පක්ශ-විපක්ශ-හොරුන්ගේ-වාහන.....

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ei ban dual purpse vehle ganne. ewa cost eka adu nisada


    Cost eka godak adui, e kiyanne tax ekath adui :)
    Anika ban cab eke ona thanaka yanna puluwan amaru parawal wala unath...
    weda ganna puluwan


    mama nam kiyanne manthrilata Hilux Cab nattam Fortuner, montero sport wage same base tiyana SUV ekak dunnama hodatama athi
     
    • Like
    Reactions: rox2030

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    යකෝ මිලියන 33 වගේද අපේ පින්පාට මැති ඇමතිලාගේ 1750 තියෙන වගතුව... රට කිරියෙන් පැනියෙන් ඉතිරේවි.. . අනේ නොදකින් .... ජෙප්පො කොහෙද ඒවා දන්නේ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    යකෝ මිලියන 33 වගේද අපේ පින්පාට මැති ඇමතිලාගේ 1750 තියෙන වගතුව... රට කිරියෙන් පැනියෙන් ඉතිරේවි.. . අනේ නොදකින් .... ජෙප්පො කොහෙද ඒවා දන්නේ.


    jeppanta kwid demu yanna :P
     

    waligamaya

    Well-known member
  • 01,02,04,33,35,49,50,61,64,66,77 අය එලියට පේන්න මරාගත්තට මේ උන්දැල මේ වගේ දේවල් වලදි හරිම එකමුතුයි....ඒ වෙනසට ගරුපන් බන්...

    යකෝ මිලියන 33 වගේද අපේ පින්පාට මැති ඇමතිලාගේ 1750 තියෙන වගතුව... රට කිරියෙන් පැනියෙන් ඉතිරේවි.. . අනේ නොදකින් .... ජෙප්පො කොහෙද ඒවා දන්නේ.

    පින් පාට ඒ උත්තමහ්යන්ගේ :D
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    හැදෙන්න :lol::lol:
    ලංකාවේ මිනිස්සු ගැන කියනවා නම්, ගස් ගෙඩි කඩ කඩ, කටුමැටි මඩුවල හෙලුවල්ලෙන් ඇටදෙක ලබේට එල්ලන් හිටපු උටත් වලව් වල ළමයින්ට වගේම ඉගෙන ගෙන ඉහලට යන්න අවස්ථාව ලබාදුන් නිදහස් අද්ද්යපනේයේ පිය වුන කන්නන්ගර මහත්තය ඊලග චන්දෙන් ගෙදර යවලා ක්‍රිස් අපිට ගහකට නග්ගන්න කොලෙක්වත් නැතිකරන්න්ද යන්නේ කියල අහපු බණ්ඩාරනායකලා අගමැති කරලා, ඔහුගේ බිරිදවත් දෙවරක් අහමති කරලා දුවව ජනාදිපති කරපු මිනිස්සු ඉන්න රටක් මේක
    :P

    Un elipita maragena, athulen athal eke innawa
    Ape harak ewwata chun wela badaginne nidagannawa
    :rofl::rofl:
     
    • Like
    Reactions: waligamaya

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka

    ගම්මන්පිලටත් එක්කද? :P

    මූට එහෙම හරි කියන්න කොන්දක් තියෙනවා අනිත් මීහරක් පෝස්ට් එක බලලා අපේ එවුනුත් ඉන්නවානේ කියලා සද්ද නැතුව ඉන්නවා උන් තමයි නියම වහල්ලු
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව් බං..... දැන් යන්නේ 375 .....
    පර්මිට් ඒක: 22,000,000
    වහනේ ලැන්ඩ් කුසර් V8:9,700,000
    ටැක්ස් :1,750
    ටොටල්:31,701,750

    සේල් ප්‍රියිස්: 37,500,000

    :angry::angry::angry::angry::angry:

    පිස්සු වගේ බං.:sorry::sorry: