රෝප්;10610162 said:මොන මතවාදයක් තිවුනා වුනත් ත්‍රෙඩ් එක සම්බන්ධව මේකත් කියන්න ඕනේ පච්ච කොටාගත්තාම මහා රස්ති පෙනුමයි ගොඩක් උන්. කෙල්ලෙක්ගෙ උනත් ගෙවල්වලින් ලැජ්ජයි පච්ච කොටාගෙන ගියාම උට දුව දෙන්න. තාව කාලික ඒවානම් තව කමක් නැහැ ඉතිං.. සමහර කොල්ලෝ ඇගපුරා පච්ච ගහගෙන වැදගත් තැනකට අරං යන්න නම් අත්දිග ඇදගෙන එන්න වෙනවාමොනවා උනත් ගහන්න නොගහන්න තමන්ගෙ අතේ තමා තීරණේ
සමාජීය යුතු කමක් තියෙනවා මේක ගැන දැනුවත් කරන එක. ලංකාව අර දකුනු ඇමරිකාව වගේ මත්ද්‍රව්‍ය ජාවරම් කරුවන්ගේ, කැසිනො කරුවන්ගේ, කුඩු කාරයන්ගෙ, පච්ච කොටා ගත්ත මිනිස්සු ඉන්න රටවල් බවට පත් වීමේ අවදානමක් තියෙනවා.





වැරැද්දක් කිව්වාම පිළිගන්න බැහැ උඹ මගෙන් පණ්ඩිතයා වගේ අහන්නේ නැතුව අරගෙන බලාපිය බෞද්ධයන් අන්‍යාගමීකරණය කිරීම ගැන වූ කොමිෂන් සභා වාර්තාව

ඒ උනාට දැන් මම හරි මරිසි නේද??? 

ඊට පස්සේ පත්තරවල පවා දාන්නේ ඒක. නොදන්නවා නම් නිකන් ඉදපං