පගාව දීලා වැඩක් කරග්නනේ කොහොමද?

nkt

Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මේක වෙන විදියක් කතා කරමු
    මුකුත් කරගන්න බැරිද
    මට මේක කරගන්නම ඕනේ
    වෙන විදියක් ඇත්තටම නැද්ද
    මොනා හරි කරමු ඔයා කියන්නකෝ
    මේක වෙන විදියකට අපි කතාකරගමුකෝ

    බැරිවෙයිද ?
    වාසියක් නැද්ද
    වෙන විදියකට ලයින් කරමුද

    මුනේ ඉරියව් ඕනේ
    කට කොනෙන් සිනාව
    පහත් සුවර මාරුව
    කොනකට ඇදගෙන යාම
    වට පිට පිටිපස්ස බැලීම
    ඔලුව කන කැසීම
    පස් එක අතට ගැනීම
    වැරැද්ද සහ මුලින් පිලිගැනීම සහ කම්පාවීම
    :baffled: owa kiyanna gihin muta puk parak kanna wei :lol:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,246
    113
    Ohio, USA
    පගාව දීලා හුරු නැති කෙනෙක් මම . කොහොමද මචන්ලා එක එක දේවල් වලට පගාව දෙන්න ටෝක් එකට එන්ටර් වෙන්නේ.

    පගාව දෙන්නම් කියලා අහන්න බෑනේ.

    කියහල්ලකො උම්බලා පගාව දෙන්න එනටර් උන විහි එහෙම. :yes: 💰
    Aka Karana Widiya Kiyala Denna Puluwan.. Namuth Loku Welawak Yanwa.... Job Eka Karana Athare Aka Kiyala Denna Giyama Paadui... Kamak naha, Paaduwa Oya Gewanam Nam Puluwan Kiyala Denna...
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    634
    761
    93
    ජීවිතේට පගාව දෙන්නත් එපා ගන්නත් එපා බං.
    මම මෙහෙම කියන්නෙ නිකම් නෙමෙයි හොඳට පගාව අරගෙන ලක්ශ ගණන් හම්බ කරන්න පුලුවන් තැනක වැඩ කරන නිසයි.
    මගේ සේවා කාලය අවුරුදු 10ටත් වැඩියි. ඒත් සතයක පගාවක් අරගෙන නෑ. කාටවත් දීලත් නෑ.
    අපි පගාව ගත්තොත් වැඩක් කරගන්න එන මිනිස්සු පගාව දීල වැඩේ කරගන්න පුරුදු වෙනව. අපි පගාව දීල වැඩ කරගන්නකොට උං පගාව අරගෙන මිස වැඩේ නොකරන්න පුරුදු වෙනව.
     
    • Like
    Reactions: Satan_at_Hell

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,749
    13,534
    113
    🤍
    අද පාගාව නොදී . කතාකරලා බේරගත්තා වැඩේ.


    බයික් එකේ ඉන්සුරන්ස් එකේ ටෙම්පරි කෝලේ ඉවරවෙලා . ලියන්නම ගියේ. අඩේ කොලේ ඉවර උණාම ලියන්න පුලුවන්ද බන්?

    මූ කියනවා දඩ කොලයක් ලියලා දෙන්නම් පොලිස්සියෙන් ගන්න කියලා ..

    මන් හීනියට ඇහුවා මහත්තයා මොනවත් කරගන්න බැරිවෙයිද කියලා.


    ඉටපස්සේ ඕක දීලා දාලා යවමු කියලා අනෙක් එකාට කිව්වා. හී හී .

    පගාවට එන්ටර් වෙන සීන් කියලා දීපු ඔබ සැමට ස්තූතිය්.
     

    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    ඔය මහත්තයත් සතුටු වෙලා මාත් සතුටු වෙන විදිහක් නැද්ද?
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,062
    10,620
    113
    අද පාගාව නොදී . කතාකරලා බේරගත්තා වැඩේ.


    බයික් එකේ ඉන්සුරන්ස් එකේ ටෙම්පරි කෝලේ ඉවරවෙලා . ලියන්නම ගියේ. අඩේ කොලේ ඉවර උණාම ලියන්න පුලුවන්ද බන්?

    මූ කියනවා දඩ කොලයක් ලියලා දෙන්නම් පොලිස්සියෙන් ගන්න කියලා ..

    මන් හීනියට ඇහුවා මහත්තයා මොනවත් කරගන්න බැරිවෙයිද කියලා.


    ඉටපස්සේ ඕක දීලා දාලා යවමු කියලා අනෙක් එකාට කිව්වා. හී හී .

    පගාවට එන්ටර් වෙන සීන් කියලා දීපු ඔබ සැමට ස්තූතිය්.
    kiyak wath dunne nadda ?
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    පොලිස් පක්කුන්ට නම් වැරද්දක් කරානම් ලයිසන් එක දෙන කොටම 500 හතරට නවල ලයිසන් එකට යටින් හිටින්න දීපන්.මුකුත් කතාකරන්න දෙයක් නෑ
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,749
    13,534
    113
    🤍
    පොලිස් පක්කුන්ට නම් වැරද්දක් කරානම් ලයිසන් එක දෙන කොටම 500 හතරට නවල ලයිසන් එකට යටින් හිටින්න දීපන්.මුකුත් කතාකරන්න දෙයක් නෑ
    dennatama denn oneda ban