පටං ගත්තෙ කොහොමද ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පටං ගත්තෙ කොහොමද ?

ප්‍රශ්නයක් සිඞ්හලු :baffled: :baffled:
.
.
.
.
.
.
.
.
.
.
පලවෙනි එක "ලිඳ"/"ළිඳ" හා ජබුඃ හඬ :baffled: :baffled:
කවුරු හරි එකෙක් ලිඳකට වැටුනාමනෙ ඉතිං මේක කියන්නෙ :baffled: :baffled:
ඒත් කොහෙන්ද කවදද මේක පටං ගත්තෙ ? :eek: :eek:
එලකිරි එකේ හැර, ව්‍යවහාරයේදීවත් කිසිම තැනක මෙහෙම ලිඳක් ගැන සඳහනක් වෙන්නෙ නෑ :no: :no:
මේක එලකිරි එකෙන්මද පටං ගත්තෙ ? :eek: :eek:

දෙවනි එක දකින දකින හැම එකාටම "සිංහලයෝ, සිංහලු" කියල අමතන එක :dull: :dull:
මාත් ඕක කොරන්නෙ කවුරු හරි එකෙක් ඔහොම කියනව දැකල තමා :baffled: :baffled:
ඒත් කවද්ද මුලින්ම දැක්කෙ කියල මතක නෑ :no: :no:
එලකිරියෙන් බැහැර ව්‍යවහාරයේදී මේ වගේ සිංහලයෝ, සිංහලු කියල අමතනවත් දැකල නෑ :no: :no:
මේකෙත් ආරම්බය එලකිරිද ? :eek: :eek:

ඉතිහාසඥයිනේ විමසව් :baffled: :baffled:
 

blue_in_rio

Well-known member
  • උබම මේ ලිඳ කපපු එකේ, ගැට්ටට වෙලා ඉන්නෙ නැතුව පැනපන්කෝ.ඇයි යකෝ තෝ අහලා නැද්ද ප්‍රශ්තාව පිරුලක් "ලිඳ මගේ නම්, මම ලිඳේ නම්, කාටවත් ඇයි වේදනා" කියලා ? සිංහලු නම් ගෝඩ්ස් ස්පෙශල් :sorry::sorry:

    බම්ප් කරන්න මචන් :(:(
     
    • Like
    Reactions: WhiteWalker

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    සමහර වචන “උදා : සිඬ්හළු“ පරණ සිංහල පොත් වලට පස්සෙ ඇත්තටම දැක්කෙ එළකිරියෙදි....
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,226
    768
    113
    වලතරය තමයි සිංහලයන්ට මොකක් උනත් නමක් දීල, නැති කරපු ජාතික නාමය නැවත අලබල දුන්නේ සිංහලු!
    අපි එකට උට ගරු කරන්න ඕනේ :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිංහලු කියන්න ගත්තෙ වලතරයා මට මතක විදියට..
    ඊට පස්සෙ උගෙන් කොපි කරලා අනිත් උනුත් කිව්වා..

     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උබම මේ ලිඳ කපපු එකේ, ගැට්ටට වෙලා ඉන්නෙ නැතුව පැනපන්කෝ.ඇයි යකෝ තෝ අහලා නැද්ද ප්‍රශ්තාව පිරුලක් "ලිඳ මගේ නම්, මම ලිඳේ නම්, කාටවත් ඇයි වේදනා" කියලා ? සිංහලු නම් ගෝඩ්ස් ස්පෙශල් :sorry::sorry:

    බම්ප් කරන්න මචන් :(:(


    අඩේ ඒක ප්‍රස්තාව පිරුලක්ද බං :rofl:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මට මතක විදියට scurvy ඒ දවස්වල කිව්ව “ළිඳේ පැනල ආත්මෙ මාරු කරගනින්“ වගේ එකක්. ඊට පස්සෙ තමයි ලිඳේ කතාවක් ආවෙ. සිංහලු නම් scurvy තමයි.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    උබම මේ ලිඳ කපපු එකේ, ගැට්ටට වෙලා ඉන්නෙ නැතුව පැනපන්කෝ.ඇයි යකෝ තෝ අහලා නැද්ද ප්‍රශ්තාව පිරුලක් "ලිඳ මගේ නම්, මම ලිඳේ නම්, කාටවත් ඇයි වේදනා" කියලා ? සිංහලු නම් ගෝඩ්ස් ස්පෙශල් :sorry::sorry:

    බම්ප් කරන්න මචන් :(:(

    ඔහොම පිරුලක් නම් අහල නෑ. මම හිතන්නෙ ඕක හැදුනෙත් ලිදේ කතාව ආවට පස්සෙ.