මේකේ ඇතක්ද නැද්ද දන්නේනැ මේක කියන්නේ පකිස්තාන් සයිඩ් එකෙන් විතරයි ඉන්දියාව පිලි ගානෙත්නැ පිලි නොගන්නෙත් නැ පකිස්තාන් ඉන්දියා කියන්නේ මිස් ඉන්ෆෝර්මේෂන් කිංග්ස්ලා කියන කිසි දෙයක් විස්වාස කරන්නබැ.
උඩ තියන වීඩියෝ එක ගැන හොඳ පැහැදිලි කිරීමක් කරනවා මේ වීඩියෝ එකේ.
පකිස්තාන් air force එක USA වලින් ට්‍රෙන් කරා කාලයක් එක නිසා උන්ගේ pilotලා ඉන්දියන් එවුන්ට වඩා ස්කිල් වැඩි එක නිසා උන්ට BVR කීල්ස් archive කරා වෙන්න පුලුවන්.
මේක ඇත්තක් නම් මේ combat data වටිනවා හැම ලොස් එකටම වඩා දැනට තියන 10X ටයිම්.BVR fight එකක් නිසා.
BVR=Beyond Visual Range.fighter jets දකින්නේ නැතුව ලෝන්ග් රේන්ජ් shot down කරණ එක.