පකේ මාධ්‍ය කලාව

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    පකේ මාධ්‍ය කලාව

    ලංකාවේ නිව්ස් දාන වේසිගෙ පුතාලට පුකේ ඉදල පිස්සුද බොල? මිනිහෙක්ගේ මලකුනක් තියනවනම් ඒ තරම් මාකට් කරන වෙන දෙයක් නැ :confused: කිසි අසික්කිතයක් නැතුව මැරුණු මිනියේ ඉදල, මැරුණු හැටි, ලේ ගොඩවල් ඔක්කොම පෙන්නනවා :eek: මුන්ට නැද්ද කිසිම මොරල් කෝඩ් එකක්?

    ඕන ලබ්බෙයි, එපා ලබ්බෙයි හැමතැනම රිංගල මිනිස්සුන්ට වද දෙන එක තමයි රිපොර්ටර්ල කරන්නේ, මිනිහෙක් මැරිල උගේ අම්ම අප්පා වැලහින්නෝ වගේ අඩනකොට, හුත්තේ පකයෝ උන්ගේ මුනම zoom කර කර පෙන්නනවා :confused::confused:

    මේ ඊයේ හිරු දාපු වීඩියෝ එක හොදම උදාහරණයක්:

    අක්කගේ බෙල්ල කපල මරල, අර කම්පනයට පත්වෙච්ච අසරණ පොඩි නංගිගෙන් අහනවා අක්කව මැරුව විදිහ :confused::confused::confused::eek:

    මොන වේසිගෙ පුතාල ටිකක්ද මුන් :frown: හිරු එකේ පකයල තමයි ඔක්කොටම අන්ත :eek::eek:

    මාද්‍ය කියල මුන්ට නීති අප්ල්ය් වෙන්නේ නැද්ද? මොකක්හරි වෙලා මගෙන් මොන හරි අහන්න අවොත් නම් මම ඇට දෙක ගලෝල කැමරාව පුකේ ගහනවා වේසිගෙ හැත්ත :frown::frown:
     
    • Like
    Reactions: hacker T

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,041
    1
    28,480
    113
    ලංකාවේ මාධ්‍ය සදාචාරය බල්ලාට ගිහින් තියෙන්නේ බං. මුන් මහ ලොකුවට මාධ්‍ය නිදහස ගැන උද්ඝෝෂණ කරනව ඒ වුණාට හිතන් ඉන්නේ උන් ඉන්නේ නීතිය ටත් උඩින් කියලා.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බලපල්ල පිටරටවල් වල ඔහොම මල කුණු දානවද? නිව්ස් එක කිව්වා, ඕනනම් පොඩියට පොලිසිය ඉන්නවා පෙන්නයි, සිද්දිය දැකපු එකෙක්ව පොඩ්ඩක් interview කරයි එච්චරයි.

    ලගදි දවසක් අර හිරු CIA කියන පකට පෙන්නුවා හොස්පිටල් එකක මිනිස්සුන්ගේ surgery කරලා අයින් කරන මිනිස් අවයව බල්ලෝ කනවා :eek::eek::eek:

    වැඩේ වැරදි, මාද්‍ය පෙන්නිය යුතුයි, එත් එක පෙන්නන විදිහක් තියනවනේ. නොදෝමකින් වේසිගෙ හැත්ත :confused:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    පිටරටවලත් ඔහොම තමා නේද ඉතින් වැඩි වෙනසක් නෑ කොහෙත් එකයි.

    පිස්සුද බොල :no: ඇමරිකාවේ මෙහෙ පෙන්නන ස්ටයිල් එකට පෙන්නුවොත් මිනිස්සු චැනල් එක sue කරල බංකොලොත් කරලම දායි. මෙහෙ ඉතින් කොහෙද ඒවා :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පිටරටවලත් ඔහොම තමා නේද ඉතින් වැඩි වෙනසක් නෑ කොහෙත් එකයි.

    පිස්සුද යකෝ පිටරටවල එහෙම record කරල දාන්න බෑ..
    නඩු දාන්න පුළුවන්..
    මේ ලගදි අර බිල්ඩිමක් ගිනි ගත්ත සීන් එක මිනී දාන්න ගිහින් නඩු දාල වන්දිත් ගත්ත මතක විදිය
    ට..
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ජොනී බට්ට;22689460 said:
    ලංකාවේ නිව්ස් දාන වේසිගෙ පුතාලට පුකේ ඉදල පිස්සුද බොල? මිනිහෙක්ගේ මලකුනක් තියනවනම් ඒ තරම් මාකට් කරන වෙන දෙයක් නැ :confused: කිසි අසික්කිතයක් නැතුව මැරුණු මිනියේ ඉදල, මැරුණු හැටි, ලේ ගොඩවල් ඔක්කොම පෙන්නනවා :eek: මුන්ට නැද්ද කිසිම මොරල් කෝඩ් එකක්?

    ඕන ලබ්බෙයි, එපා ලබ්බෙයි හැමතැනම රිංගල මිනිස්සුන්ට වද දෙන එක තමයි රිපොර්ටර්ල කරන්නේ, මිනිහෙක් මැරිල උගේ අම්ම අප්පා වැලහින්නෝ වගේ අඩනකොට, හුත්තේ පකයෝ උන්ගේ මුනම zoom කර කර පෙන්නනවා :confused::confused:

    මේ ඊයේ හිරු දාපු වීඩියෝ එක හොදම උදාහරණයක්:

    අක්කගේ බෙල්ල කපල මරල, අර කම්පනයට පත්වෙච්ච අසරණ පොඩි නංගිගෙන් අහනවා අක්කව මැරුව විදිහ :confused::confused::confused::eek:

    මොන වේසිගෙ පුතාල ටිකක්ද මුන් :frown: හිරු එකේ පකයල තමයි ඔක්කොටම අන්ත :eek::eek:

    මාද්‍ය කියල මුන්ට නීති අප්ල්ය් වෙන්නේ නැද්ද? මොකක්හරි වෙලා මගෙන් මොන හරි අහන්න අවොත් නම් මම ඇට දෙක ගලෝල කැමරාව පුකේ ගහනවා වේසිගෙ හැත්ත :frown::frown:
    සම්පුර්ණ ඇත්ත බන් උබ කියන්නේ මහා පුකේ මාධ්‍ය අපිට තියෙන්නේ !
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,870
    6,499
    113
    ගග අද්දර
    Man swarnawahiniye news balala oka hithuwa witharai bn. Kaalakanni. Okunge lamayekwa pennapu data therei okunta. Ara podi kellage es deka witharak bonda karala demme. Hodata penawa muna. Horui minimaruwantai wada kalakanni oya madya karayo.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    pitaratawala ehema na:no:

    ජොනී බට්ට;22689534 said:

    පිස්සුද බොල :no: ඇමරිකාවේ මෙහෙ පෙන්නන ස්ටයිල් එකට පෙන්නුවොත් මිනිස්සු චැනල් එක sue කරල බංකොලොත් කරලම දායි. මෙහෙ ඉතින් කොහෙද ඒවා :lol:

    පිස්සුද යකෝ පිටරටවල එහෙම record කරල දාන්න බෑ..
    නඩු දාන්න පුළුවන්..
    මේ ලගදි අර බිල්ඩිමක් ගිනි ගත්ත සීන් එක මිනී දාන්න ගිහින් නඩු දාල වන්දිත් ගත්ත මතක විදිය
    ට..

    උන්ගේ නීති වල තදකම මිසක් උන්ට ඇති සදාචාරයක් නං නෑ :yes: මෙහෙත් නීති නැතිකම හින්දනේ ඔච්චර නටන්නේ.

    කවුරුහරි දවසක වන්දියක් ඉල්ලලා නඩුවක් දාන්න තියෙන්නේ ඔය මොකක්හරි පොයින්ට් එකක් බලලා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනික් ගොබ්බ චැනල් එක තමා ස්වර්ණවාහිනිය කාලයක් දවසේ වැරැද්ද කියල අහිංසක මිනිහෙක් මොකක්හරි පොඩි වැරද්දක් කරාම මුණු එක්ක රෙකෝඩ් කරලා දානවා මූ මිනියක් මැරුවා වගේ. තව සැරයක් බලෙන් මිනිහෙක්ගේ වත්තට ගිහින් රෙකෝඩ් කරන්න ගිහින් ගෙදර මිනිහා තමන්ගේ වත්තට එන්න එපා කිව්වා කියල ඌ මාධ්‍ය නිදහස නැති කරා කියල මොකද්ද නාඩගමක් නැටුවා.
     
    Bc123

    Member
    Dec 12, 2017
    226
    23
    0
    ජොනී බට්ට;22689460 said:
    මොකක්හරි වෙලා මගෙන් මොන හරි අහන්න අවොත් නම් මම ඇට දෙක ගලෝල කැමරාව පුකේ ගහනවා වේසිගෙ හැත්ත :frown::frown:
    on who's ass ?
    yours or reporters ?
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අනික් ගොබ්බ චැනල් එක තමා ස්වර්ණවාහිනිය කාලයක් දවසේ වැරැද්ද කියල අහිංසක මිනිහෙක් මොකක්හරි පොඩි වැරද්දක් කරාම මුණු එක්ක රෙකෝඩ් කරලා දානවා මූ මිනියක් මැරුවා වගේ. තව සැරයක් බලෙන් මිනිහෙක්ගේ වත්තට ගිහින් රෙකෝඩ් කරන්න ගිහින් ගෙදර මිනිහා තමන්ගේ වත්තට එන්න එපා කිව්වා කියල ඌ මාධ්‍ය නිදහස නැති කරා කියල මොකද්ද නාඩගමක් නැටුවා.

    තව ටිකදවසක් ගිහින් පාරේ යන ගෑනුන්ගේ රෙද්ද අස්සේ කැමරා ගහල වීඩියෝ කරලා කියයි මාද්‍ය නිදහස කියල :lol:

    ලංකාවෙනම් නඩු දාල වැඩක් නැ, මහා අමුතු නීතිනේ තියෙන්නේ :confused: මාද්‍ය නිදහස කියා කියා පකවල් රෙකෝඩ් කරන්න එන උන්ට කනට දෙකක් ගහල කැමරාව පොලේ ගහන්න ඕනේ :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Hapo madya gena katha karala wedak ne. Pereda kollek bike eka accident wela merila tibuna eka swarnawahiniye pakaya kiyapu heti dekkama mun guu kewanam meetawada hodai kiyala hithuna. Muuna ravum karala es deka karakawala henata rasa karala kiuwe. Kaalakanni ballo. Mun ammage miniya hari vikunana jadayo.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    සහතික ඇත්ත බන් උබ කියන කතාව
    ඒ මිනිස්සු ඒ වෙලාවේ කොච්චර නම් කම්පනයකට පත් වෙලා ඇතිද
    මුන් ගිහින් මගුල් අහනව
    අනික මූනවල්වත් බොද කරන්නෙවත් නැතුව ඔහේ පෙන්නනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජොනී බට්ට;22689649 said:
    තව ටිකදවසක් ගිහින් පාරේ යන ගෑනුන්ගේ රෙද්ද අස්සේ කැමරා ගහල වීඩියෝ කරලා කියයි මාද්‍ය නිදහස කියල :lol:

    ලංකාවෙනම් නඩු දාල වැඩක් නැ, මහා අමුතු නීතිනේ තියෙන්නේ :confused: මාද්‍ය නිදහස කියා කියා පකවල් රෙකෝඩ් කරන්න එන උන්ට කනට දෙකක් ගහල කැමරාව පොලේ ගහන්න ඕනේ :lol:
    ගේම ඉල්ලන්න බෑ නෙ උන් ඊළඟට ඒ මනුස්සයව ටීවී එකේ දාගෙන සමුහ දුෂණයට ලක් කරනවනේ මෙන්න අපේ මාධ්‍යවේදියාට බනින්න ආවා අපේ කැමරා කුඩු කරන්න ආව අනං මනං කියාගෙන. අර මනුස්සයට ඉතින් ආය පාරක බැහැල යන්න වෙන්නේ නෑ
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    ගේම ඉල්ලන්න බෑ නෙ උන් ඊළඟට ඒ මනුස්සයව ටීවී එකේ දාගෙන සමුහ දුෂණයට ලක් කරනවනේ මෙන්න අපේ මාධ්‍යවේදියාට බනින්න ආවා අපේ කැමරා කුඩු කරන්න ආව අනං මනං කියාගෙන. අර මනුස්සයට ඉතින් ආය පාරක බැහැල යන්න වෙන්නේ නෑ

    :sorry::sorry: