පකේ මාධ්‍ය කලාව

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔය හිරු එකේ උට්ටිගේ පුතාල කුඩු දුමියගේ කේස් ඒකෙදි එහෙම හ්ම්...නැහැ
    සනා කොල්ල රෙනෝ සිල්වාගේ ගෑණිට උඩ පැන පැන කෙලිය හ්ම්...නැහැ
    ඒ වුනාට කියන්නෙනම් "හිරු සියල්ලට ඉහලින් සියල්ල දකිමින්" කියල
    ඒ වුනාට හැමෝම දැක්ක අර දෙක දැක්කේ නැහැ....:lol:
     

    robinprr

    Well-known member
  • Feb 1, 2015
    606
    67
    63
    ඕව නොබල ඉන්න එක තමයි කරන්න ඔන එකම දේ.උන්ට උනානම් ඕක තේරේවි
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    පිටරටවලත් ඔහොම තමා නේද ඉතින් වැඩි වෙනසක් නෑ කොහෙත් එකයි.

    nah bro Japan ehema adumagane maruna kenekge body ekakwath pennanne nah natural disaster ekakdiwath anika oya vdhata explain karala kiyanneth nah
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    සහතික ඇත්ත බන් උබ කියන කතාව
    ඒ මිනිස්සු ඒ වෙලාවේ කොච්චර නම් කම්පනයකට පත් වෙලා ඇතිද
    මුන් ගිහින් මගුල් අහනව
    අනික මූනවල්වත් බොද කරන්නෙවත් නැතුව ඔහේ පෙන්නනවා

    බලපන් මම ඔය දාපු වීඩියෝ එකේ පොඩි එකා කොච්චර shock වෙලාද ඇත්තේ? තමන්ගේ ඇස්දෙක ඉස්සරහ අක්කගේ බෙල්ල කපල මරල දානවා දැකපු කිරිසප්පයගෙන් කටඋත්තර ගන්න මුන් CIDද :confused::confused: මටනම් පට්ට දුකයි ඒක දැක්කට පස්සේ
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ගේම ඉල්ලන්න බෑ නෙ උන් ඊළඟට ඒ මනුස්සයව ටීවී එකේ දාගෙන සමුහ දුෂණයට ලක් කරනවනේ මෙන්න අපේ මාධ්‍යවේදියාට බනින්න ආවා අපේ කැමරා කුඩු කරන්න ආව අනං මනං කියාගෙන. අර මනුස්සයට ඉතින් ආය පාරක බැහැල යන්න වෙන්නේ නෑ

    එත් කමක් නැ මටනම්, tv එකේ දාන්න බැරිනම් හිරේ හරි දපුවාවේ, කවදා හෝ මොකකට හරි ඔය පකේ මාද්‍ය පකයෙක් මගෙ පවුද්ගලික දෙකට ඇගිලි ගහන්න අවොත් කෙලින එක කෙලිනවා :dull:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    avatar494104_16.gif
    member.php