paccha kotana kello badu nowe....
mage nam kisima tarahak ne mage kella unath asanam paccha newei laadam gaha gatthath.
කෙල්ලෝ පච්ච කෙටුවත් සිගරට් එකක් බිව්වත් කොටට ඇන්දත් සමහර උන්ට මාරම අමාරුවක් එන්නෙ![]()
pachcha natuwa badu wage wada karana kochchara aya innawada?
mama nam pachchayakin maninna yanne naha![]()
එහෙම කියන්න බෑ, පච්ච තිබුනත් හොඳ කෙල්ලො කීයක් ඉන්නවද? අනික කොල්ලො අපිට හොඳනම් කෙල්ලොන්ට නරක වෙන්නෙ කොහොමද?
සමාජෙ මයි ඈස්
කවුරුවත් කාගෙවත් ඇඟේ බලෙන් පච්ච කොටන්නෙ නෑනෙ. පච්ච කොටාගන්නෙ තමන්ගෙ කැමැත්තෙන් .එක උන්ගෙ නිදහස.