ජොනී බට්ට;22689656 said:මගේ පුකේ, ඇයි අවුල්ද?
Good
make sure you shit on the lens and give it back to the owner.
ජොනී බට්ට;22689656 said:මගේ පුකේ, ඇයි අවුල්ද?
පිටරටවලත් ඔහොම තමා නේද ඉතින් වැඩි වෙනසක් නෑ කොහෙත් එකයි.
සහතික ඇත්ත බන් උබ කියන කතාව
ඒ මිනිස්සු ඒ වෙලාවේ කොච්චර නම් කම්පනයකට පත් වෙලා ඇතිද
මුන් ගිහින් මගුල් අහනව
අනික මූනවල්වත් බොද කරන්නෙවත් නැතුව ඔහේ පෙන්නනවා

මටනම් පට්ට දුකයි ඒක දැක්කට පස්සේ ගේම ඉල්ලන්න බෑ නෙ උන් ඊළඟට ඒ මනුස්සයව ටීවී එකේ දාගෙන සමුහ දුෂණයට ලක් කරනවනේ මෙන්න අපේ මාධ්‍යවේදියාට බනින්න ආවා අපේ කැමරා කුඩු කරන්න ආව අනං මනං කියාගෙන. අර මනුස්සයට ඉතින් ආය පාරක බැහැල යන්න වෙන්නේ නෑ
