ එක ගැන හොඳ පැහැදිලි කිරීමක් කරනවා මේ වීඩියෝ එකේ.

    පකිස්තාන් air force එක USA වලින් ට්‍රෙන් කරා කාලයක් එක නිසා උන්ගේ pilotලා ඉන්දියන් එවුන්ට වඩා ස්කිල් වැඩි එක නිසා උන්ට BVR කීල්ස් archive කරා වෙන්න පුලුවන්.

    මේක ඇත්තක් නම් මේ combat data වටිනවා හැම ලොස් එකටම වඩා දැනට තියන 10X ටයිම්.BVR fight එකක් නිසා.

    BVR=Beyond Visual Range.fighter jets දකින්නේ නැතුව ලෝන්ග් රේන්ජ් shot down කරණ එක.

    මේ YouTube explanation video එක නම් සුපිරි. මේ presenter former USAF fighter jet pilot කෙනෙක් නිසා ලස්සනට පක්කොන්ගෙ briefing එක ගැන කියලා දෙනවා
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    Indians are good to fight in movies only 😂😂

    whole region known for long time indian air force is weak and there pilots are not up to the standard this war proven it again

    2002 විතර 16ක්‌ ගත්ත pilot ඇමරිකාවේ ට්‍රේන් කරන්න. මම application දැම්මා. ඒ අයගෙන් දැනට 1 හෝ 2ක්‌ තමයි පණ පිටින් ඉන්නේ. ඔක්කොම කෆීර්, MIG වැඩ්ඩෝ....

    USA එවුන්ට තමයි බෙස්ට්ම pilot ට්‍රේනින්ග් එක තියෙන්නේ උන්ට ලං කරන්න අමාරුයි කාටවත් ටිකක් හරි ලංවෙන්න පුලුව්ව්න් රුසියන් එවුන්ට අනෙක් කාටවත් ලං වෙන්න තියා හිතන්නැවතබැ.

    මේ YouTube explanation video එක නම් සුපිරි. මේ presenter former USAF fighter jet pilot කෙනෙක් නිසා ලස්සනට පක්කොන්ගෙ briefing එක ගැන කියලා දෙනවා

    ඒ presenter පට්ට උ එහෙම ලොකු බයස් එහෙමනැ කියන්න ඕනේ එක හරියට කියනවා.
     
    • Like
    Reactions: War Fighter

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,554
    113
    New Zealand
    පාකිස්තාන් යුද්දේ නැවතෙන එක හොදයි. පාකිස්තාන් කරායෝ කියන්නේ තියන පොඩි සම්පත් ටිකෙන් මාර ගේමක් ගහන උන් සෙට් එකක්. මේ වීඩීයෝ ටික බලපන්කෝ. මුන් ඩැමේජ් උන අයිටම් එකකට අලුත් එකක් රිප්ලේස් කරන්නේ කලාතුරකින්. හැම දෙයක්ම හද හ්ද පාවිච්චි කරනවා. පොඩි එකාට පවා හොද දැනීමක් තියනවා. මුන් ආයුද හදන්නේ ස්වයං රැකිය කරනවා වගේ. මුන් හරියට ගේමට බැස්සොත් ඉන් දියාවට හිතා ගන්නවත් බැරි කෑමක් කන්න වෙනවා. මුන් අපේ රටේ යුද්දේ කාලෙත් අපිට උදව් කරලා තියනවා.
     
    • Like
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    පාකිස්තාන් යුද්දේ නැවතෙන එක හොදයි. පාකිස්තාන් කරායෝ කියන්නේ තියන පොඩි සම්පත් ටිකෙන් මාර ගේමක් ගහන උන් සෙට් එකක්. මේ වීඩීයෝ ටික බලපන්කෝ. මුන් ඩැමේජ් උන අයිටම් එකකට අලුත් එකක් රිප්ලේස් කරන්නේ කලාතුරකින්. හැම දෙයක්ම හද හ්ද පාවිච්චි කරනවා. පොඩි එකාට පවා හොද දැනීමක් තියනවා. මුන් ආයුද හදන්නේ ස්වයං රැකිය කරනවා වගේ. මුන් හරියට ගේමට බැස්සොත් ඉන් දියාවට හිතා ගන්නවත් බැරි කෑමක් කන්න වෙනවා. මුන් අපේ රටේ යුද්දේ කාලෙත් අපිට උදව් කරලා තියනවා.

    මුන් නියුක් හදා ගන්න බලද්දී එක නවත්තන්න වටෙන්ම සම්බාධක දැම්ම හේනට මොකුත් රටට ගෙන්න බැරි වෙන්න උන්ගේ ජනාදිපති ප්‍රසිද්දියේ කිවුවේ ඉන්දියාව නියුක් හදා ගත්ත නිසා මිනිස්සුන්ට කන්න නැත්තම් වල් කළා හරි නියුක් හදා ගන්නවා කියලා උන්ට කිසි දෙයක් ගෙන්නන්න බැරි වුන නිසා රට ඇතුලෙම හැම දේම හැදුවා හැබැයි සම්බාධක අයින් කරාම උන් දිගටම එක අතාරින්නෙ නැතුව කරන යනවා පෝලිම් කාලේ අපේ රටේ කීදෙනෙක් කහා එහෙම ගෙවල් වල හැදුවද දැන් කීයෙන් කී දෙනාද කහා එහෙම ගෙවල් වල හදන්නේ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    Indian un kiyanne oke anik paththa ne..modi karaya aayeth pakistan walata gahanawa kiyala anna loku talks denawa😅
     
    • Like
    Reactions: Rasika212