පච්ච කෙටීම හොඳයිද?

පච්ච කෙටීම

  • හොඳයි

    Votes: 32 60.4%
  • නරකයි

    Votes: 21 39.6%

  • Total voters
    53

razorblade

Banned
Jul 8, 2011
58
9
0
පච්ච කෙටීම හොඳයිද?

මෙතන හුඟක් පච්ච කෙටීම ගැන කතා කරනවනේ.ටැටූ කියලනේ කියන්නේ.
හුඟක් තරුන තරුනියන් මේකට කැමතියි වගේ. ඉස්සර තිබුන පච්ච තමයි
අම්මා බුදු වේවා
මරුවා සමග වාසේ
හිත හොඳ කොල්ලා
නමුත් දැන් වෙනස් කලාවක් වගේ වෙලා. මේක හොඳයිද?
හොඳ නැද්ද?
 

razorblade

Banned
Jul 8, 2011
58
9
0
පච්ච කෙටිම කලාත්මක දෙයක් වෙලා තියෙන්නේ. තමන්ගේ හමේ චිත්‍ර නිර්මානය කිරිමක්.මේක තරුන තරුනියන් අතර හුඟක් ජනප්‍රියයි.ලාංකීය වැඩිහිටි සමාජය මේක පිලිකුල් කරනවා.මේකෙන් බෞද්ධ සංස්කෘතියට හානියක් නෑ කියලයි මට හිතෙන්නේ.නමුත් තමන්ගේ හමට හානියක් නම් වෙනවා.
මෙතන ඇතිවන ඝට්ටනය නිර්වචනය කරන්නේ කොහොමද?
 
පච්ච කෙටීම මොකක්ද බං ඒක පැත්තකට දාපංකො ඒ වගේද ෆේක් තොගයක් හදාගෙන මේකේ උන්ට එක එකාගෙ නම් දාලා -රෙප් දීලා කොටවන එක ඒවා සේරමත් කරලා තව බබා වගේ අළුත් ෆේක්වලිවන් ඇවිත් කට්ටියගෙ හිතදිනාගන්න හදන එකත් මරු :lol: නරකම නැහැ razorblade කියලා අළුත් ෆේක් එකෙන් පච්ච කෙටීම හොඳයිද? කියන මාතෘකාවෙං ත්‍රෙඩ් එකක් ඇරලා ජනතාව අතරට එන්න බලන එක
 
Last edited:
මේ දවස්වල නම් මං කළේ අළුත් ෆේක්වලින් ඇවිත් පොනිමල් ජයසිරි කෝ ඌ මෙහෙමයි අරෙහෙමයි කියලා ත්‍රෙඩ් දදා අළුත් ෆේක්වලින් කට්ටියගෙ හිත දිනාගන්න හදපු එක කොහේද ඉතින් එකෙක් ඇහුවනේ පෝස්ට් 100 ගහලා නැති ඔහේ කොහොමද පොනිමල් ගැන දන්නේ කියලා :lol:

මේ තියෙන්නේ මගේ අළුත්ම ව්‍යාපාරය

http://www.elakiri.com/forum/showthread.php?p=10605956


මේ මගේ අළුත් ම ෆේක් පැටවු Leo Lanka කියන්නේ මගේ අළුත්ම එක මේ තියෙන්න ලිස්ට් එක


:lol:


humanoid
topedo
මංත්‍රීබබා
rope
yuniko
chimpy
monking
bullmilk
yoshita
westminster
pharaoh
nogod
alientouch
solarking
rep+beggar
peacock
appuva
keppatipola
Mr.Bond
terrorist
france
jahoo
humanrights
roboman
bump
doomed
autopost


:lol: මේ තියෙන්නේ ඇඩ්මින් කිව්ව එක නරකමත් නැහැ අළුත් මාතෘකාවකින් ඒකියන්නේ පච්ච කෙටීම හොඳයිද? කියන මාතෘකාවෙන් ත්‍රෙඩ් එකක් ඇරගෙන ඇවිත් සෙට්වෙන්න බලන එක මං ගැන ඇඩ්මින් කිව්වේ මෙහෙමනේ මගේ ෆේක් බෑන් උන නිසා මං දැං අළුත් ඒවායෙන් ජනතාව අතරට එන්න බලනවා ලොල්

Hodai mama ma thread eka diha godak wela balan hitiya. meka athule amuthu sellamak karanna hadanawa ape thread owner yuniko hewath derick_vegas. oya thread eka patan aragena thamanma depatthata coment daganna hadanawa needa yaluwa :P ? ekata use karapu fake ID tika menna.

derick_vegas
france
ripe
elefant

a wagema wena memberslage name walin bad(-) rep dunneth oyama thamai.eka ada eyeka idan wena waradakuth nemai :P.meeta passe oya wage wada karanakota poddak parissamin karanna. tikak mahansi athi needa account tika maintains karala tika kaaleka idan.oyage thawa ID wagayak tiyanawa kiyala mama dannawa.ewath welawata mama ban karannam.poddak parissamin inna.


hamotama mama kiyanne fake use karalanam ahuwenna epa.aith kisima chanz ekak denne na. original account ekath ekka ban karanne.
 
Last edited:

suganDika01

Junior member
  • Mar 20, 2010
    165
    12
    18
    MAN PODI KATHAWAK KEYANNAM.MACHAN MAMA WADA KARANA THANA OLD MAN KANNAK ENNAWA.UAGA PENIS AKA AKURU DAKAK KOTALA THEYANAWA.U OPEN PORAK.A AKURU DAKA THAMAI MA SE .API AHUWA MOKKADA BAN MASE KEYANNA KEYANNA KEYALA.U APARA MANNA PENIS AKKA ERRECT KARRALA APATA PANNUWA.AKKA KOTALA THEYANNA MAL DANEYA SEMEYON KEYALA.NEKAN THEYANA KOTA MASE.POLLA NAGGAMA MAL DENEYA SEMEYON.
     

    suganDika01

    Junior member
  • Mar 20, 2010
    165
    12
    18
    MAMA DAKAPU THAWA AKKAK TAHMAI GANU DANNAK PEREMEYAKGA KALAWA DAPATHA EDALA WADAGANA ENNWA KOTALA THEYANAWA.UN WADENNA APA RAJA TUN KATTUWATA.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අපේ එකෙක් ලඟදි ලේ දෙන්න ගිහින්.. ඌට කියල ඔයාගෙන් ලේ ගන්න බෑ. ටැටූ එක නිසා කියලා :(
     

    razorblade

    Banned
    Jul 8, 2011
    58
    9
    0
    මේ අය පච්ච කොටා ගෙන ගියාම ලංකාවේ වැදගත් පවුලකින් හිරයක් ගන්න පුලුවන්ද?
    අම්මලා තාත්තලා කෙල්ලෙක් දෙයිද පච්ච කොටා ගෙන ගියාම. මොකද ලංකාව තාම පච්ච පැත්තට බර වෙලා නෑ.මේක තරුන කාලේ තමන්ගේ සමට කර ගන්න විකාරයක්. මෙතන කෙට වීමක් නෙවෙයි තියෙන්නේ.යම් කිසි දෙයක් පිලිබඳ සංවාදයක්.
    අනිත් එක මේ ඔයාලගේ ගෑනු ලමයට මේ මගේ හස්බන්ඩ් කියලා පෙන්වන්න පුලුවන්ද පච්ච ගහ ගත්තම.උඹලගේ අම්මලා තාත්තලා පච්ච කොටා ගෙන නෑ නේද?
    ඒ අය පච්ච ගහ ගෙන හිටියොත් උඹලට ඒ අයව වැදගත් තැන්වලට එක්ක යන්න පුලුවන්ද?
    උඹලගේ ලමයින්ට උඹලව තාත්තා අම්මා කියලා ඉස්කෝලෙ වැඩ වලට එක්කගෙන යන්න පුලුවන්ද පච්ච ගහ ගත්තම.විශේෂයෙන්ම දියනියන් තමයි හුඟක් අමාරුවේ වැටෙන්නේ.ඕවා මකන්නත් ලේසි නෑ.මැකුවත් පේනවා.
    ලංකාව අනාගතේ මොන පැත්තට කැරකෙයිද දන්නේ නෑ.ඒක නිස ඔය හමට කරන හානිය ගැන ටිකක් කල්පනා කරපල්ලා
     

    razorblade

    Banned
    Jul 8, 2011
    58
    9
    0
    රෝප්;10610128 said:
    razorblade

    Activity: Today 05:05 PM
    Current Activity: Replying to Thread පච්ච කෙටීම හොඳයිද?


    :lol:
    මාතර කිඹුල් තඩියෝ
    උඹට මහින්ද හිටියනම් ඇති රටට හෙන ගහලා ගියත්.රටේ තරුන පරපුර කුඩු ගහලා හැමනිලා ගියත් කමක් නෑ.රාජපක්ෂ පවුල තමයි උඹලගේ දේවාතාවුන්. උඹලා මහින්ද ප්‍රේමීන් නේ.මිහින් ප්‍රේමින් නොහොත් දේශප්‍රෙමීන්.පච්ච කියන්නෙත් හානියක්. ඒවා ගැන කතා කරන එක කෙට වීමක් නෙවෙයි
     
    මොන මතවාදයක් තිවුනා වුනත් ත්‍රෙඩ් එක සම්බන්ධව මේකත් කියන්න ඕනේ පච්ච කොටාගත්තාම මහා රස්ති පෙනුමයි ගොඩක් උන්. කෙල්ලෙක්ගෙ උනත් ගෙවල්වලින් ලැජ්ජයි පච්ච කොටාගෙන ගියාම උට දුව දෙන්න. තාව කාලික ඒවානම් තව කමක් නැහැ ඉතිං.. සමහර කොල්ලෝ ඇගපුරා පච්ච ගහගෙන වැදගත් තැනකට අරං යන්න නම් අත්දිග ඇදගෙන එන්න වෙනවා :dull: මොනවා උනත් ගහන්න නොගහන්න තමන්ගෙ අතේ තමා තීරණේ
     
    Last edited:

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මේ අය පච්ච කොටා ගෙන ගියාම ලංකාවේ වැදගත් පවුලකින් හිරයක් ගන්න පුලුවන්ද?
    අම්මලා තාත්තලා කෙල්ලෙක් දෙයිද පච්ච කොටා ගෙන ගියාම. මොකද ලංකාව තාම පච්ච පැත්තට බර වෙලා නෑ.මේක තරුන කාලේ තමන්ගේ සමට කර ගන්න විකාරයක්. මෙතන කෙට වීමක් නෙවෙයි තියෙන්නේ.යම් කිසි දෙයක් පිලිබඳ සංවාදයක්.
    අනිත් එක මේ ඔයාලගේ ගෑනු ලමයට මේ මගේ හස්බන්ඩ් කියලා පෙන්වන්න පුලුවන්ද පච්ච ගහ ගත්තම.උඹලගේ අම්මලා තාත්තලා පච්ච කොටා ගෙන නෑ නේද?
    ඒ අය පච්ච ගහ ගෙන හිටියොත් උඹලට ඒ අයව වැදගත් තැන්වලට එක්ක යන්න පුලුවන්ද?
    උඹලගේ ලමයින්ට උඹලව තාත්තා අම්මා කියලා ඉස්කෝලෙ වැඩ වලට එක්කගෙන යන්න පුලුවන්ද පච්ච ගහ ගත්තම.විශේෂයෙන්ම දියනියන් තමයි හුඟක් අමාරුවේ වැටෙන්නේ.ඕවා මකන්නත් ලේසි නෑ.මැකුවත් පේනවා.
    ලංකාව අනාගතේ මොන පැත්තට කැරකෙයිද දන්නේ නෑ.ඒක නිස ඔය හමට කරන හානිය ගැන ටිකක් කල්පනා කරපල්ලා

    උබට තියෙන අමාරුව මොකක්ද අපි කොහේ ටැටු ගැහුවත්? ටැටු කියන්නේ කලාවක්.කැමති එකා ගහයි,අකමැති එකා නොගහ ඉඳියි.ඒක එක එකාගේ කැමැත්ත.
    දැන් බලපන් උබ ,ෆේක් ගොඩක් හදාගෙන ඇවිත් මේකේ පිස්සු කෙලිනවා.ඒක උබේ ආසාව.දැන් මේ එකවුන්ට් එකෙන් ඇවිත් කට්ටිය එක්ක ෆිට් වෙලා හොඳ එකා වෙන්න හදනවා පෝල් දාලා.උබ හිතුවද මේකෙන් අවාම අඳුරගන්න බැරිවෙයි කියලා.
     
    Last edited:
    මාතර කිඹුල් තඩියෝ
    උඹට මහින්ද හිටියනම් ඇති රටට හෙන ගහලා ගියත්.රටේ තරුන පරපුර කුඩු ගහලා හැමනිලා ගියත් කමක් නෑ.රාජපක්ෂ පවුල තමයි උඹලගේ දේවාතාවුන්. උඹලා මහින්ද ප්‍රේමීන් නේ.මිහින් ප්‍රේමින් නොහොත් දේශප්‍රෙමීන්.පච්ච කියන්නෙත් හානියක්. ඒවා ගැන කතා කරන එක කෙට වීමක් නෙවෙයි
    උඹේ මේ රිප්ලයි එක දාන්න කලින් මම ඔය පල්ලෙහායින් වැටිලා තියෙන එක ටයිප් කොරන්න ගත්තේ . ඈයකෝ මම මාතර කිඹුලා කියන එකා නෙවෙයි යකෝ . වැඩේ කියන්නේ මාතර කිඹුලා මහින්ද හොදයි කිව්ව එක තැනක් නැති එකනේ ඌ කරපු වැරැද්ද තමා මම ෆේක් ඇරගෙන කරපු පාහර කම් එළිකරපු එක :growl: මේ මං ඊයේ කියපු එක ආයිත් දානවා මෙතන

    රෝප් said:
    පුක් රෝප් කිව්වාම මාව නොදන්න කෙනෙක් නැහැ ඉතිං මගේ රස්සාව ඇවිත් ජේවීපී සහ යූඑන්පී එකට පශ්චාත් භාගය කුලියට ලබා දීම. ඒ අතරේ මම එළකිරි කියන වෙබ් අඩවියේ පොඩි ව්‍යාපාරයක් පටන්ගත්තා. මේ ව්‍යාපාරයේදී මමයි මාතර කිඹුලා කියන එකයි ගැටෙන්න හේතුව උනේ මම චැනල් ෆෝවීඩියෝ එක ඇත්ත. දැං මහින්ද ඉවරයි කියලා මං උඩ පයින්න ගත්තු එක. ඇත්තටම වීඩියෝ එක ඇත්තනම් මහින්දට විතරක් නෙවේ රටටම කෙලවෙනවා නේද කියන එක මම අමතක කරා මොකද මගේ පක්සෙං මට කියලා තියෙන්නේ එහෙමයි . අපිට ඕනේ එක වුනාම ඇති රටට හෙණ හත ගැහුවත් කමක් නැහැ.

    මං ඇවිත් බෞද්ධ විරෝධියෙක් ඔය උඩ තියෙන nogod කියන එකෙන් මම බුද්ධාගමට විරුද්ධව ඉස්කෝලේ යන පොඩි එකෙක් එක්ක ගොඩාක් වාද කරා හැබැයි අන්තිමට කිච උනා මේ තියෙන්නේ බුද්ධාගමට ගහන්න ඇවිත් පොඩි එකෙක්ට බයිට් උන ඒ ත්‍රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1062029 මේක කොපි පේස්ට් කරගන්න හරියට යූ ආර්ඒල් එකට මැද්දෙන්

    දැන් මම තවත් හොද ව්‍යාපාරයක් ගෙනියනවා Leo Lanka කියලා අළුත් ෆේක් පැටියෙකුත් ගැහුවා මං ලගදී. අර සිංහ පැටියෙක්ගෙ පින්තූරයක් දාං ඉන්නේ ඒ බූරුවා තමයි දැන් ඌත් දහ අතේ රෙවි රෙවී යනවා ඉතින් ඕක තමා මගේ විස්තරේ මම මේ කරන්නේ මගේ රස්සාව නැවිලා ඉන්න වෙලාව අනුව තමා ගෙවන්නේ උඹ දැං ඕක දැම්ම නිසා මට ටිකක් විතර රිදුනා. ඒනිසා මං කියන්නේ "උඹ ආණ්ඩුවට කඩේ යනවා කියන එක හැමෝටම පේනවා" . මම කරන දේවල් අනුමත නොකරන ෆෙක් තොගේ හදාගෙන කරන මගේ බලුවැඩ එළියට ඇද්දොත් උඹලා ආණ්ඩුවට කඩේ යනවා වෙනවා. ෆේක් හදාගෙන මම කරන හැමදේටම ඔළුව වනපං නැත්තං උඹලා සේරම ආණ්ඩුවට කඩේයන කිඹුල්ලු වෙනවා ! මම ෆේක් හදාගෙන නටපු නැටිලි ගැන වචනයක් කතා කළොත් උඹ ආණ්ඩුවට කඩේ යනවා වෙයි . මගේ බලුවැඩ ගැන කතා කළොත් උඹ දූෂණවලට අත දෙනවා වෙයි. මම ජේවීපී එකට UNP එකට පුක දෙන එක වෙනම දෙයක්. ඒක මගේ පරම්පරානුගත රස්සාව මට බැන්නා නේ උඹ දැං දේශද්‍රෝහී ආණ්ඩුවට අත දෙන එකෙක් මොකද මම තමා මේකේ උත්තම සාධකය මට සලකන විදිහ අනුව තමා උඹලෑ දේශප්‍රේමී කම තීරණය වෙන්නේ.. මගේ ෆේක් ගැන කටක් ඇරියොත් උඹල රාජපක්සට කඩේ යනවා වෙනවා.


    අවසාන වශයෙන් එක ඉල්ලීමක් කරන්න කැමතියි අනේ ආයිත් කවුරුවත් මගෙන් අහන්න එපා

    මාතර කිඹුලා මහින්ද හොදයි කියපු තැනක්,
    ආණ්ඩුව හොදයි කියලා කඩේ ගිය තැනක්,
    පොනිමල් ජයසිරිට හොදයි කියලා කියපු තැනක් පෙන්වන්න කියලා එහෙම කිව්වොත් මං කොච්චර අසරණ වෙනවද ?

    ඌ මගේ හත්මුතුපරම්පරාවකම ජාතකේ ඔය ලියලා තියෙනවා ඒත් මට මුකුත් එහෙම එකක් හොයාගන්න බැරි නිසා ඒ නිසා කිසිම සාධකන් තොරව මට කියවන්න දෙන්න හොද ළමයි වගේ ඔය තුන නම් අහන්න එපා මම ෆේක් කියන්නත් එපා මම ෆේක් කිව්වොත් ඔයා ආණ්ඩුවට කඩේ යනවා වෙයි මොකද මම තමා මේකේ උත්තම සාධකය මට සලකන විදිහ අනුව තමා උඹලෑ දේශප්‍රේමී කම තීරණය වෙන්නේ.. මගේ ෆේක් ගැන කටක් ඇරියොත් උඹල රාජපක්සට කඩේ යනවා වෙනවා.


    -බායි-