තව මම දැකපු දෙයක් කියන්නම් ලදී අපේ ගෙවල් පැත්තේ කානිවල් එකක් තිබුන එකෙත් ට්ටු ගහනවා කියලා තිබ්බා නමුත් හරිම දුකි කියන්න ගම්වල ඉන්න කොල්ලෝ කුරුට්ටෝ අවුරුදු 16 17 එවුන් පොර වෙන්න කියලා ට්ටු ගහනවා ඊ උනාට උන් දන්නේ නැ උන්ට වෙන විනාසේ එතන ට්ටු ගහන්න තිබුනේ
favicon වගේ fabric paint එකක් වගේ එකක් .ගහන එකාටත් තේරුමක් නැ මොකක්ද කරන්නේ කියලා ගහ ගන්න කොල්ලටත් තේරුමක් නැ අනික ඔය වගේ කානිවල් වල ට එන කොලු කාරයෝ බඩු කාරයෝ ඕවගෙන් ගහ ගන්නවා ඕවගේ යේ ටනි ටනි කෙනාට වෙන වෙනම ඉදිකටු පාවිචි කරනෙත් නැ
ගහ ගන්න එකාට ඉට්නින් නොමිලේම aids හදා ගන්න පලුවන් තව ලෙඩ ගොඩක් එක්කම