පච්ච කෙටීම හොඳයිද?
මෙතන හුඟක් පච්ච කෙටීම ගැන කතා කරනවනේ.ටැටූ කියලනේ කියන්නේ.
හුඟක් තරුන තරුනියන් මේකට කැමතියි වගේ. ඉස්සර තිබුන පච්ච තමයි
අම්මා බුදු වේවා
මරුවා සමග වාසේ
හිත හොඳ කොල්ලා
නමුත් දැන් වෙනස් කලාවක් වගේ වෙලා. මේක හොඳයිද?
හොඳ නැද්ද?

නරකම නැහැ razorblade කියලා අළුත් ෆේක් එකෙන් පච්ච කෙටීම හොඳයිද? කියන මාතෘකාවෙං ත්රෙඩ් එකක් ඇරලා ජනතාව අතරට එන්න බලන එක
? ekata use karapu fake ID tika menna.

මේ මං ඊයේ කියපු එක ආයිත් දානවා මෙතන