පක්ෂයක පරිණාමය

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    1598730250832.png
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    2004 මහින්දට සපෝට් කල නිසා මිනිස්සු උන නේද ? හෙහ් හෙහ්

    නෑ 2004 රටට හිතකර ජාතික වාදී (ජාති වාදී නෙමෙයි ) ගමනක් තිබ්බේ ...ඊට පස්සේ කට්ටිය හැලිලා ගිහිල්ල සමනලී පස්සේ යන ලින්ගෙම්බෝ ටිකක් ඉතුරු උනා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    2004 මහින්දට සපෝට් කල නිසා මිනිස්සු උන නේද ? හෙහ් හෙහ්
    2004 දි මහින්ද කියන්නෙ ලොකු චරිතයක් නෙමෙ බන්
    මහින්දව චරිතයක් කරෙත් ජෙවිපි එක .

    මොකද රනිල්ට චන්ද්‍රිකාට තිබ්බ කැපැසිටි එක මහින්දට තිබ්බෙ නැහැ.
    ඒ වෙලාවෙ ප්‍රධාන පක්ෂ දෙක බටහිර ගැති ලිබරල් ප්‍රතිපත්ති වල ඉද්දි ජාතිකවාදි ප්‍රතිපත්තියෙ හිටියෙ ජෙ වි පි එක විතරයි .
    ඉතිං ජේ වි පි එක ඒ වෙලෙ ජාතිකවාදී නිර්මාණයට දායකත්වය දුන්නා
    ඔය මහින්ද චින්තනෙත් ජෙවිපි එකෙන් තමා හැදුවෙ
    කොටින්ම මහින්දයාට පොස්ටර් ටික ගැහැව්වෙත් ජෙවිපි එකෙන්.

    පස්සෙ මහින්ද සාමෙට කැමතිවෙද්දි යුද්දෙ කරමුයි කිව්වෙත් ජේවිපී එක.

    යුද්ධෙ දින්නයින් පස්සෙ මහින්ද චරිතයක් වෙන්න ගත්තා
    ජනමාධ්‍ය හරහා .
    එතනින් තමා රාජපක්ෂලාට වෙනම බ්‍රැන්ඩ් එකක් හදාගත්තෙ.
    දැන් රාජපක්ෂ කියන පොල්ලෙල්ලටත් මිනිස්සු චන්දෙ දෙනවා.

    නෑ 2004 රටට හිතකර ජාතික වාදී (ජාති වාදී නෙමෙයි ) ගමනක් තිබ්බේ ...ඊට පස්සේ කට්ටිය හැලිලා ගිහිල්ල සමනලී පස්සේ යන ලින්ගෙම්බෝ ටිකක් ඉතුරු උනා
    ඔව් මෙක තමා හෙතුව.
    සොමවංශගෙ නායකත්වෙන්
    වීරවංශගෙ කටෙ බලෙන් තුන්වෙනි බලවෙගයක් වෙනකන් ගෙනාපු ජෙවිපි එක රැඩිකල් වෙන්න ගිහින් ගූ නාගෙන ඉන්නෙ.
    වීරවංශ අයින් උනත් හරි ජෙවිපි එකට කණකොකා හැඬුවා.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    MR is very unfaithful person. It was not JVP but SLFP through vision of Mangala sought alliance with JVP to defeat Ranil. MR got only 50.2% and it was clear without JVP he could not get 50%. This was done by Mangala against CBK's support, he proposed late Anura as PM to propose MR as candidate in SLFP and later in People's Alliance. At that time GR was no where to be seen.
    What did MR do after appointment... first he did not appoint late Anura as PM , next he sacked Mangala , and Anura from Cabinet and then last but not least JVP was shown the door .....
    Did we forget this recent history.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593

    politicians do always lie for their own benefit, they are just opportunists. they simply forget those who help which very common scenario in the political world.