පච වපුරා ‘සමාජවාදය’ නෙළාගත නොහැකි ය

2osama

Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    එතකොට ඩලසත් අකමැති නිසාද පෝට්ටුවො ඌට ඡන්දෙ නොදී රනිල්ට දුන්නෙ??? 👌🤣🤣🤣🤣🤣




    #බැල්ලිගෙපුත්තුනිරුත්තරවෙනප්‍රශ්න
    රහස් ඡන්දයක් තිබ්බේ කැමැති එකෙක් කැමති එකෙක් ට ඡන්දෙ දාන්න පුළුවන්
    රනිල්ට වැඩිපුරම ඡන්දෙ වැටුණේ සභාජ යෙන් වෙන්නත් පුළුවන් 🤣🤣
    ජෙප්පොන්ගේ තුන නම් ගානට අනුර කුමාරට වැටිලා තිබුණ 🤣🤣
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    පච වපුරා ‘සමාජවාදය’ නෙළාගත නොහැකි ය..

    පච වපුරා බලය ලබා ගත හැකිය...
     
    • Love
    Reactions: Smartm