පක්ෂියෙකු සේ..

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
5354860.png





ඈත අහසේ පියඹලා වලා මැදින් පාවි පාවි යන්නම් නිල් අහසේ හරහා
පක්ෂියෙකු සේ නිදහසේ සැරිසර සේද යහනේ වැතිරි සේ මාවතේ බාධක පරදලා වීරයෙකු සේ ධිරි ගෙන අහසේ යන්නම් ඈතට ඈතට පියඹාලා.

සමුදුරු ගංගා පසුකරන් ක්ෂණයෙන් ඇදී සේද නිම්නයේ වැතිරි. සැඩ රිවිගේ රශ්මියේ කටුක බවින් පීඩා නොවි යන්නම් ඈතට ඇදී.
මාවතේ සාගරේ නිදහසේ පියඹාලා තුරුමතින් රූටලා. පවන සේ නික්මීලා සැරිසරන්නම්.

ගී නදින් මත් වෙලා සාමයෙන් රොත්වෙලා අපි යන්නම් නිල් අහසේ වළාකුළු මැදින් සැමදා. ඔබ දකින්නේ සැම දකින්නේ සියලු දෙනා මතින් අපි ඉන්නේ සැමදා.

-Topology


ස්වං නිර්මාණයකි.

Note:
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි.

 
Last edited:

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
මහසෝනා;9743407 said:
කොහෙන්ද කොල්ලෝ ඉස්සුවේ
මගේ නම දාලා අනුන්ගේ සයිට් වල Comment දාන එක තමයි උස්සන වැඩ කියන්නේ.
කවුරු උනත් දන්නවා fake profiles හදන්න.
ඒ මදිවට ඒවායින් Comments දාන්නත්.
:no:
 
Last edited: