පච කොටා vs උපාධි කඩ

66000V

Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    පච කොටා ආවම,

    උපාධි කඩ වහයිද ?
    අරගල මෙහයවන්නෙ කවුද ?
    අන්තරේට මොකක් වෙයිද ?

    දැවෙන ප්‍රශ්න

    ජෙප්පො අන්තිමේ සින්හලුන්ව ඇන්දුවා කියල තමා මටනම් තේරෙන්නෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ජේප්පොන් ගේ වැරද්දක් නැහැ උන් කොහොමත් අන්ද න එක කරන්නේ .
    ජෙප්පෝ දන්නවා කවදාවත් චන්දෙකින් බලයට එන්න බැහැ කියලා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,690
    113
    ආශ්චර්යමත් රටක
    එතකොට අරගල මෙහෙයවන්නෙ නාකි මයිනයි පවුලයි.

    එදා හවසම පටන් ගනී "අපි හිටියලං මේව මෙහෙම වෙල්ලෙ ලෑ අපේ හාමුදුලුවනේ, දැන් ගෑස් තියෙනවද, ලූණු ගත්තද, දැන් සැපද" අහගෙන.

    ගල් මූසල නාකියා රට ඉවරම කරල ලැජ්ජ නැතුව එයි.