pagawa genima saha pagawa dimada nithi wirodi bawa asa atha
නමුත් ලංකාවේ සෑමවිටම එසේ නොවේ . මොකද ලංකාවේ නිතිය සහ කෑලෑ නිතිය යන නෛතිකමය ක්රියාවලි දෙකක් පවතී


නමුත් ලංකාවේ සෑමවිටම එසේ නොවේ . මොකද ලංකාවේ නිතිය සහ කෑලෑ නිතිය යන නෛතිකමය ක්රියාවලි දෙකක් පවතී
ඕකුන්ට මොන ලැජ්ජාවල්ද බං.. ගූ කැරියො..
වීඩියෝ කරපු එකා සුපිරියටම වීඩියෝ කරල තියෙනවා..
මීඩියා වලට දුන්නා නම් හරි..
ඕකුන්ට මොන ලැජ්ජාවල්ද බං.. ගූ කැරියො..
වීඩියෝ කරපු එකා සුපිරියටම වීඩියෝ කරල තියෙනවා..
මීඩියා වලට දුන්නා නම් හරි..

ane manda ethin
dan ethin ara pagawa dena dial eka dade gewala demma nam harine
ehema neththan usawi danna kiyala usawiyen berumak karaganna one
video eke hetiyata boru weraddakatath newene allala tiyenne (ira kapala kiyala police karaya kiwa wage ahuna)
Police karayath weradi othana pagawa dunna ekath weradi



පගාව දෙන එකා ඉර කපල අහු වෙලා.වෑරද්දකුත් කරල පගාවත් දීලා තවත් වෑරද්දක් කරල පොර වෙන්ඩ හදනව උසවි දාල චාටර් 1ක් කාල දඩෙත් වෑඩියෙන් ගෙවල එනකොට කොහොමද ආතල් එක.
රටේ තියෙන හරි නෑති කොට මෙහෙම කියක් හරි දීල බෙරෙන 1 හොදයි එක අතකින්. අපිට කරන උදව්වක් වගේ තමා. ඔය වගෙ පොඩි වෑරද්දකට උසාවි ගානෙ යන්නේ නෑ වෙන රට වල. වාහනෙ ල්c එක අලුත් කරන්ඩ ගියම එවලෙට සෙට් වෙන්නෙ ඔක්කොම.


සිරා බන් ..දැන් මේක වැරද්දක් වගේ පෙනුනට ..මුන් දෙයියෝ වගේ කෙලවිච්චි වෙලාවට![]()

මෙකයි බන් අවුල මෙහෙම අව්ලක් නෑ සමහර වෙ%^& පුතාල වෑරද්දක් නොකර අල්ලනව උන්ට තේ 1ක් බොන්ඩ හිතුනම. එහෙම එකෙක්ට නන් මෙහෙම දෙයක් කරාට කමන් නෑ![]()


ලොවෙත් බන් ..මාව එකපාරක් ඇල්ලුවා තේ 1ක් බොන්ඩ ඕනේ වෙලා ..පොර මට කියනවා ලග කඩේ මුදලිට සල්ලි දීල පලයන් කියල![]()

