පකිස්ථාන ඉස්ලාමික කවුන්සලයෙන් තනපටියට ත&
පකිස්ථාන ඉස්ලාමික කවුන්සලයෙන් තනපටියට තහංචි
කාන්තාවන්ගේ තනපටි පිළිබඳව පකිස්ථානයේ ඉස්ලාමික කවුන්සලය අවධානය යොමුකර ඇති බව එරට වාර්තා සඳහන් කරයි. ඔවුන්ගේ දර්ශනය පරිදි කාන්තාවන් පළඳින තනපිටි අතර යක්ෂයාගේ බැල්ම වැටුණු තනපටිත් ඇත. ඒ අතර නොයෙකුත් වර්ණයෙන් යුතු තනපට, තට්ටු ඇල්ලූ තනපට, විවිධ වර්ගයේ කුෂන් කරන ලද තනපට ආදියයි. මෙවැනි තනපට ආනයනය කිරිම අලෙවි කිරිම වෙළඳුන් විසින් නොකළ යුතු බව ඔවුන් ප්රකාශකර තිබේ. එමෙන්ම මෙවැනි තනපටි වර්ග පකිස්ථානයේ නිෂ්පාදනය කිරිමත් නොමනා ක්රියාවක් බව මොවුන් ප්රකාශ කර තිබේ.
source
http://www.salon.com/news/fox_news/?story=/politics/war_room/2011/03/14/fox_nation_pakistan_padded_bras
http://thehayride.com/2011/03/pakistani-islamic-council-launches-verbal-assault-on-womens-bras/

Last edited: