සත්තු පරිණාමය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,245
    99,995
    113
    වෙන්න පුළුවන්ද තව අවුරුද්දු මිලියන ගණනක් ගියාම අද අපිට තියෙනවා වගේ brain එකක් තියෙන්න
     
    • Like
    Reactions: Asmodeus

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,341
    113
    GfjaTmvWsAA105R
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    වෙන්න පුළුවන්ද තව අවුරුද්දු මිලියන ගණනක් ගියාම අද අපිට තියෙනවා වගේ brain එකක් තියෙන්න
    caesar-rise-of-the-planet-of-the-apes.gif


    Most probably! chimpanzees are next in the line. උන්ගේ cognitive skills ගොඩක් දියුණුයි. :baffled:
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    caesar-rise-of-the-planet-of-the-apes.gif


    Most probably! chimpanzees are next in the line. උන්ගේ cognitive skills ගොඩක් දියුණුයි. :baffled:
    They said it would be Octopuses too. OP, the evolution does not mean that some species should have brains like us. Every species in their optimal evolutionary step. However, if something changes in their environment, those who can adapt to that new environment will survive and reproduce. rest will be extinct. So if some species can adapt to their environment and that adaptation is their brain, yes, they can evolve as we did.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    සත්තු කියන්නෙ පරිණාමිකව අපිට වඩා පහත් පිරිසක් නෙමෙයිනෙ. අපි උන්ට වඩා ගොඩක් පරිණාමය වෙලා හින්ද මොළයක් ඇවිල්ල නෙමෙයි.
    වවුලන්ට ultrasonic sense කරන්න පුලුවන්, කුරුල්ලන්ට පියඹන්න පුලුවන් වගේ තව එක දෙයක් විතරයි මොලේ කියන්නෙ.
    පරිණාමයේ එකම අරමුණ ජීවී ප්‍රභේදයක survive වීමේ හැකියාව වැඩි කරන එක විතරයි. නැතුව බුද්ධිමත් ජීවීන් හදන එක නෙමෙයි. Survive වීම අතින් මිනිස්සුන්ට වඩා ගොඩක් සත්තු කොහොමත් ඉස්සරහින්.
    ඒ නිසා අමුතුවෙන් මොළයක් එන්න අමුතු අවශ්‍යතාවයක් නෑ. එන්නත් පුලුවන්.
    (පරිණාමයේ අරමුණ කිවුවට පරිණාමය කියන්නෙ එහෙම අරමුණක් තියෙන දේකුත් නෙමෙයි. ඒක නිකන්ම අරමුණක් නැති ස්වභාවික ක්‍රියාවලියක්)