පකිස්ථානය_වෙනුවෙන්

අද සහයෝගයක් දක්ව


  • Total voters
    96
  • Poll closed .
Status
Not open for further replies.

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    උඹ ඉල්ලන් කන්න නේ ගියේ..
    එකී මට කිව්වා උඹ මේ වගේ දෙයක් අහනවා කියලා..
    උඹ එකිගේ ගෙදර යන්න දැගලුවා කියලාත් කිව්වා..
    දැන් ශේප් ද වැඩේ.. ඒ කෙල්ල දැන් මොනවා ද කියන්නේ..

    මේ වෙන සීන් එකක් බන් එහෙම දෙයක් වුණේ නැහැ:P
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මම නම් අකමැත්තෙන් වත් බොන්නේ නැහැ ඒ බෙහෙත :lol::lol:
    උඹ හැම ප්‍රශ්නෙට එකම විදියේ උත්තර දුන්නට, මම බලන්නේ ප්‍රශ්නෙත් එක්ක ඇතුළු වෙන්නා එන විදියයි, ඔහු එන විදියට තමයි මම ඔහුට සලකන්නේ.
    :yes::rofl:
    ගෝ කෝලි ගෝ :lol:
    නංගි අක්කා ඉවරයි දැන් කුකුලද? උඹ ඕන සෙල්ලමක් දාපන් නමුත් හංසි මගේ
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උඹ ඉල්ලන් කන්න නේ ගියේ..
    එකී මට කිව්වා උඹ මේ වගේ දෙයක් අහනවා කියලා..
    උඹ එකිගේ ගෙදර යන්න දැගලුවා කියලාත් කිව්වා..
    දැන් ශේප් ද වැඩේ.. ඒ කෙල්ල දැන් මොනවා ද කියන්නේ..
    උබත් කෙල්ලෙක් පස්සෙ ගිහින් ඒකිගෙ අම්මා පස්සෙ බැනපු සීන් එකක් ආරන්චි වුනා :lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වෙන සීන් එකක් බන් එහෙම දෙයක් වුණේ නැහැ:P

    එතකොට මම කියපු සීන් එක තවම යනවා ද ?
    මම කියපු සීන් එක මතක් වෙන්න ඇති නේ කවුරු ගැන ද කිව්වේ කියලා..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    indian pons la ta wadiya pakko daha gunayak hodayi me ratawala unath lankawe ekekta hithawath ekek innawanam e pakko ha bagali un
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබත් කෙල්ලෙක් පස්සෙ ගිහින් ඒකිගෙ අම්මා පස්සෙ බැනපු සීන් එකක් ආරන්චි වුනා :lol:
    :rofl::rofl:thread eak damme nadda:lol:
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ඔහොම පිනා චාන්ස් වැදිල වැඩක් නෑ බන්..........
    දිනනවනම් දක්ෂතාවයෙන් ෆයිනල් එන්න ඕනෙ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔහොම පිනා චාන්ස් වැදිල වැඩක් නෑ බන්..........
    දිනනවනම් දක්ෂතාවයෙන් ෆයිනල් එන්න ඕනෙ

    ඔව්, බං එක නම් ඇත්ත..
    ඒත් මෙහෙම නේ මචන්..
    අපේ එවුන්ගේ කොයි තරම් වැරදි තිබ්බාත් අපි තවත්..
    අවස්ථාවක් දුන්නා නම් ඒ දේට කොයි විදියට මුහුණ දෙනවා ද කියලා හරි බලන්න පුලුවන් නේ මචන්..
    වැරදෙන එකාට හැමදාම වැරදෙන්න විදියක් නෑ නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කැලවෙයි වගේ මට නම් පෙන්නේ:rolleyes:

    නෑ, මචන් පිස්සු ද.. එහෙම වෙන්නේ නෑ..
    බය වෙන්න එපා සචින් ඇවිත් 100 ක් ගැහුවා යි කියන්නේ ඉන්දියාව පැරදෙනවා.. :lol:
    ඒ හින්දා දුකක් නෑ..
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    නෑ, මචන් පිස්සු ද.. එහෙම වෙන්නේ නෑ..
    බය වෙන්න එපා සචින් ඇවිත් 100 ක් ගැහුවා යි කියන්නේ ඉන්දියාව පැරදෙනවා.. :lol:
    ඒ හින්දා දුකක් නෑ..
    නැහැ මචන් අර කුකුලා ඉන්නවනේ :yes:
     
    Status
    Not open for further replies.