නැහැ මචන් අර කුකුලා ඉන්නවනේ![]()
අරූ ගිය පාර වැඩ දැම්මාත් රෙදි නැතිව නේ ඔස්ට්‍රේලියාව ටුවර් එකෙන් අයින් වේලා ගම බලාගෙන ගියේ..

තවම පටන් ගත්තා විතරයි නේ මචන්..
බලහන් කෝ වෙන දේ..
නැහැ මචන් අර කුකුලා ඉන්නවනේ![]()

කවුද බං එවුන්ට කැමති වෙන්නේ.. බලහල්ල කෝ..
එවුන්ගේ කිසිම හැදියාවක් නෑ නේ..![]()





indian pons la ta wadiya pakko daha gunayak hodayi me ratawala unath lankawe ekekta hithawath ekek innawanam e pakko ha bagali un
කලු පූසා;12330829 said:
Pakistan eunge hediyawak thiyenawada?
Kese wethath math kemathi adanam pakis la dinanawata. Hondata bat kara set ekama![]()
pakistan tamai
Captain ජැක් ස්පැරෝ;12331472 said:දැන් කොහොමද බන්ස්ලා මැච් එකේ තත්වේ...........
ටිකක් විතර දරුණු විදියටයි යන්නේ..
අර කුකුලාව නම් දැන් පන්නලා දාන්න වෙනවා..




මට නම් ක්‍රිකට් බැලිල්ල එපා වුනා ඔස්ට්‍රේලියා ටුවර් එකෙදී අපෙ එවුන් සෙල්ලම් කරපු විදියෙන්...
කොහොම වුනත්... දැනුත් අපිට අවස්ථාවක් උදා වේලා තියෙනවා
ඒ හින්දා.. අපිට ලැබිලා තියෙන මේ අවස්ථාව උදා කර ගන්න ලැබෙනවා නම් එකයි මට වගේම අපේ රටේ
මුළු ජනතාවගේම පැතුම විය යුත්තේ..
pissekne. australia tour ekedi lankaawa maruwata sellam kalaane

Captain ජැක් ස්පැරෝ;12331516 said:
ඉන්දියාව ගහයි වගේ බන්........
ඇයි බං උඹ මැච් එක බැලුවේ නැද්ද ෆයිනල් එක දිනන්න පුලුවන් මැච් එක නේ
කිරිම ගේමක් නැතිව පැරදුනේ..![]()
විකට් තියනවනේ බන් උන්ට.......එවුන්ට දිනන්න ලේසි නෑ මචන්...
පන්දු 60 ගාණට 83 ගාණක් ගහන්න ඕනේ දැනට..


