පච වපුරා ‘සමාජවාදය’ නෙළාගත නොහැකි ය

2osama

Well-known member
  • Oct 25, 2010
    81,583
    72,783
    113
    මාලඹේ
    2022 thyna predictive powers 2019 thibbe nadda kyla ahuwe 🤦‍♂️
    predictive power එකක් තියෙන්න ඕනේ නැහැ 2022 සමස්ත ඩොලර් ලැබීමට වඩා නය වාරිකට වැඩියි මොන ආණ්ඩුව ආවත් ඔයා නය වාරිකය ගේවනකොට බංකොලොත් වෙනවා
    අනුරකුමර ආවා කියලා රටේ ණය වාරික වාෂ්ප වෙන්නේ නැහැ 🤭
    ජීවිතේට ප්‍රාදේශීය සභාවක් කරලා නැති ගත්තා තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව කරගෙන යන්නත් බැරි වෙච්ච JVP එක රට කරගෙන යනවා කියන්නේ ඒක ඉතිං වෙනම ආතල් එකක් බ්‍රෝ
    1. JVP එකට ලෝකේ එක මිතුරු රටක් නැහැ
    2. කිසිම මූල්‍ය ආයතනයක් සමාජවාදීන්ගේ ආණ්ඩුවක ට ණය දෙන්නේ නැහැ
    3. JVP එක කියලා නැහැ කොහොමද මේ ඩොලර් අර්බුදයෙන් ගොඩ එන්නේ කියලා කොහේවත් කියලා නැහැ තිරසාර Plan එකකුත් නැහැ
    4. රාජ්ය සේවකයන් අඩු කරනවා ද නැත්නං රාජ්ය සේවයේ තවත් වැඩි කරනවා ද සේවක වැටුප් වැඩි කරනවා ද නැත්නම් බඩු මිල අඩු කරනවා ද මේ මොනවත් විස්තරයක් මුන් කියන්නේ නැහැ
    5. JVP ආන්ඩුවක් අවොත් IMF එකෙන් ණය ගන්නවා ද නැත්නම් ලෝක බැංකුවෙන් ණය ගන්නවා ද එහෙම නැතිනම් වෙන රටකින් ණය ගන්නවා ද මේ මොනවත් නැහැ


    අපිට කාට වත් කියන්න බැහැ JVP එකට ඡන්දෙ දෙන්න එපා කියලා එහෙම කිව්වා කියලත් මිනිස්සු JVP එකට ඡන්දෙ නොදී ඉන්නේ නැහැ දෙන එවුන් දෙනවා 🤣
    වැරදිලා හරි JVP එක දිනුවොත් ඕකුන් මහා බැංකුවේ ඉඳන් ගෙදර තියෙන බත් මුට්ටිය වෙනකම් කොල්ල කනවා 🤣🤣
     
    • Haha
    Reactions: Hyaenidae

    shenat

    Well-known member
  • May 13, 2007
    58,552
    86,838
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි අනුරට ගහුවහම ෂෙඩ් වල තෙල් ළිං මතුවෙනවා ද 🤭🤭

    උබේ කටේ තියෙන්නෙම අනුර අනුර. අපි දන්නෙ නැතිඋනාට උබ දවසෙ වැඩිපුර වෙලාවක් කටේ තියන් ඉන්නෙ අනුරගෙ එකද?? 🤣🤣🤣

    බයියෙක් උනාට ඇයි පෝට්ටුවො රනිල් ජනාධිපති කරගත්තෙ කියල දන්නෙ නෑ. හැබැයි අනුරගෙ ලංකට් එකේ පාටත් දන්නවා. පුකේ ලපෙත් දන්නවා.

    ලෝක වේස බඩුවක්නෙ ඕයි උබ. තායිලන්තෙ වත් නැතුව ඇති උබ වගේ වේස බඩු. 🤭🤣🤣🤣
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,583
    72,783
    113
    මාලඹේ
    උබේ කටේ තියෙන්නෙම අනුර අනුර. අපි දන්නෙ නැතිඋනාට උබ දවසෙ වැඩිපුර වෙලාවක් කටේ තියන් ඉන්නෙ අනුරගෙ එකද?? 🤣🤣🤣

    බයියෙක් උනාට ඇයි පෝට්ටුවො රනිල් ජනාධිපති කරගත්තෙ කියල දන්නෙ නෑ. හැබැයි අනුරගෙ ලංකට් එකේ පාටත් දන්නවා. පුකේ ලපෙත් දන්නවා.

    ලෝක වේස බඩුවක්නෙ ඕයි උබ. තායිලන්තෙ වත් නැතුව ඇති උබ වගේ වේස බඩු. 🤭🤣🤣🤣
    මම අනුර කිවුවාම උබ මොකෝ බං ටිපර් වෙන්නේ 🤣🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,552
    86,838
    113
    ආශ්චර්යමත් රටක
    මම අනුර කිවුවාම උබ මොකෝ බං ටිපර් වෙන්නේ 🤣🤣

    උබලා කියන විදියට මම රතු අලි ජෙප්පෙක් නිසා. 🤭🤭

    ඒක නෙවෙයි ඇයි පෝට්ටු බයියො රනිලව ජනාධිපති කරගත්තෙ කියලා තාම හිතාගන්න බැරි උනාද? 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,583
    72,783
    113
    මාලඹේ
    උබලා කියන විදියට මම රතු අලි ජෙප්පෙක් නිසා. 🤭🤭

    ඒක නෙවෙයි ඇයි පෝට්ටු බයියො රනිලව ජනාධිපති කරගත්තෙ කියලා තාම හිතාගන්න බැරි උනාද? 🤣🤣🤣🤣
    අනුරට අගමැති කම ගන්න කිව්වහම එක ගන්න ඌට කොන්ද පණනැති නිසා 🤭🤭🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,552
    86,838
    113
    ආශ්චර්යමත් රටක
    අනුරට අගමැති කම ගන්න කිව්වහම එක ගන්න ඌට කොන්ද පණනැති නිසා 🤭🤭🤭

    රනිලා කටට ගනින් කිව්වම උබ කටට ගත්තට අගමැතිකම ගනින් කියල කිව්වට ගන්න බෑ තැරි බයියො. ඒකට තමා ඡන්දයක් තියල තොපේ රාජපකයොයි, බලු පෝට්ටු හැත්තයි වැඩි ඡන්දෙන් රනිලව පත් කරේ. 🤭🤣🤣🤣

    නාකි පොන්න මයිනට කොන්ද පණ නැති නිසා ඌ ආවෙ නෑ. ත්‍රිකුණාමලේ බල්ලෙක් වගේ හැංගිලා හිටිය. ඒ ඉඳල කොට ඩලස් පොන්නයව ඉස්සරහට දැම්මා. පෝට්ටුවෙම ඩලසට පෝට්ටු හැත්ත ඡන්දෙ දුන්නෙ නෑ. පෝට්ටු බලු හැත්තගෙ පළවෙනි සහ එකම තේරීම රනිල්. 🤣🤣🤣🤣

    දැන් මෙතන පkaක‍් කියෝනවා පොන්නයා. 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Xi Jinping

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    ඔය ලිපියෙ තියෙන ඔක්කොම කරලත්..අන්තිමට බංකොලොත් රටකුයි, බිලියන ගානක ණයකුයි, වකුගඩුත් විකුනන්න උනු ජනතාවකුයි,කෝටි ගනන් දේපල තියෙන දේශපාලකයොයිනෙ ඉතිරිවෙලා තියෙන්නෙ...දැන්වත් අනුරල විශ්වාස කරපල්ල...රටට මේක වෙනව කියල උන් කියන්නෙ අවුරුදු 30ක විතර ඉඳන්.
     
    • Like
    Reactions: ElaBaba

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ තඩි UNP කාරයෙක්...ජෙප්පොන්ට ගේමට අඩගහන්නේ ගෝටා ජනපති වෙන්න කලින් රනිල් හොරා,රනිල් රට පාවලා දෙනවා කියපු වහල් පොහොට්ටු බයියෝ ටිකක්..කාලය මැව් වෙනසක අරුමේ.... :lol:

    මේවගේ ඒවා සද්ද නැතුව බලන් ඉන්න තරමට ආතල්. :rofl:

    උබේ කටේ තියෙන්නෙම අනුර අනුර. අපි දන්නෙ නැතිඋනාට උබ දවසෙ වැඩිපුර වෙලාවක් කටේ තියන් ඉන්නෙ අනුරගෙ එකද?? 🤣🤣🤣

    බයියෙක් උනාට ඇයි පෝට්ටුවො රනිල් ජනාධිපති කරගත්තෙ කියල දන්නෙ නෑ. හැබැයි අනුරගෙ ලංකට් එකේ පාටත් දන්නවා. පුකේ ලපෙත් දන්නවා.

    ලෝක වේස බඩුවක්නෙ ඕයි උබ. තායිලන්තෙ වත් නැතුව ඇති උබ වගේ වේස බඩු. 🤭🤣🤣🤣


    ammo
     
    • Haha
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,583
    72,783
    113
    මාලඹේ
    රනිලා කටට ගනින් කිව්වම උබ කටට ගත්තට අගමැතිකම ගනින් කියල කිව්වට ගන්න බෑ තැරි බයියො. ඒකට තමා ඡන්දයක් තියල තොපේ රාජපකයොයි, බලු පෝට්ටු හැත්තයි වැඩි ඡන්දෙන් රනිලව පත් කරේ. 🤭🤣🤣🤣

    නාකි පොන්න මයිනට කොන්ද පණ නැති නිසා ඌ ආවෙ නෑ. ත්‍රිකුණාමලේ බල්ලෙක් වගේ හැංගිලා හිටිය. ඒ ඉඳල කොට ඩලස් පොන්නයව ඉස්සරහට දැම්මා. පෝට්ටුවෙම ඩලසට පෝට්ටු හැත්ත ඡන්දෙ දුන්නෙ නෑ. පෝට්ටු බලු හැත්තගෙ පළවෙනි සහ එකම තේරීම රනිල්. 🤣🤣🤣🤣

    දැන් මෙතන පkaක‍් කියෝනවා පොන්නයා. 🤣🤣🤣🤣
    ප්‍රාදේශීය සභාවක් වත් දිනලා නැති JVP එකට ඡන්දයකින් අගමැති වෙන්න බැහැ පෝන්ස් 🤣🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,552
    86,838
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රාදේශීය සභාවක් වත් දිනලා නැති JVP එකට ඡන්දයකින් අගමැති වෙන්න බැහැ පෝන්ස් 🤣🤣

    ආයෙත් අනුරයෙක් ගැන කියනවා. අනුරගේ පොල්ල කටේ තියන් ඉඳපන් අපිට කමක් නෑ. 👌🤣🤣

    මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඇයි රාජපුක්ස්ලයි,
    නූගත් පෝට්ටුවොයි ඇයි රනිල්ව ජනාධිපති කරේ කියලා. හා පොන්නයෙක් නෙවෙයි නං කියපන් බලන්න. 🤣🤣🤣🤣🤣
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,154
    20,755
    113
    හස්තිශෛලපුර
    මෙරට ආර්ථිකය අද තිබෙන්නේ ඉතාමත් භයානක අර්බුදයක බවට විවාදයක් නැත.
    දැන් තිබෙන්නේ අර්බුදයෙන් ගොඩ එන මං සොයාගෙන ඒ අනුව කටයුතු කිරීමට ය. ඒ සඳහා සත්‍යය සොයාගත යුතු ය. එලෙස සත්‍යය සෙවීමට ප්‍රධාන බාධකයක් වී තිබෙන්නේ අර්බුදය තුළ තම දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාවට නැගීමට කැස කවන උදවිය විවිධාකාර අසත්‍ය තොරතුරු සහ විකෘති කිරීම් සමාජගත කරමින් සිටීම ය.

    දැන් ඇතිව තිබෙන අර්බුදය බරපතළ ය. එයට අතීතයේ ගත් වැරදි දේශපාලන ආර්ථික ක්‍රියාමාර්ග හේතු වූ බවට ද සැකයක් නැත. නමුත් ඒ නිසා අතීතයේ සියලු දේ වැරදියි කියමින් බැන වැදීමෙන් පලක් නැත. අවශ්‍ය වන්නේ සිදු වූ සහ නොවූ දේ ගැන තුලනාත්මක විග්‍රහයකි. ඒ වෙනුවට පදනම් විරහිත අසත්‍ය විවේචන කිරීමෙන් ප්‍රශ්න හඳුනාගත හැකි වන්නේ නැත. විසඳුමක් ලැබෙනේ ද නැත.

    මෙලෙස පදනම් විරහිත එක් විවේචනයක් නම් මේ සියල්ල 1977 ආරම්භ කළ විවෘත ආර්ථිකයේ ප්‍රතිඵල බව යි. වාමාංශික ලෙස පෙනී සිටින කණ්ඩායම් එය කියන්නේ 77 ට පෙර සමාජවාදී ලෙස හඳුන්වමින් ක්‍රියාත්මක රාජ්‍ය ධනවාදය කෙරෙහි ප්‍රේමයක් ඔවුන් තළල ඇති හෙයින් බව පැහැදිලි ය. 77 දී ආර්ථිකය විවෘත කිරීමට පහර ගහන්නේ යළි සංවෘත සහ සමාජවාදී ලෙස පෙන්වන ක්‍රමයක් ප්‍රවර්ධනය උදෙසා ය. කෙසේ වෙතත්, ඒ සඳහා ඉදිරිපත් කරන කරුණු අසත්‍ය ය. ඒ විවේචන මහ පොළොවේ ඇත්ත සිදුවීම් මගින් ප්‍රතික්ෂේප වෙයි.


    එම විවේචන යථාර්ථයෙන් කෙතරම් දුරස්ථ ද ?

    එම ප්‍රවාද ගැන සම්පුර්ණ විග්‍රහයක් මෙබඳු කෙටි ලිපියකින් කළ නොහැකි ය. මෙහි අරමුණ වන්නේ එම විවේචන යථාර්ථයෙන් කෙතරම් දුරස්ථ ද යන්න පිලිබඳ කෙටි සරල කරුණු දැක්වීමකි.


    මොවුන් කියන්නේ 1977 න් පසු මේ රටේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වූ බව යි. එහි ප්‍රධාන ලක්ෂණ ලෙස ඔවුන් කියන්නේ රජය අවම කිරීම, එනම් රජය ආර්ථික සංවර්ධනයට ආයෝජන නොකිරීම, සහනාධාර කපාහැරීම, දිළිඳු ජනයා ගැන නොතැකීම ආදිය යි. එමෙන් ම දේශීය කර්මාන්ත සහ කෘෂිකර්මය සංවර්ධනය නොකරන බව ද කියති. මෙම තර්කවල දිගුවක් ලෙස මොවුන් හැමදාම කීවේ නිදහස් සෞඛ්‍යය සහ නිදහස් අධ්‍යාපනය අහෝසි කරන්නට මෙම පාලකයන් ක්‍රියා කරන බව යි.




    මේ කතන්දර ගැන දිගු අධ්‍යනයක් කළ හැකි වුවත්, මේවා අසත්‍ය බව තේරුම් ගැනීමට කවුරුත් දන්නා කරුණු ප්‍රමාණවත් ය.

    මහවැලි ව්‍යාපාරය යනු මේ රටේ කෘෂිකර්මයේ මෙන්ම කර්මාන්ත ඇතුළු සමස්ත සංවර්ධනය සඳහා ම කළ දැවැන්ත ආයෝජනයකි. අදත් අපගේ කර්මාහ්තවල තරගකාරීත්වය පවත්වාගෙන යා හැකිව තිබෙන්නේ මහවැලියෙන් ලැබෙන ලාභ ජල විදුලියෙනි. එය රාජ්‍ය ආයෝජනයකි.

    etz


    මෙරට කර්මාන්ත වේගයෙන් සංවර්ධනය වුයේ නිදහස් වෙළෙඳ කලාප ඇති කිරීමෙනි

    මෙරට කර්මාන්ත වේගයෙන් සංවර්ධනය වුයේ නිදහස් වෙළෙඳ කලාප ඇති කිරීමෙනි. දැන් එය ආර්ථිකයේ පිට කොන්ද බවට පත්ව ඇත. කටුනායක පටන්ගත් මෙම කරමාන්ත කලාප බියගම, කොග්ගල , සීතාවක වශයෙන් පසුව ව්‍යාප්ත කෙරිණි මේ සියල්ලට යටිතල පහසුකම් සැපයීම රාජ්‍ය ආයෝජනයකි. එමෙන් ම එම ආර්ථිකයට අවශ්‍ය ලෙස ගුවන් තොටුපළ වරාය ආදී අනෙක් පහසුකම් ද සංවර්ධනය කළේ රාජ්‍ය ආයෝජන මගිනි.

    1977 වන විට මේ රටේ ජලය සහ විදුලිය පහසුකම් තිබුණේ නගරවල පමණකි. විදුලිය බෙදාහැරීම කළේ නගර සභා මගිනි. දැන් ඈත ගම්වල ජනයා තම අයිතියක් ලෙස ජලය සහ විදුලිය ඉල්ලති.

    මාර්ග සංවර්ධනය ද එම කාලයේ වේගවත් වීය. මාර්ග කාපට් කරන්නට පටන්ගත්තේ එකල ය.අලුත් මාර්ග ඉදිකරනු ලැබී ය. වම එදා කීවේ මේවා වැඩකට නැති වියදම් බව යි.

    මෙලෙස ආර්ථික සංවර්ධනයට අවශ්‍ය බොහෝ පහසුකම් රාජ්‍ය ආයෝජන ලෙස සංවර්ධනය කෙරිණි.

    මෙහි දී අවම රජයක් පිලිබඳ අදහසක් වත් නොතිබූ අතර වාමාංශික කියාගන්නා උදවිය කියන නව ලිබරල්වාදයක් නම් දක්නට ලැබුණේ නැත.


    නිදහස් අධ්‍යාපනය විනාශ කරන කතාව ගැන බැලුවහොත් පෙනෙන්නේ මෙම කාලය තුළ අධ්‍යාපනය පුළුල් කිරීමට රජය ක්‍රියා කර ඇති ආකාරය යි. 77 දී මෙරටේ තිබුණේ මණ්ඩප පහකින් යුතු එක් සරසවියකි, පේරාදෙණිය, කොළඹ, විද්‍යෝදය, විද්‍යාලංකාර, කටුබැද්ද පැවතියේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ මණ්ඩප වශයෙනි. යාපනය සහ මාතර සරසවිවලින් පටන්ගෙන දැන් සරසවි 17 ක් තිබෙන්නේ ඊනියා වාමාංශිකයින් කියන පරිදි නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමේ ප්‍රතිඵල ලෙස ද යන්න ප්‍රශ්න කළ යුතු ය. වෛද්‍ය, ඉංජිනේරු, තාක්ෂණ ආදී නව පීඨ රාශියක් අලුතින් පටන්ගෙන ඇත.


    විද්‍යා පීඨ පටන්ගත්තේ නවසිය අසු ගණන්වල දී ය. තාක්ෂණ අධ්‍යාපනය සංවර්ධනය ගැන ද ඇත්තේ එබඳු ම වාර්තාවකි.

    දැන් ආර්ථිකය හොම්බෙන් යද්දී ජනාධිපති රනිල් ඉදිරිපත් කොට ඇති අයවැයට ආර්ථික විද්‍යාඥයින්ගේ එක් විවේචනයක් නම් අලුතින් වෛද්‍ය පීඨ ආරම්භ කිරීමට මුදල් වෙන් කිරීම ය.

    නිදහස් සෞඛ්‍යය අහෝසි කරනවා කියූ කාලයක කරාපිටිය, ජයවර්ධනපුර රෝහල් ආරම්භ කළා පමණක් නොව පැවති රෝහල් සංවර්ධනය කිරීමට ද කටයුතු කොට ඇත. මෙම කාලය තුල සෞඛ්‍යය පැත්තෙන් ලබාගත් ජයග්‍රහණ අති විශාලය .

    සහනාධාර කපනවා කියන රජයක් ජනතාවට නිවාස සැපයීමට ගම් උදාව වෙනුවෙන් විශාල මුදලක් වැය කළ බවත්, ජනසවිය ආරම්භ කළ බවත් අමතක කළ හැකි ද ?

    jr rp

    පාසල් දරුවන්ට නොමිලේ පොත් දෙන්න පටන්ගත්තේ ජේ ආර් ය. නොමිලේ නිල ඇඳුම් දුන්නේ ප්‍රේමදාස ය.

    පාසල් දරුවන්ට නොමිලේ පොත් දෙන්න පටන්ගත්තේ ජේ ආර් ය. මතකයේ හැටියට නොමිලේ නිල ඇඳුම් දුන්නේ ප්‍රේමදාස ය. සහනාධාර කපනවා ය කියා වාමාංශික යැයි කියාගන්නා උදවිය කියද්දී ඇත්තට ම ක්‍රියාත්මක වුයේ එබඳු වැඩ සටහන් ය.

    මෙබඳු තවත් බොහෝ දේ කිව හැකිය. නමුත් මිථ්‍යාදෘෂ්ටික සමාජවාදීන්ගේ ආර්ථික මිථ්‍යා මත තේරුම් ගැනීමට මෙම කරුණු ප්‍රමාණවත් ය.

    එබැවින් අපට අහන්නට වන්නේ මේක මොන නව ලිබරල්වාදයක් ද යනුවෙනි. අද රට අමාරුවේ වැටී තිබෙන්නේ ඊනියා නව ලිබරල්වාදයක් නිසා නොව රටට දරාගත නොහැකි තරමට රාජ්‍ය වියදම් සහ සහනාධාර වැඩි කර ගැනීම නිසා ය. බොරු ‘සමාජවාදී’ වීම නිසා ය.

    මෙයට බොරු විවේචන ඉදිරිපත් කිරීමෙන් වන්නේ ආර්ථික විනාශයේ ඇත්ත තේරුම් ගැනීමට නොහැකි වන සේ අවුලක් නිර්මාණය කිරීම යි. එමෙන් ම ආර්ථික ඝාතනයේ ඇත්ත වගකිව යුත්තන් අනියමින් රැකීමක් ද එමගින් සිදුවෙයි.

    එබැවින් මෙම ඊනියා වාමාංශික විවේචකයන්ට අවවාද කළ යුතු වන්නේ ‘පච වපුරා සමාජවාදය නෙළාගත නොහැකි’ බව පෙන්වා දෙමිනි.

    - සී ජේ අමරතුංග

    View attachment 192012View attachment 192013View attachment 192014View attachment 192015

    View attachment 192016
    View attachment 192017
    View attachment 192022
    View attachment 192019


    ඇත්ත, 88/89 රටේ හිටපු හොදම මොල ටික මරල දැම්මා, එක්කො රට යන්න සැලැස්සුවා.. ඒවගේන් උනේ රටක් පාලනේ කරන්න බුද්දියක් තියෙන පාලනයක් නැති උන එක / උන්ව හරි පාරේ යවන්න පුලුවන් ම්නිස්සු නැති උන එක.. පාලකයට හරි උන්ගේ පවුලට ෆුක දීගෙන තමන් ගොඩ යන කල්ට් එක හැදෙන්නේ නූගත් මිනිස්සු වැඩි රටවල් වල..
     
    • Haha
    Reactions: nicjosh83

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,583
    72,783
    113
    මාලඹේ
    ආයෙත් අනුරයෙක් ගැන කියනවා. අනුරගේ පොල්ල කටේ තියන් ඉඳපන් අපිට කමක් නෑ. 👌🤣🤣

    මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඇයි රාජපුක්ස්ලයි,
    නූගත් පෝට්ටුවොයි ඇයි රනිල්ව ජනාධිපති කරේ කියලා. හා පොන්නයෙක් නෙවෙයි නං කියපන් බලන්න. 🤣🤣🤣🤣🤣
    කවුද අගමැති කම ගන්න කැමති උනේ පොන්ස් රනිල් විතරයි පුතා නොයි පච අනුරයයි බෑ කිව්වා මතක නැද්ද 🤩🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,552
    86,838
    113
    ආශ්චර්යමත් රටක
    කවුද අගමැති කම ගන්න කැමති උනේ පොන්ස් රනිල් විතරයි පුතා නොයි පච අනුරයයි බෑ කිව්වා මතක නැද්ද 🤩🤣

    අකමැති නිසාද වේසිගෙ පොන්නයො ඌ ඡන්දෙට ඉල්ලුවෙ? තෝ පොලු කටට ගන්න යනකොට කියන ඒව අපි දන්නෙ නෑ. අපි දන්නෙ රටට ප්‍රසිද්ධියේ කියන ඒව. 🤣🤣

    එතකොට ඩලසත් අකමැති නිසාද පෝට්ටුවො ඌට ඡන්දෙ නොදී රනිල්ට දුන්නෙ??? 👌🤣🤣🤣🤣🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,583
    72,783
    113
    මාලඹේ
    අකමැති නිසාද වේසිගෙ පොන්නයො ඌ ඡන්දෙට ඉල්ලුවෙ? තෝ පොලු කටට ගන්න යනකොට කියන ඒව අපි දන්නෙ නෑ. අපි දන්නෙ රටට ප්‍රසිද්ධියේ කියන ඒව. 🤣🤣

    එතකොට ඩලසත් අකමැති නිසාද පෝට්ටුවො ඌට ඡන්දෙ නොදී රනිල්ට දුන්නෙ??? 👌🤣🤣🤣🤣🤣
    ඌ ට ඉතින් හැමදාම 3% තුන තමයි පොන්නයෝ 🤣🤣🤣
    අපි මොනවා කරන්න ද එකට 🤩
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,552
    86,838
    113
    ආශ්චර්යමත් රටක
    ඌ ට ඉතින් හැමදාම 3% තුන තමයි පොන්නයෝ 🤣🤣🤣
    අපි මොනවා කරන්න ද එකට 🤩


    එතකොට ඩලසත් අකමැති නිසාද පෝට්ටුවො ඌට ඡන්දෙ නොදී රනිල්ට දුන්නෙ??? 👌🤣🤣🤣🤣🤣





    #බැල්ලිගෙපුත්තුනිරුත්තරවෙනප්‍රශ්න
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,154
    20,755
    113
    හස්තිශෛලපුර
    ටෝයියෝ ජෙප්පො අැරගන්නව වගේ..ඵළ ඵළ...😃😃😃

    ගූ ගොඩේ එරිල ඉන්න සෙට් එකක් ගූ ගහගන්නවලු.. එකෙක් කියනවලු හූ හූ මට ගූ වදින්නේ නෑ කියලා.. ලොල්..
     
    • Haha
    Reactions: ElaBaba