පච්ච කෙටීම හොඳයිද?

පච්ච කෙටීම

  • හොඳයි

    Votes: 32 60.4%
  • නරකයි

    Votes: 21 39.6%

  • Total voters
    53

razorblade

Banned
Jul 8, 2011
58
9
0
රෝප්;10610162 said:
මොන මතවාදයක් තිවුනා වුනත් ත්‍රෙඩ් එක සම්බන්ධව මේකත් කියන්න ඕනේ පච්ච කොටාගත්තාම මහා රස්ති පෙනුමයි ගොඩක් උන්. කෙල්ලෙක්ගෙ උනත් ගෙවල්වලින් ලැජ්ජයි පච්ච කොටාගෙන ගියාම උට දුව දෙන්න. තාව කාලික ඒවානම් තව කමක් නැහැ ඉතිං.. සමහර කොල්ලෝ ඇගපුරා පච්ච ගහගෙන වැදගත් තැනකට අරං යන්න නම් අත්දිග ඇදගෙන එන්න වෙනවා :dull: මොනවා උනත් ගහන්න නොගහන්න තමන්ගෙ අතේ තමා තීරණේ

සමාජීය යුතු කමක් තියෙනවා මේක ගැන දැනුවත් කරන එක. ලංකාව අර දකුනු ඇමරිකාව වගේ මත්ද්‍රව්‍ය ජාවරම් කරුවන්ගේ, කැසිනො කරුවන්ගේ, කුඩු කාරයන්ගෙ, පච්ච කොටා ගත්ත මිනිස්සු ඉන්න රටවල් බවට පත් වීමේ අවදානමක් තියෙනවා.
 
යුතු කමක් තියෙනවා ඒක ඇත්ත මේක කරන්න ඕනේ මෙතනදි මට අදාල රොප් නොහොත් මගේ පහුගිය කල්කිරියාව ෆේක්වලින් කරපු පාහර කම් ඩබල් ගේම් කොටෝපුවා

හෙළුවැලි බීච් ඇරලා (ඒක තාම කරලා නැහැ ඉස්සරහට කරයි)
කැසිනෝවලට ඒරියා දීලා

ඒවා නීතිමය පැත්තෙන් නිදහස් කරපු එකට මහින්දට හෙණ ගහනවා

අපු ගමන් බුද්ධ ශාසන අමාත්‍යංශය විසුරුවලා ආගමික කටයුතු අමාත්‍යංශයක් කරලා ව්‍යවස්තාවේ තියෙන බුද්දාගමය ආරක්ෂා කොට පෝෂනය කරනවා කියන එක කඩ කරලා අපේ මුදල් වලින් ඉස්ලාම් සහ මිෂනාරීන් පෝෂනය කිරීමට අත දුන්න මහින්දට හෙන ගහනවා

අනිසි ක්‍රමවලින් බෞද්ධයන් අන්‍යාගමී කරනයට එරෙහි නීති ගේන එක එහෙම්මම යට ගහපු මහින්දට හෙන ගහනවා

ඒවත් එක්ක මේවගේ දේවල් තවත් පැතිරෙනවා..... ඒත් පච්චය කියන දේ වරදක් නැහැ ඒක කලාවක් අපේ රටට ඒක ගැලපෙන නොගැලපෙන එක තමා දෙය ඒත් ගහන නොගහන එක පුද්ගලයාගේ අයිතියක් පච්ච ගැහුවා කියලා බයින්න කාටවත් අයිතියක් නැහැ (උඹ වගේ) අදහස දක්වනවා මිසක් මහින්ද කරන්නේ බුද්ධාගම මාර්කට් කිරීම රනිල් වික්‍රමසිංහත් එහෙම්මමයි ඌගේ කාලේ තමා ලංකාවේ බෞද්ධයන් වැඩිම සංඛ්‍යාවක් ක්‍රිස්තියානි කරනය උනේ අන්තවාදී මිෂනාරී ඇන්ජීඕවලට බන්න බහින්න දීලා
 
Last edited:
avatar364274_1.gif
user_offline.gif

razorblade
Junior Member

ඔන්න මං ඕෆ්ලයින් දැං වෙන එකකින් එන්නයි හදන්නේ ......... :lol::lol:
 
razorblade

Banned
Jul 8, 2011
58
9
0
අපිට අයිතියක් නැහැ අදහස දක්වනවා මිසක් මහින්ද කරන්නේ බුද්ධාගම මාර්කට් කිරීම රනිල් වික්‍රමසිංහත් එහෙම්මමයි ඌගේ කාලේ තමා ලංකාවේ බෞද්ධයන් වැඩිම සංඛ්‍යාවක් ක්‍රිස්තියානි කරනය උනේ අන්තවාදී මිෂනාරී ඇන්ජීඕවලට බන්න බහින්න දීලා
මේවා හෙලු උරුමයේ මඩ ප්‍රහාර මිසක් රනිල්ග කාලේ ක්‍රිස්තියන් වුනා කියලා සංඛ්‍යා ලේඛන නැත. රනිල්ට කිසිම ක‍තෝලික බැඳිමක් නෑ. මහින්දට තියෙනවා ශිරන්ති හරහා.චන්ද්‍රිකාට තිබුනා බන්ඩාරනයකගේ ඥාතින් හරහා.
අනිත් එක පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි මේ රට අවුරුදු 500 ගානක් යටත් කර ගෙන ඉඳලත් මේ රට ක‍තෝලික කරන්න බැරි වුන එකේ රනිල් කොහොමද ඒක කරන්නේ.විකාර තමයි.
බුදු දහමට ක‍තෝලික දර්ශනයට වඩා උසස් දියුනු දර්ශනයක් තියෙනවා. ඒක නිසා තමයි අවුරුදු 500ක් යුරෝපියයන් යටතේ ඉඳලත් තාම රට බෞද්ධ.
:lol::lol:
 
බෞද්ධයන් අන්‍යාගමීකරණය කිරීම ගැන වූ කොමිෂන් සභා වාර්තාව අරගෙන කියෝපං :lol: මේ රටේ හැම දෙයක්ම ගණනය කරනවා කියන එක දැනගනින් යූ එන් පී එකේ ඒ ගණනය වීම් වෙනකොට තිවුනේ උන්ගේ ආණ්ඩුව :lol: ඒ නිසා ඒක බලලා බොරු කියන්න උඹට බැහැ .ආගම නම ජාතිය වෙනස් කරන අය හැමෝම ගණනය වෙනවා ඒකේ ඇරත් උඹ ඇවිත් එක පක්ෂෙකට අන්ධ භක්තියෙන් ඉන්නේ උන් කරන හැමදේම හොදයි . :baffled: වැරැද්දක් කිව්වාම පිළිගන්න බැහැ උඹ මගෙන් පණ්ඩිතයා වගේ අහන්නේ නැතුව අරගෙන බලාපිය බෞද්ධයන් අන්‍යාගමීකරණය කිරීම ගැන වූ කොමිෂන් සභා වාර්තාව :lol: බැරිවෙලාවත් මං දැං වාර්තා දැම්මා නම් උඹ කියනවා ඕවා ආණ්ඩුවේ බොරු කොමිෂන් සභාව ස්වාධීන නැහැ ඒකේ මඩ තියෙන්නේ කියලා. හැබැයි ඒකේ පක්ෂ විපක්ෂ හැමෝගේම පාහර කම් තියෙනවා කියලා උඹට පේන්නේ නැහැ මහින්ද චන්ද්‍රිකා රනිල් තුං කට්ටුවේම අමු පාහර කම් ඒක් තියෙනවා මගෙන් අහන්න එන්න එපා හොයාගෙන බලපං ඒකේ කිසිම දේශපාලනයක් නැහැ කියන එකත් දැනගනින් ඒක කියවද්දි උඹට තේරෙයි නැත්තං

උඹ හරියට මේ වගේ බලපං උඹට මේකේ පේන්නේ උඹට දකින්න ඕනේ දේ විතරයි අනික්වා උඹට බොරු සම්පූර්ණ පින්තුරයේම තියෙන දේ උඹ දකින්නේ නැහැ උඹට දකින්න ඔනේ ආස දේ විතරයි උඹට පේන්නේ ලංකාවේ මෝඩ ඡන්ද දායකයෝ ඉන්නේ. බලේට ගෙනත් තියෙන්නේ හොරු කුඩු කාරයෝ. තට්ටු මාරුවට රට උලා කන කාලකන්ණි දේශපාලනයක් මේකේ තියෙන්නේ.

7bik5.jpg

කැපුවත් කොල කැපුවත් නිල් අරවා මේවා කියාගෙන කෑගහන බූරුවො දන්නෙ නැහැ උන් සේම හොරු කියලා . උන් කඩේ යනවා කියලා කිඹුලා මහින්දටත් රනිල්ටත් සෝමවංසටත් හැමෝගෙම පාහර කම් දැක්කා උඹ වගේ රනිල් හොදයි මහින්ද විතරක් නාකයි කියන අන්ධ භක්තිය උට නැහැ රනිලුයි මහින්දයි දෙන්නම හොරු මුලු පාර්ලිමේන්තුවේ 95%ක්වත් අඩුම තරමින් හොරු පාහර හොරු ලංකාවේ මිනිස්සුන්ට තෝරාගැනීමක් නැහැ. උඹට නොතේරුන කිඹුලාගේ දර්ශණය ඕකයි ඌ කාගෙත් වරද දකිනවා අර පින්තූරේ වගේ තමන්ට ඕනේ දේ විතරක් නොදැක. අනික ලංකාවේ බුද්ධාගම රැකුනේ නිකන් නෙවෙයි අපේ හාමුදුරුවරු උගත් මිනිස්සු ඒවට විරුද්ධව වැඩ කරපු නිසා උඹ වගේ එක පැත්තක විතරක් වැරදි දකින්න ගියානම් අපිට බුද්ධාගමක් ඉතුරුවෙන්නේ නැහැ
 
Last edited:

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පච්ච කොටා ගත්තම සම වයසේ මිතුරන් අතරෙ නම් පොර වෙනවා.. හැබැයි සමාජයට ගියාම රැකියාවකට ගියාම කොර වෙනව
     
    Jan 18, 2011
    521
    17
    0
    පච්ච කොටා ගත්තම සම වයසේ මිතුරන් අතරෙ නම් පොර වෙනවා.. හැබැයි සමාජයට ගියාම රැකියාවකට ගියාම කොර වෙනව
    Aaniwa..
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මේ බලන්න මමත් කෙටුවා.! හරි සුවිට් නේ??? :P
    CA11.png
    lefteartattoo.jpg

    ගොඩාක් ඌයියා උනා...!!! :( ඒ උනාට දැන් මම හරි මරිසි නේද??? :frown:
     
    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    පච්ච කොටා ගත්තම සම වයසේ මිතුරන් අතරෙ නම් පොර වෙනවා.. හැබැයි සමාජයට ගියාම රැකියාවකට ගියාම කොර වෙනව
    hmm
     
    razorblade

    Banned
    Jul 8, 2011
    58
    9
    0
    බෞද්ධයන් අන්‍යාගමීකරණය කිරීම ගැන වූ කොමිෂන් සභා වාර්තාව අරගෙන කියෝපං :lol: මේ රටේ හැම දෙයක්ම ගණනය කරනවා කියන එක දැනගනින් යූ එන් පී එකේ ඒ ගණනය වීම් වෙනකොට තිවුනේ උන්ගේ ආණ්ඩුව :lol: ඒ නිසා ඒක බලලා බොරු කියන්න උඹට බැහැ .ආගම නම ජාතිය වෙනස් කරන අය හැමෝම ගණනය වෙනවා ඒකේ ඇරත් උඹ ඇවිත් එක පක්ෂෙකට අන්ධ භක්තියෙන් ඉන්නේ උන් කරන හැමදේම හොදයි
    හරි කියපන් බලන්න මිනිහෙක් ආගම වෙනස් කරාම ගිහිල්ලා මොකේද රෙජිස්ටර් වෙන්න ඕනී කියලා.අලුත් ආගම මොකේද රෙජිස්ටර් වෙන්නේ.
     
    රෝප්;10610668 said:
    බෞද්ධයන් අන්‍යාගමීකරණය කිරීම ගැන වූ කොමිෂන් සභා වාර්තාව අරගෙන කියෝපං :lol: මේ රටේ හැම දෙයක්ම ගණනය කරනවා කියන එක දැනගනින් යූ එන් පී එකේ ඒ ගණනය වීම් වෙනකොට තිවුනේ උන්ගේ ආණ්ඩුව :lol: ඒ නිසා ඒක බලලා බොරු කියන්න උඹට බැහැ .ආගම නම ජාතිය වෙනස් කරන අය හැමෝම ගණනය වෙනවා ඒකේ ඇරත් උඹ ඇවිත් එක පක්ෂෙකට අන්ධ භක්තියෙන් ඉන්නේ උන් කරන හැමදේම හොදයි . :baffled: වැරැද්දක් කිව්වාම පිළිගන්න බැහැ උඹ මගෙන් පණ්ඩිතයා වගේ අහන්නේ නැතුව අරගෙන බලාපිය බෞද්ධයන් අන්‍යාගමීකරණය කිරීම ගැන වූ කොමිෂන් සභා වාර්තාව :lol: බැරිවෙලාවත් මං දැං වාර්තා දැම්මා නම් උඹ කියනවා ඕවා ආණ්ඩුවේ බොරු කොමිෂන් සභාව ස්වාධීන නැහැ ඒකේ මඩ තියෙන්නේ කියලා. හැබැයි ඒකේ පක්ෂ විපක්ෂ හැමෝගේම පාහර කම් තියෙනවා කියලා උඹට පේන්නේ නැහැ මහින්ද චන්ද්‍රිකා රනිල් තුං කට්ටුවේම අමු පාහර කම් ඒක් තියෙනවා මගෙන් අහන්න එන්න එපා හොයාගෙන බලපං ඒකේ කිසිම දේශපාලනයක් නැහැ කියන එකත් දැනගනින් ඒක කියවද්දි උඹට තේරෙයි නැත්තං

    උඹ හරියට මේ වගේ බලපං උඹට මේකේ පේන්නේ උඹට දකින්න ඕනේ දේ විතරයි අනික්වා උඹට බොරු සම්පූර්ණ පින්තුරයේම තියෙන දේ උඹ දකින්නේ නැහැ උඹට දකින්න ඔනේ ආස දේ විතරයි උඹට පේන්නේ ලංකාවේ මෝඩ ඡන්ද දායකයෝ ඉන්නේ. බලේට ගෙනත් තියෙන්නේ හොරු කුඩු කාරයෝ. තට්ටු මාරුවට රට උලා කන කාලකන්ණි දේශපාලනයක් මේකේ තියෙන්නේ.

    7bik5.jpg

    කැපුවත් කොල කැපුවත් නිල් අරවා මේවා කියාගෙන කෑගහන බූරුවො දන්නෙ නැහැ උන් සේම හොරු කියලා . උන් කඩේ යනවා කියලා කිඹුලා මහින්දටත් රනිල්ටත් සෝමවංසටත් හැමෝගෙම පාහර කම් දැක්කා උඹ වගේ රනිල් හොදයි මහින්ද විතරක් නාකයි කියන අන්ධ භක්තිය උට නැහැ රනිලුයි මහින්දයි දෙන්නම හොරු මුලු පාර්ලිමේන්තුවේ 95%ක්වත් අඩුම තරමින් හොරු පාහර හොරු ලංකාවේ මිනිස්සුන්ට තෝරාගැනීමක් නැහැ. උඹට නොතේරුන කිඹුලාගේ දර්ශණය ඕකයි ඌ කාගෙත් වරද දකිනවා අර පින්තූරේ වගේ තමන්ට ඕනේ දේ විතරක් නොදැක. අනික ලංකාවේ බුද්ධාගම රැකුනේ නිකන් නෙවෙයි අපේ හාමුදුරුවරු උගත් මිනිස්සු ඒවට විරුද්ධව වැඩ කරපු නිසා උඹ වගේ එක පැත්තක විතරක් වැරදි දකින්න ගියානම් අපිට බුද්ධාගමක් ඉතුරුවෙන්නේ නැහැ

    හරි කියපන් බලන්න මිනිහෙක් ආගම වෙනස් කරාම ගිහිල්ලා මොකේද රෙජිස්ටර් වෙන්න ඕනී කියලා.අලුත් ආගම මොකේද රෙජිස්ටර් වෙන්නේ.

    උඹ දන්නේ නැද්ද මචන්......... :dull: ආගම සහ ජාතිය වෙනස් කළාම උප්පැන්න ඉදලා සේරම වෙනස් කරන්න වෙනස් කරනවා :rofl: ඊට පස්සේ පත්තරවල පවා දාන්නේ ඒක. නොදන්නවා නම් නිකන් ඉදපං :) උඹ හිතන්නේ පෑනෙන් කපලා උප්පැන්න එහෙම වෙනස් කරනවා කියලද ?

    ඇරත් අයි උඹ හැමදාම වගේ මං කියනදේ වැදගත් කොටස අතඇරලා කොටසකට විතරක් උත්තර දෙන්නේ :lol: මොකද මම ආයිත් උඹට කියන්නේ කොමිෂන් සභා වාර්තාව කියෝපං ඒකේ උඹේ ප්‍රශ්ණ සේරටම උත්තර තියෙනවා ඒකේ තියෙන එක දෙයක් බොරු කියලා කියපං බලන්න . මම ඒක සේරම කියෙව්වා හැබැයි කට පාඩම් කළේ නැහැ. :rofl: ඒ නිසා අරගෙන බලපං ඉන් පස්සේ වරෙන් කතා කරන්න උඹ මේවට උත්තරේ දීපං ඔවු හෝ නැත මේකට උත්තර දුන්නොත් මම ආයි උඹට මුකුත් කියන්නේ නැහැ හැබැයි පුක් පාට් දාන්න ගත්තොත් ඉතින් සොරි තමා

    1) යූ එන් පී නිදහස්පක්ෂ ජේවීපී සේරම පක්ෂවල හොරු ඉන්නවා සහ උන් බලයට එන්න කෑදර කමින් දගලනවා කියන එක උඹ පිළිගන්නේ නැද්ද ?

    2)චැනල් 4 වීඩියෝ එක ඇත්තද බොරුද ?

    ඒ වගේම උඹ ඒකේදී සපෝර්ට් කරන්නේ ඒක බොරු කියන අයටද ඇත්ත කියන පැත්තටද ?

    3)මහින්ද වගේම රනිල්ලා වගේම හැමෝම පාතාල හෙන්චයයියෝ හුරතල් කරනවා කියලා උඹ පිළිගන්නවද ?

    3)දෙමළ අයට උතුරේ බලය බෙදීමක් වෙන්න ඕනේ කියලා උඹ කියනවද ?

    4)මුස්ලිම් අයට වෙනම ෂරියා අධිකරණ දෙන්න ඕනේ කියලා උඹ කියනවාද ?

    5)චැනල් ෆෝ එක ඇත්ත නම් මහින්දට කෙළවෙන එක නිසා රටේ ජනාධිපති තනතුර දරපු එකා එල්ලම් ගස් ගියාම ඒක ලංකාවට සදාකාලික කළු පැල්ලමක් වෙන්නේ නැද්ද ඒකියන්නේ සිංහල ජාතියටත් එක්කමයි අවුල ඒකියන්නේ අහිංසක දෙමළ ජනතාව ඝාතනය කරන ජාතිවාදී සිංහලයෝ න්ගේ ජනාධිපති කාරයා එල්ලුවා කියන එක ඒ වගේම ඒකෙන් ෆොන්සේකා මහත්මයාටත් අවුලක් වෙන්නේ නැහැ කියලද උඹ හිතන්නේ.

    6)උඹ යූඇන්පීද? ජේවීපීද ? නිදහස් පක්සෙද? ඩොලර් කාක්කෙක්ද?

    7)උඹ කිසිම ආගමක් අදහන්නේ නැද්ද? නැත්තං අදහන ආගම කියපංකො ?

    8)උඹ දේශපාලනේට සම්බන්ධද ?

    9)මාතර කිඹුලා ආණ්ඩුව හොදයි කියපු තැනක් මහින්ද හොදයි කිව්ව තැනක් උඹට පෙන්වන්න පුළුවන්ද ? පෙන්නා පං පුළුවන්නම් :P

    10)උඹ ෆේක්වලින් ඇවිත් කරපු පාහර කමුයි උඹ කරන පාහර කමුයි ගැන කියන එක නිසා ආණ්ඩුව පිළිකුල් කරන මිනිහෙක් ආණ්ඩුවට කඩේ යනවා වෙන්න උඹ අස්ස පුකෙන් ආවද ? නැත්තං උඹ මේකේ උත්තම සාධකේ වෙන්න රනිල්ට කියලා මොනවා හරි කරගත්තාද ?

    11)උඹ සිංහලද ? උඹ ඉගනගත්තේ හැදුනේ ලංකාවේද ?

    Last edited: