පකිස්ථානය_වෙනුවෙන්

අද සහයෝගයක් දක්ව


  • Total voters
    96
  • Poll closed .
Status
Not open for further replies.

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නැහැ මචන් අර කුකුලා ඉන්නවනේ :yes:

    අරූ ගිය පාර වැඩ දැම්මාත් රෙදි නැතිව නේ ඔස්ට්‍රේලියාව ටුවර් එකෙන් අයින් වේලා ගම බලාගෙන ගියේ.. :lol:
    තවම පටන් ගත්තා විතරයි නේ මචන්..
    බලහන් කෝ වෙන දේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කලු පූසා;12330829 said:

    Pakistan eunge hediyawak thiyenawada?
    :lol::lol::lol:

    Kese wethath math kemathi adanam pakis la dinanawata. Hondata bat kara set ekama :yes::cool:

    මචන් මට ඒ ටිම් දෙකම වැඩක් නෑ.. මට ඕනේ අද පකිස්ථානය දින්නා නම්..
    අපේ රටට අවස්ථාවක් උදා වෙනවා දකින්නයි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Captain ජැක් ස්පැරෝ;12331472 said:
    දැන් කොහොමද බන්ස්ලා මැච් එකේ තත්වේ...........

    ටිකක් විතර දරුණු විදියටයි යන්නේ..
    අර කුකුලාව නම් දැන් පන්නලා දාන්න වෙනවා..
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    මට නම් ක්‍රිකට් බැලිල්ල එපා වුනා ඔස්ට්‍රේලියා ටුවර් එකෙදී අපෙ එවුන් සෙල්ලම් කරපු විදියෙන්... :baffled:
    කොහොම වුනත්... දැනුත් අපිට අවස්ථාවක් උදා වේලා තියෙනවා
    ඒ හින්දා.. අපිට ලැබිලා තියෙන මේ අවස්ථාව උදා කර ගන්න ලැබෙනවා නම් එකයි මට වගේම අපේ රටේ
    මුළු ජනතාවගේම පැතුම විය යුත්තේ..

    pissekne. australia tour ekedi lankaawa maruwata sellam kalaane
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Captain ජැක් ස්පැරෝ;12331516 said:
    :(:(:(:(
    ඉන්දියාව ගහයි වගේ බන්........

    එවුන්ට දිනන්න ලේසි නෑ මචන්...
    පන්දු 60 ගාණට 83 ගාණක් ගහන්න ඕනේ දැනට..
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    ඇයි බං උඹ මැච් එක බැලුවේ නැද්ද ෆයිනල් එක දිනන්න පුලුවන් මැච් එක නේ
    කිරිම ගේමක් නැතිව පැරදුනේ..
    :baffled:

    a antima ekane ban. eeta kalin api dunne australiawata andenna. api 4kma dinnane. un dinne 3i
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    එවුන්ට දිනන්න ලේසි නෑ මචන්...
    පන්දු 60 ගාණට 83 ගාණක් ගහන්න ඕනේ දැනට..
    විකට් තියනවනේ බන් උන්ට.......
    නෙලන්න පුලුවන්නේ......
    දෝනි කාරයා එහෙම ආවහම.........:(:(:(
     
    Status
    Not open for further replies.