පච්චයක් ගහමුද?Do It Yourself

object9

Member
Sep 20, 2013
71
7
0
පච්චයක් ගහමුද?Do It Yourself

Edit-:මේක එක්කෝ නොකර හිටපල්ලා බන්...මාත් ආසාවට ගැහුවේ..දැනගන්න විතරක් කියවපල්ලා...කරන්න බලන්න යන්න එපෝ..
මේකේ කට්ටිය දක්වල තියෙන අදහස් දැක්කම මටත් සිරාවටම බය හිතුන..:sorry::sorry::sorry::confused::confused:

********************************

********************************
මම පච්චයක් ගහන හැ
ටි කියල දෙන්නම්. මේ forum එකේ නීති වලට පටහැනි නැති බව senior members ල කීප දෙනෙක් කිව්වොත්..! ;):cool::yes:

කෝකටත් මෙන්න මේ items ටික ලැස්ති කොරල තියාගන්නකෝ ...;)
pencil එකක්
බෝතල් මූඩියක්
පච්ච ගහන්න ගන්න තීන්ත තියෙන්නම ඕන ****
(වෙනත් තීන්ත වර්ග ගන්න එපෝ ...!)

ගිනිපෙට්ටියක් හෝ ලයිටරයක්
ඉදිකටුවක්
නූල් ටිකක්
Dettol හරි Scent
හරි odiclone
හරි විසබීජ පිච්චෙන්න මොනවා හරි
පිරිසිදු රෙදි කෑල්ලක් ..paper serviet එකක්

ps-
මම කරදරේට වැටිලා ඉන්දැද්දී මාව දැකල දන්නෙවත් නැතුව ගොඩක් සහෝදරවරු මට ගොඩක් උදව් උපකාර කළා ..ඒ හැමෝටම ගොඩාක් පින්..ඉතින් මම දන්නා දේවල් වලින් දෙයක් කියලා දෙන්නයි මේ ලැහැස්ති වෙන්නේ..:yes::yes:

හොදයි හොදයි ඔන්න මන් දාන්න පටන් ගන්නම්..:D
=========================
:cool:මුලින්ම කියන්න ඕන මේ තීන්ත නිසා තමුන්ට වෙන හානි සහ අනෙකුත් සියලුම බැදීම් වලින් මාව නිදහස් කර කරගන්න දෙයක් තමුන්ගේ තීරණයක් ලෙස සලක කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලනවා. :cool:
තමුන්ට කැමති සරල design එකක් ඉන්ටෙර්නෙට් එකෙන් තෝරාගන්න..මෙහෙම තොරගනිද්දී ඒ design එකේ තේරුම ගැනත් පොඩ්ඩක් හොයල බලන්න..
*උදාහරණයක් විදිහට කිව්වොත්..සමනලයෙක් හරි කුරුල්ලෙක් හරි ගැහුවොත් පස්සට මැහුම් දාගන්න වෙයි..:yes::lol:
531602644_tp.jpg

justin_bieber_bird_tattoo.jpg

මොකද මේක ගැහුවොත් ගැහුවමයි. ගහන්න පෙර සිතා බලනු..
(පිරිසිදුකම ඉතාමත් වැදගත්.. පච්චය ගහන්න බලාපොරුත්තු වෙන තැනත් අදාළ උපකරණත් හොදින් පිරිසිදු නොවුනොත් ලෙඩ හැදෙන්න පුළුවන්..තුවාල පැසවන්න පුළුවන්. ඒ නිසා dettol වගේ දෙයකින් පිරිසිදු කරගන්න)
FX1CBGLG8LWOR9G.LARGE.jpg

අපි මුලින්ම සරල design එකක් තොරගමුකෝ.. මේක දැන් ඔයාගේ body eke ඇදගන්න වෙනවා. එහෙම බැරි නම්.. printout එකක් අරන් එකේ outline ටික පෑනකින් තීන්ත හිටින්න ඇදලා age තිබ්බම ගානට හිටිනවා..
url

F3N2H2NG8QJDZBX.LARGE.jpg

ඊට පස්සේ ඉදිකටුව විසබීජානුහරණය(හිනා කාල මැරෙනවා මේක කොටන්න ගිහින්:lol::lol:) කරගන්න.. pencil එකේ එක පැත්තක මේ විදිහට ගැට ගහලා ගිනි කූරකින් රතු වෙනකම් පුච්චා ගන්න ..
FRAOTNTG8LWKO3U.LARGE.jpg

FJEYCOOG8LWKO3J.LARGE.jpg

ඊට පස්සේ එක හොදට පිහිදාගන්න අර paper serviet එකෙන්..දැන් ඉදිකටුව නිකම් කම්බියක් වගේ නැවෙනවා..එකත් dettol වලින් හොදට ආපහු පිරිසිදු කරගන්න ..
***********************

දැන් තමයි වැඩේ තියෙන්නේ කොච්චර දුරට රිද්දගන්නවාද කියලා තීරණය කරන්න පුළුවන් තමුන්ටම..ඒ කිව්වේ..දැන් අර ඉදිකටුව හෙල්ලෙන්නේ නැති විදිහට හොදට pencil ekata අල්ලලා ගැටගහන්න මුලින්ම..
ඊටපස්සේ ඉදිකටුවේ දිගටම ඉදිකටුවේ තුඩ මිලිමීටර් දෙකක් විතර පෙන්න ඉතුරු ටික අපි ඉස්සර ක්‍රිකට් පිත්ත බයින්ඩින්ග් කරන විදිහට පිළිවෙලට තුඩේ ඉදන් ඉහලට නූල ඔතාගෙන එන්න..ඉහල කෙලවරේ හොදට ගැටගහන්න බුරුල් නොවෙන්නම..
FSJNOPLG8LWKO5C.LARGE.jpg

මන් මේ ටික දාන්න ඉස්සෙල්ල කට්ටියගේ ප්‍රතිචාර බැලුවා..ගොඩාක් අය කියල තිබ්බ ballpoint ink ගන්න එපා කියලා..මම කරේ commerce...විද්‍යාව දන්නේ නැහැ මම වැඩිය..එයාල කියනවානම් හරි වෙන්න ඇති..
පච්ච ගහන්න ගන්න තීන්ත තියෙන්නම ඕන ****
(වෙනත් තීන්ත වර්ග ගන්න එපෝ ...!)
;):yes::yes:
***************************************

හොදයි.. දැන් තීන්ත ටික අර බෝතල් පියනට දාලා ඉදිකටු තුඩ පොගවලා ටික ටික හෙමීට කොටන්න ..ලග ලග සිදිරු වෙන විදිහට..ටිකක් රිදෙයි බය වෙන්න එපා..
F6V803BG8QJDZDT.LARGE.jpg

කලන්තේ දාන බබෙක් වගේ නම් අපිට කිව්වේ නැති උනාට කමක් නැහැ ..හොරෙන් හරි panadol දෙකක් බොන්න වැඩේ පටන් ගන්න ඉස්සෙල්ල:lol::lol:
FTCUXOTG8QJDZL2.LARGE.jpg

FHXLIN7G8QJDZLP.LARGE.jpg

ලේ එනවානම් අර paper tissue එකෙන් පිහිදන්න..මිරිකන්න තද කරන්න යන්න එපා. payak ක් දෙකක් වේලෙන්න තියලා ආපහු dettol වලින් හොදට පිහිදාන්න ..
දැවිල්ල ගත්තට හූ තියන්න එපා ගෙදර මිනිස්සුන්ට වැඩේ මාට්ටු වෙයි..;):lol::lol:
හොදායි දැන් ඔබ සාර්ථක ලෙස පච්චයක් ගසා අවසානයි..:confused::confused:

*************************

මතක තියාගන්න පිරිසිදුකම ඉතාමත් වැදගත්...නැත්තම් තුවාල පැසවන්න පුළුවන්..ඒවා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ..
එහෙනම් ඉතින් ට්ය්පේ කරලා කරලා මහන්සියි..:sorry::sorry:

වැරදි ඇතොත් පෙන්වා දෙන්න ..ප්‍රශ්න තියෙනවානම් අහන්න..:yes::yes:
කාර්ඩ් එකක් දාල මගේ පච්චේ පින්තුර දාන්නම්කො..:)

ජය වේවා..!
 
Last edited:

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    එහෙම තහනමක් නෑ මචන්, ඕන තරම් 18+ ත්‍රෙඩ් යද්දි මේක අහන්න දෙයක්ද ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැඩේ නම් හොඳයි මචං.. ඒත් ටැටූ වලට ගන්න වෙනම තීන්ත වර්ගයක් තියෙනවා.. ඕවා පාවිච්චි කලොත් විශ වෙන්න පුළුවන්.. ටැටූ ගහන තීන්ත එකක් රුපියල් පහළොස්දාහක් විතර වෙනවා.. :yes: ටැටූ මැශින් එකක් විසිදාහක් විතර වෙනවා..:nerd: ඒ වගේම ටැටූ ගහනකොට ටැටූ බටර් කියලා ජාතියක් පාවිච්චි කරනවා.. නැත්තං තුවාල වෙන්න ගන්නවා ටැටූ ගහපු තැන්..;)

    ටැටූ ගහන එක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි.. :yes: ගොඩක් අය ඉඳිකටු වලින් ටැටූ ගහලා ඉල්ලං කනවා.. පිටගැස්ම, දඳ, තුවාල වෙන්න පුළුවන්..:D එහෙම වෙලා හොස්පිට්ල් ගියාම දොස්තරලගෙන් බැනුම් අහලා ඉවරයක් නැති වෙනවා..:(

    බොහොම ස්තුත්යි අදහසට..මමත් එකග වෙනවා..
    Warning-:
    පච්ච ගහන්න ගන්න තීන්ත තියෙන්නම ඕන ****
    (වෙනත් තීන්ත වර්ග ගන්න එපෝ ...!)
     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    වැඩේ නම් හොඳයි මචං.. ඒත් ටැටූ වලට ගන්න වෙනම තීන්ත වර්ගයක් තියෙනවා.. ඕවා පාවිච්චි කලොත් විශ වෙන්න පුළුවන්.. ටැටූ ගහන තීන්ත එකක් රුපියල් පහළොස්දාහක් විතර වෙනවා.. :yes: ටැටූ මැශින් එකක් විසිදාහක් විතර වෙනවා..:nerd: ඒ වගේම ටැටූ ගහනකොට ටැටූ බටර් කියලා ජාතියක් පාවිච්චි කරනවා.. නැත්තං තුවාල වෙන්න ගන්නවා ටැටූ ගහපු තැන්..;)

    ටැටූ ගහන එක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි.. :yes: ගොඩක් අය ඉඳිකටු වලින් ටැටූ ගහලා ඉල්ලං කනවා.. පිටගැස්ම, දඳ, තුවාල වෙන්න පුළුවන්..:D එහෙම වෙලා හොස්පිට්ල් ගියාම දොස්තරලගෙන් බැනුම් අහලා ඉවරයක් නැති වෙනවා..:(

    :shocked::shocked::shocked::shocked:

    බොහොම ස්තුත්යි අදහසට..මමත් එකග වෙනවා..හැබැයි මගේ අතෙත් ballpoint ink walin ගහල තියෙන්නේ ඔය කියපු ක්රමෙටමයි..හරියට ගැහුවොත් කිසි awlak නැහැ.

    කියකො ඉතින්
    :eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තුත්යි අදහසට..මමත් එකග වෙනවා..හැබැයි මගේ අතෙත් ballpoint ink walin ගහල තියෙන්නේ ඔය කියපු ක්රමෙටමයි..හරියට ගැහුවොත් කිසි awlak නැහැ.
    එල කොල්ලො.. ජය වේවා!
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    yako ball point pen wala ink ganna epa marei wisa wela. gedaradima unath tattoo gahaganna ekanam amaru deyak newei, mama gahalath thiyenawa. eth ink ekata use karanna ona organic ink ekak. e kiyanne natural ink ekak, nathnam wisa wenawa. organic ink ekak hoyaganna barinam aguru, pencil lead wunath hondai.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    yako ball point pen wala ink ganna epa marei wisa wela. gedaradima unath tattoo gahaganna ekanam amaru deyak newei, mama gahalath thiyenawa. eth ink ekata use karanna ona organic ink ekak. e kiyanne natural ink ekak, nathnam wisa wenawa. organic ink ekak hoyaganna barinam aguru, pencil lead wunath hondai.
    ඒකයි මං කලින්ම කිව්වෙ..:D
     
    • Like
    Reactions: The_Joker

    object9

    Member
    Sep 20, 2013
    71
    7
    0
    ඒකයි මං කලින්ම කිව්වෙ..:D

    අනේ මන්දා බන් මන් මේක ගහලා දැනට සති දෙකක් විතර වෙනවා. දෙඉයන්ගේ පිහිටෙන් කිසි අව්ලක් නැහැ..:confused:උබල කියන එක ඇත්ත වෙන්න ඇති..මචන් පච්ච ගහන එකෙක්ගෙන් තීන්ත ඉල්ලුවොත් බින්දු දෙකතුනක් දෙයි නේද බන්...
    කොහොම උනත් බොහොම ස්තුත්යි නොදන්නා දෙයක් කියලා දුන්නට..
    ජය වේවා ..!