පකිස්ථාන ඉස්ලාමික කවුන්සලයෙන් තනපටියට ත&

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    පකිස්ථාන ඉස්ලාමික කවුන්සලයෙන් තනපටියට ත&

    පකිස්ථාන ඉස්ලාමික කවුන්සලයෙන් තනපටියට තහංචි

    කාන්තාවන්ගේ තනපටි පිළිබඳව පකිස්ථානයේ ඉස්ලාමික කවුන්සලය අවධානය යොමුකර ඇති බව එරට වාර්තා සඳහන් කරයි. ඔවුන්ගේ දර්ශනය පරිදි කාන්තාවන් පළඳින තනපිටි අතර යක්ෂයාගේ බැල්ම වැටුණු තනපටිත් ඇත. ඒ අතර නොයෙකුත් වර්ණයෙන් යුතු තනපට, තට්ටු ඇල්ලූ තනපට, විවිධ වර්ගයේ කුෂන් කරන ලද තනපට ආදියයි. මෙවැනි තනපට ආනයනය කිරිම අලෙවි කිරිම වෙළඳුන් විසින් නොකළ යුතු බව ඔවුන් ප‍්‍රකාශකර තිබේ. එමෙන්ම මෙවැනි තනපටි වර්ග පකිස්ථානයේ නිෂ්පාදනය කිරිමත් නොමනා ක‍්‍රියාවක් බව මොවුන් ප‍්‍රකාශ කර තිබේ.

    source
    http://www.salon.com/news/fox_news/?story=/politics/war_room/2011/03/14/fox_nation_pakistan_padded_bras

    http://thehayride.com/2011/03/pakistani-islamic-council-launches-verbal-assault-on-womens-bras/
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේවා ගැන මීට වඩා පුළුල් විදිහට බලන්න ඕන........
    මං කි‍යුවෙ තන පට දිහා නෙමේ.........
    මේ වගේ මෝඩ තීරණ ගැන.............
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේවා ගැන මීට වඩා පුළුල් විදිහට බලන්න ඕන........
    මං කි‍යුවෙ තන පට දිහා නෙමේ.........
    මේ වගේ මෝඩ තීරණ ගැන.............
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ඕක අඳින්න තහනම් කළා නම් සරලවම වෑඩේ ඉවරයිනේ. එතකොට දෙවියො ඒවා මවපු හෑටියටම බලලා ස්තුටු උන හෑකියි. දෙයියන්ටත් දෙයියන්ගේම පිහිටයි.
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මේක ඔයා අලුතෙන් දාපු Thread එකක්ද පරන එකමද.
    මොකද මන් දාපු Comment එක මකලා වගේ.
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ඕක අඳින්න තහනම් කළා නම් සරලවම වෑඩේ ඉවරයිනේ. එතකොට දෙවියො ඒවා මවපු හෑටියටම බලලා ස්තුටු උන හෑකියි. දෙයියන්ටත් දෙයියන්ගේම පිහිටයි.

    Like.. Rep+:lol:
     
    Thalabadhi

    Member
    Mar 14, 2011
    889
    29
    0
    මේවා ගැන මීට වඩා පුළුල් විදිහට බලන්න ඕන........
    මං කි‍යුවෙ තන පට දිහා නෙමේ.........
    මේ වගේ මෝඩ තීරණ ගැන.............

    repost:dull:
     
    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    "කාන්තාවන් පළඳින තනපිටි අතර යක්ෂයාගේ බැල්ම වැටුණු තනපටිත් ඇත.":P:lol:
     
    Thalabadhi

    Member
    Mar 14, 2011
    889
    29
    0
    පකිස්ථාන ඉස්ලාමික කවුන්සලයෙන් තනපටියට තහංචි

    කාන්තාවන්ගේ තනපටි පිළිබඳව පකිස්ථානයේ ඉස්ලාමික කවුන්සලය අවධානය යොමුකර ඇති බව එරට වාර්තා සඳහන් කරයි. ඔවුන්ගේ දර්ශනය පරිදි කාන්තාවන් පළඳින තනපිටි අතර යක්ෂයාගේ බැල්ම වැටුණු තනපටිත් ඇත. ඒ අතර නොයෙකුත් වර්ණයෙන් යුතු තනපට, තට්ටු ඇල්ලූ තනපට, විවිධ වර්ගයේ කුෂන් කරන ලද තනපට ආදියයි. මෙවැනි තනපට ආනයනය කිරිම අලෙවි කිරිම වෙළඳුන් විසින් නොකළ යුතු බව ඔවුන් ප‍්‍රකාශකර තිබේ. එමෙන්ම මෙවැනි තනපටි වර්ග පකිස්ථානයේ නිෂ්පාදනය කිරිමත් නොමනා ක‍්‍රියාවක් බව මොවුන් ප‍්‍රකාශ කර තිබේ.

    source
    http://nation.foxnews.com/campus/20...st-women-wearing-padded-bras-devil-s-cushions

    source link wadanaha ayedanna:)