meka baluwa patta ahhhh teruna pagawa genaAnthima thppara 10 abuwada oke?
Gota awilla paga karayo okkoma sudda karaida
------ Post added on May 1, 2023 at 12:21 PM
meka baluwa patta ahhhh teruna pagawa genaAnthima thppara 10 abuwada oke?
Gota awilla paga karayo okkoma sudda karaida
------ Post added on May 1, 2023 at 12:21 PM
මේක වෙන විදියක් කතා කරමු
මුකුත් කරගන්න බැරිද
මට මේක කරගන්නම ඕනේ
වෙන විදියක් ඇත්තටම නැද්ද
මොනා හරි කරමු ඔයා කියන්නකෝ
මේක වෙන විදියකට අපි කතාකරගමුකෝ
බැරිවෙයිද ?
වාසියක් නැද්ද
වෙන විදියකට ලයින් කරමුද
මුනේ ඉරියව් ඕනේ
කට කොනෙන් සිනාව
පහත් සුවර මාරුව
කොනකට ඇදගෙන යාම
වට පිට පිටිපස්ස බැලීම
ඔලුව කන කැසීම
පස් එක අතට ගැනීම
වැරැද්ද සහ මුලින් පිලිගැනීම සහ කම්පාවීම
owa kiyanna gihin muta puk parak kanna wei 
Aka Karana Widiya Kiyala Denna Puluwan.. Namuth Loku Welawak Yanwa.... Job Eka Karana Athare Aka Kiyala Denna Giyama Paadui... Kamak naha, Paaduwa Oya Gewanam Nam Puluwan Kiyala Denna...පගාව දීලා හුරු නැති කෙනෙක් මම . කොහොමද මචන්ලා එක එක දේවල් වලට පගාව දෙන්න ටෝක් එකට එන්ටර් වෙන්නේ.
පගාව දෙන්නම් කියලා අහන්න බෑනේ.
කියහල්ලකො උම්බලා පගාව දෙන්න එනටර් උන විහි එහෙම.![]()
![]()
mehemai machanඋබ තාම හිතාගෙන ඉන්නේ හුටා අපහු එනවා කියලද බයියෝ![]()

kiyak wath dunne nadda ?අද පාගාව නොදී . කතාකරලා බේරගත්තා වැඩේ.
බයික් එකේ ඉන්සුරන්ස් එකේ ටෙම්පරි කෝලේ ඉවරවෙලා . ලියන්නම ගියේ. අඩේ කොලේ ඉවර උණාම ලියන්න පුලුවන්ද බන්?
මූ කියනවා දඩ කොලයක් ලියලා දෙන්නම් පොලිස්සියෙන් ගන්න කියලා ..
මන් හීනියට ඇහුවා මහත්තයා මොනවත් කරගන්න බැරිවෙයිද කියලා.
ඉටපස්සේ ඕක දීලා දාලා යවමු කියලා අනෙක් එකාට කිව්වා. හී හී .
පගාවට එන්ටර් වෙන සීන් කියලා දීපු ඔබ සැමට ස්තූතිය්.
dennatama denn oneda banපොලිස් පක්කුන්ට නම් වැරද්දක් කරානම් ලයිසන් එක දෙන කොටම 500 හතරට නවල ලයිසන් එකට යටින් හිටින්න දීපන්.මුකුත් කතාකරන්න දෙයක් නෑ