පක්ෂෙ තීන්දු කළොත් ආයෙ අගමැති වෙන්න ලෑස්තියි - මහින්ද

King_Sajith

Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා නැවතත්අගමැති ධූරයට පත් කරන්නට යන ආරංචි පසුගිය සතියේ දේශපාලන ක්ෂෙත්‍රය තුළ පැතිර ගිය අතර ඕනෑම විටක තම පුටුව නැවත මහින්දට පැවරීමට සූදානම් බවට දිනේෂ් ගුණවර්ධන වත්මන් අගමැතිවරයාද දන්වා තිබුණ බව ඒ සමග කියැවිණි.

    මේ අතර සතිඅන්ත පුවත්පතක නියෝජිතයෙකු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අමතා මේ ගැන විමසීමක් කර තිබේ. එහිදී මහින්ද රාජපක්ෂ කියා ඇත්තේ, තමන් පක්ෂ නායකයෙක් මෙන්ම පක්ෂයට සම්බන්ධ දේශපාලන පෙරමුණේ ප්‍රධානියාද වන බවයි. එබැවින් පක්ෂය ගන්නා තීන්දුවකට හිස නැමීම තමන්ගේ ප්‍රතිපත්තිය බව කියා තිබේ.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    බහිරව ලක්‍ෂණ පෙන්නුම් කරනවා. මැරුනට පස්සේ වෙන දේ දැන්ම හිතා ගන්න පුළුවන්. උබලා උනත් රස්සාව කරලා නියමිත කාලෙදි විශ්‍රාම ගනින්. සල්ලි ටිකකුත් දැන්ම එකතු කරලා තියාගනින්, ඒ කාලෙදි කාලා බීලා ජොලි කරන්න.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගෙවල් වලට, මිනිස්සුන්ට වැහිලා ඉන්න මළ පෙරේත භූත ආත්ම බලි තොවිලයක් වත් කරලා එළවගන්න පුළුවන් යකෝ මේ රාජපක්ෂ කියන මහා යකාවනේ එළවගන්න බැරි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,052
    113
    සේදවත්ත
    මහින්ද එන්න ඕනේ බන් ආයේ . රනිල් මහින්ද සුසංයෝගය තමා ලංකාව ගොඩ ගන්න පුලුවන් එකම ක්‍රමය
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඇවිදගන්ඩ අමාරු උනාට පැන්සොන් යන්ඩ අදහසක් නෑ වගේ..
    භුමිකම්පා වෙද්දි
    තල්මස්සු ගොඩගහද්දි මූ බලන්න ඇති සුනාමියක් එනවද කියල
    ඒකයි තදියම 😂


    mahinda_rajapaksa-1.jpg
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මිනීමරු මල පෙරේත මිත්යා ද්‍රිශ්ඨික බලු පුට්ටු කැරි නාකි පිසාච පකයා 💩💩🤮🤮🤮🤮🤮🤮🤮🤮
     
    • Haha
    Reactions: kinkon