පච අහපු ඩෝබින්ට

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    දැන් ආර්ථිකය ක‌ොහොමද
    හ‌ොරා කන්නෙ නැති නිසා කරන්ට් බිල් තෙල් ඔක්කොම අඩු ව‌ෙලාද
    වාහන ඒහෙම දැන් අඩුයිද

    දැන් වත් උබලට ත‌ේරෙන්න‌ෙ නැද්ද
    මුන් උබලග‌ෙන් සැර ආතල් ඒකක් ගන්නව කියල
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,290
    74,745
    113
    දැන් ආර්ථිකය ක‌ොහොමද
    හ‌ොරා කන්නෙ නැති නිසා කරන්ට් බිල් තෙල් ඔක්කොම අඩු ව‌ෙලාද
    වාහන ඒහෙම දැන් අඩුයිද

    දැන් වත් උබලට ත‌ේරෙන්න‌ෙ නැද්ද
    මුන් උබලග‌ෙන් සැර ආතල් ඒකක් ගන්නව කියල
    ඉස්සර වැඩි වැඩි කියපු ගනන් වලටම ප්‍රෙට්‍රල් ගහනවා
    ඉස්සර වැඩි වැඩි කියපු ගනන් වලට ලයිට් බිල් ගෙවනවා
    ඉස්සර වැඩි වැඩි කියපු ගනන් වලට වැට් ගෙවනවා
    ඉස්සර වැඩි වැඩි කියපු ගනන් අනිත් බදු ගෙවනවා
    ඉස්සර වැඩි වැඩි කියපු ගනන් වලට වඩා වැඩියෙන් ගෙවලා වාහන ගන්න වෙලා
    පාරේ බල්ලො බලල්ලු වගේ මිනි මරාගන්නවා
    ඉස්සර එපා කියපු ගොඩක් දේවල් රටින් ගේනවා

    අන්තිමට කරපු හුත්තක් නෑ, කරගන්න පුලුවන් හුත්තක් නෑ. උඩදාගෙන පුක දීපු රැල්ලට ගිය උන් ටික දැන් උන් ඡන්දේ දුන්නෙ නෑ වගේ හැසිරෙනවා. :lol: :lol:
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,439
    2,793

    උන් එහෙම ඉන්නවනං දුක නෑ. තවත් දෙනවා මේ පචයොන්ට, 'හොරු අල්ලනවානේ' ගගා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    දැන් වත් උබලට ත‌ේරෙන්න‌ෙ නැද්ද
    මුන් උබලග‌ෙන් සැර ආතල් ඒකක් ගන්නව කියල

    තේරෙනව බන් ඒත් මොනව කරන්නද 2029 වෙනකන් ඉන්න වෙනවනේ නාමල් මහත්තය ගේන්න. 😢

    මාස තුනෙන් තුනට ආණ්ඩුව පෙරළෙන දවස කල් දදා ගියාට යටි හිත කියන්නෙම 2029 ත් ඇප නැතිවෙයි කියලා. 😢
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    ඉස්සර වැඩි වැඩි කියපු ගනන් වලටම ප්‍රෙට්‍රල් ගහනවා
    ඉස්සර වැඩි වැඩි කියපු ගනන් වලට ලයිට් බිල් ගෙවනවා
    ඉස්සර වැඩි වැඩි කියපු ගනන් වලට වැට් ගෙවනවා
    ඉස්සර වැඩි වැඩි කියපු ගනන් අනිත් බදු ගෙවනවා
    ඉස්සර වැඩි වැඩි කියපු ගනන් වලට වඩා වැඩියෙන් ගෙවලා වාහන ගන්න වෙලා
    පාරේ බල්ලො බලල්ලු වගේ මිනි මරාගන්නවා
    ඉස්සර එපා කියපු ගොඩක් දේවල් රටින් ගේනවා

    අන්තිමට කරපු හුත්තක් නෑ, කරගන්න පුලුවන් හුත්තක් නෑ. උඩදාගෙන පුක දීපු රැල්ලට ගිය උන් ටික දැන් උන් ඡන්දේ දුන්නෙ නෑ වගේ හැසිරෙනවා. :lol: :lol:
    තේරෙනව බන් ඒත් මොනව කරන්නද 2029 වෙනකන් ඉන්න වෙනවනේ නාමල් මහත්තය ගේන්න. 😢
    මාස තුනෙන් තුනට ආණ්ඩුව පෙරළෙන දවස කල් දදා ගියාට යටි හිත කියන්නෙම 2029 ත් ඇප නැතිවෙයි කියලා. 😢
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Nikamata hithapan namal den katha karana widihai kalin widihai porath den poddak mature wela
    keri athal yako! 😂😂

    Mahinda-Nugegoda.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    Vitz එකක් ලක්ෂ 12 ට අරන් දකුණේ එවුන් උතුරට නෑගම් යනවා

    අපිට ලක්ෂ 12ට විට්ස් දෙනව කිව්වෙ 2030 දි. උබලට කලින්ම දීලා.
    ඔන්න බලපන් චන්දෙ දීපු අපිට සලකන හැටි. 😡

    මේවටද අපි මේ ආණ්ඩු ගෙනාවෙ. හරිම කලකිරීමක් තියෙන්නෙ. රනිල් සර්ට කරපුවද මේ අපිට පඩිසන් දෙන්නෙ කියලා දැන් හිතෙනවා. :(
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    වී ගොවියෝ පුදුම සතුටකින් ඉන්නේ .. වෙලාවට පොහොර ලැබිලා අස්වැන්නට හොදම මිලක් ලැබෙනවලු .. ඩඩ්ලි බංකොලොත් වෙලා . එදා වේල හොයාගන්න බැරුව ඉන්නවා ..🤌
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    තේරෙනව බන් ඒත් මොනව කරන්නද 2029 වෙනකන් ඉන්න වෙනවනේ නාමල් මහත්තය ගේන්න. 😢

    මාස තුනෙන් තුනට ආණ්ඩුව පෙරළෙන දවස කල් දදා ගියාට යටි හිත කියන්නෙම 2029 ත් ඇප නැතිවෙයි කියලා. 😢
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    ආ... ඒකට කමක් නෑ.. යුද්දේ දින්නනේ..
    සරල ප්‍රශ්ණයක් අහන්න‌ෙ ඉතින් තරහ ගන්න ඒපා

    දැන් ආර්ථිකය ක‌ොහොමද
    හ‌ොරා කන්නෙ නැති නිසා කරන්ට් බිල් තෙල් ඔක්කොම අඩු ව‌ෙලාද
    වාහන ඒහෙම දැන් අඩුයිද

    අවුලක් ගන්න ඒපා මට ම‌ේක සමන්ත විද්‍යාරත්නග‌ෙ VOICE ඒක‌ෙන් ඇහ‌ෙැන්නෙ

    අල කෑවද ලුණු කෑවද දැන් සැපයිද වගේ ඒ්වත් ඇහ‌ෙනව
     
    • Like
    Reactions: neo7x and KDH