පච රණවක කැනහිලා - අංක 2

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,328
    1,310
    113
    මෙවර මැතිවරණයට ඉදිරිපත් වන පාඨළී චම්පික රණවකගේ ෆේස්බුක් ගිණුමට ඇතුල් කොට ඇති ඡායාරූපයක කඳ පමණක් ඇති ඔලුව නොමැති මිනිසුන් වගයක් සිටිනු දක්නට ලැබේ. Photoshop භාවිතයෙන් පිංතූර සෑදීම ගැන චෝදනා ලැබ ඇති මෙතුමා ඡායාරූප විකෘති කරන අයුරු බැලීමට මෙය හොඳම උදාහරණයකි

    2z5njvo.jpg

    කැනහිලා බම්ප්... මේකා අද මට sms එකකුත් එවලා, උට චන්දෙ දෙන්න කියල...ලොල්..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,328
    1,310
    113

    මේ video එකේ විනාඩි 32 ඉදල නලින් ද සිල්වා කියන්නේ, මේ චම්පක කැනහිලා ගැන කියල මට දැන් තේරුනේ....

    කැනහිලා බම්ප්...