පටං ගත්තෙ කොහොමද ?
ප්‍රශ්නයක් සිඞ්හලු

.
.
.
.
.
.
.
.
.
.
පලවෙනි එක "ලිඳ"/"ළිඳ" හා ජබුඃ හඬ

කවුරු හරි එකෙක් ලිඳකට වැටුනාමනෙ ඉතිං මේක කියන්නෙ

ඒත් කොහෙන්ද කවදද මේක පටං ගත්තෙ ?

එලකිරි එකේ හැර, ව්යවහාරයේදීවත් කිසිම තැනක මෙහෙම ලිඳක් ගැන සඳහනක් වෙන්නෙ නෑ

මේක එලකිරි එකෙන්මද පටං ගත්තෙ ?

දෙවනි එක දකින දකින හැම එකාටම "සිංහලයෝ, සිංහලු" කියල අමතන එක

මාත් ඕක කොරන්නෙ කවුරු හරි එකෙක් ඔහොම කියනව දැකල තමා

ඒත් කවද්ද මුලින්ම දැක්කෙ කියල මතක නෑ

එලකිරියෙන් බැහැර ව්‍යවහාරයේදී මේ වගේ සිංහලයෝ, සිංහලු කියල අමතනවත් දැකල නෑ

මේකෙත් ආරම්බය එලකිරිද ?

ඉතිහාසඥයිනේ විමසව්