පටක රෝපණය (Tissue Culture) කරන තැනක් දන්නවනම් කියන්න?

egura

Junior member
  • Jun 19, 2017
    83
    99
    18
    gampaha
    පටක රෝපනය කරන තැනක්, කොහොමඩ මිල ගනන් කියල විස්තර දන්න අය මෙතන විස්තර දාන්න.දුරකථන අංක ලිපිනයන් තිබේනම් ගොඩක් හොදයි.

    ස්තුතියි
     
    • Like
    Reactions: D_Mad

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ගන්නෝරුවේ කරනවා😁.කැම්පස් එකෙත් කරනවා...ටෙක් කරන් වුනට උගන්නවාලු දැන් ටෙක් වැඩ්ඩෙක් හොයගත්තා නන් ගෙදරදීම කරලා දෙයි...
     
    • Like
    Reactions: D_Mad and egura

    egura

    Junior member
  • Jun 19, 2017
    83
    99
    18
    gampaha
    ගන්නෝරුවේ කරනවා😁.කැම්පස් එකෙත් කරනවා...ටෙක් කරන් වුනට උගන්නවාලු දැන් ටෙක් වැඩ්ඩෙක් හොයගත්තා නන් ගෙදරදීම කරලා දෙයි...

    Thank you. Gampaha,colombo awatin thama hoyanne bro
     
    • Like
    Reactions: D_Mad and Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ow machan
    එහෙම කරනවා කියලා නන් අහලා නෑ බන්..කොහොමත් එහෙම කරනවා නන් සැලකිය යුතු වියදමක් යයි..පටක රෝපණය හෙන කේස් වැඩක්.අනික පටක රෝපණයෙන් ගන්න ගස් අනිත් ගස්වලට සාපේක්ශව බාහිරට දක්වන ප්‍රතිරෝධය අඩුයි.හොදට බලාගන්න ඕනි එක නිසා.ඊට අඩුවට අලුතෙන් වගාවක්ම හිටවගන්න පුලුවන් වෙයි...අනිත් එක තමයි පටක රෝපණයට වඩා පහසු වෙනත් අලිංගික ප්‍රජනක ක්‍ර්ම තියනවා මව් ශාකයට සමාන පැල ලබා ගන්න.අතු කැබෑල්ලක් කපලා මුල් අද්දන හෝර්මෝන එක කෙලවරක ගාලා දවස් 2,3ක් තියා ගත්තා නන් පැල ගන්න පුලුවන්.ඔය වගේ ක්‍රම තියනවා.බද්ද කිරීම තවත් ක්‍රමයක්.කෘශි කර්ම එකේ කෙනෙක්ව සෙට් කරගෙන බද්ද කිරීම කරන්න පුලුවන්.ඒකෙනුත් මව් ශාකයට 100% සමාන පැලයක් ලබා ගන්න පුලුවන්
     
    Thank you bro. mata eka para pela godak gannai one. ekai mn ehema heuwe
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    Thank you bro. mata eka para pela godak gannai one. ekai mn ehema heuwe
    මුල් අද්දන හෝර්මෝන් එකක් ගෙනල්ලා අතු කෑලි වල ගාලා හදා ගන්න 500ක් විතර යද්දි වැඩේ ඉවරයි..කෘෂි කර්මය එකෙන් අහගන්න කොහොමද කරන්න ඕනි පිලිවල.කඩේ එක්කෙනා වුනත් කියාදෙයි.මේකෙත් ඉන්නවා නේද වවන කෙනෙක්.අහලා බලන්න.
     
    • Like
    Reactions: egura

    egura

    Junior member
  • Jun 19, 2017
    83
    99
    18
    gampaha
    මුල් අද්දන හෝර්මෝන් එකක් ගෙනල්ලා අතු කෑලි වල ගාලා හදා ගන්න 500ක් විතර යද්දි වැඩේ ඉවරයි..කෘෂි කර්මය එකෙන් අහගන්න කොහොමද කරන්න ඕනි පිලිවල.කඩේ එක්කෙනා වුනත් කියාදෙයි.මේකෙත් ඉන්නවා නේද වවන කෙනෙක්.අහලා බලන්න.

    ow neda .eka try karala ballan one
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ගන්නෝරුවේ කරනවා😁.කැම්පස් එකෙත් කරනවා...ටෙක් කරන් වුනට උගන්නවාලු දැන් ටෙක් වැඩ්ඩෙක් හොයගත්තා නන් ගෙදරදීම කරලා දෙයි...
    මචන් නිකමට අහන්නේ ... උබ B.SC (Bio sciences or related) Degree එකකට සම්බන්ධ එකෙක් නේද ? ගෙදරදී කරගන්න පටක රෝපනේ හා විදිමත් තැනකින් කරන පටක රෝපනෙයි අර ගෙදරදී හදන සබන් හා කඩේ සන්ලයිට් කැටෙයි අතර වෙනසයි වගේ බන්.
    ශාක විශේෂය අනුව තමා ගාන. කෙසෙල් /අන්නාසි වගේ common විශේෂයකට ගන්න ගාන අඩුයි.
     
    • Like
    Reactions: egura

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    පටක රෝපනය ගෙදරදි කරන්න පුලුවන්, මම කාලයක් නතර වෙලා ඉඳපු ගෙදරක අය ඕකීඩ් පැල හැදුවා,මහා ලොකු බඩු නං තිවුනෙ නැහැ
    ලොකුම වියදම ගියා කිවුවෙ මහ විසාල ප්‍රෙශර් කුකර් එකක් තිබ්බා බඩු ජීවානුහරනය කරන්න. ඒ ඇරෙන්න කාමරයක බඩු ටික සෙටප් කරගෙන තිබ්බෙ.
    ක්‍රමේ දන්නවා නං ගෙදරම කරගන්න පුලුවන් වෙයි, ඇග්‍රි පැත්තෙන් ඩිප්ලෝමා එකක් හරි ඩිග්‍රියක් කරන කෙනෙක් සෙට් කරගෙන බැලුවොත් සමහර විට කරගන්න පුලුවන් වෙයි
    පටක රෝපන පැල බිම හිටවන තරමට ලොකු කරගන්න කාලයක් යනවා.

    නමුත් අර කියලා තියන විදියට හෝමෝන වලින් එහෙම පැල හදාගන්න එක පට්ටම ලේසියි, පොලිතින් වලින් ෆුල්ම කවර් කරගන්න පුලුවන් ආවරණයක් හදලා(ප්‍රොපගේටරයක්) ඒක ඇතුලෙ හෝමෝන ගාල පැකට් වල හිටවපු අතු තියලා ගොඩක්ම දුරට සාර්ථක වෙනවා
    එහෙම නැත්තං හෝමෝන ගාපු අතු හිටවන පැකට් එකේම පොලිතින් එක උඩට අරගෙන උඩින් ගැටගහලත් වැඩේ කරන්න පුලුවන්
    මේ ක්‍රමෙන් දවස් 21න් පැල ගොඩක් හදාගන්න පුලුවන් ඒව කෙලින්ම බිම හිටවන්නම පුලුවන්. කරදර අඩුයි වියදම අඩුයි ගෙදරම කරගන්න පුලුවන්. හෝමෝන කුඩු/ජෙල් තියනවා සාමාන්‍යෙන් අතු පැල නොවෙන අඹ අතු පවා පැලකරලා තියනවා ඔය විදියට.
    දෙහි වගේ ඒව නං හෝමෝන නැතුව ශුවර් එකටම පැල වෙනවා ඔය විදියට කරාම
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    මචන් නිකමට අහන්නේ ... උබ B.SC (Bio sciences or related) Degree එකකට සම්බන්ධ එකෙක් නේද ? ගෙදරදී කරගන්න පටක රෝපනේ හා විදිමත් තැනකින් කරන පටක රෝපනෙයි අර ගෙදරදී හදන සබන් හා කඩේ සන්ලයිට් කැටෙයි අතර වෙනසයි වගේ බන්.
    ශාක විශේෂය අනුව තමා ගාන. කෙසෙල් /අන්නාසි වගේ common විශේෂයකට ගන්න ගාන අඩුයි.
    ගෙදර හදා ගන්න එක ආතල් එකට බන් කිව්වේ..ටෙක් කරන් වුන් කියන්නේම සයන්ස් වැඩක් නෑමයි කියලනේ, ඒකයි...කොහොමත් ලොකු process එකක් තියනවා ඕකේ.ජීවාණුහරනය කරන ලද පටක කොටසක් තමයි මුල්ම පටක කොටස විදිහට ගන්න ඕනි.නැත්තන් ආසාදනය වීම් වෙන්න පුලුවන්.ඒ කියන්නේ මේක දාපු කෙනාට අතු කෑල්ලක් ගිහින් දීලා මේ ගහෙන් හදලා දෙන්න කිව්වට,ඒක සාර්ථක නොවෙන්න පුලුවන්.එක නිසා මුල්ම පටක කොටස ගන්නේ බොහෝවිට මල් පොහොට්ටුවක් ඇතුලෙන් වගේ ශාකයේ අභ්‍යන්තරයේ තියන ජීවාණුහරනය කරන්න අවශ්‍ය නැති කොටසකින්.ඒ වගේ දේවල් නිසා ගෙදරදි නන් කරන්න අමාරුයි.පුලුවන් අය ඇති. පැල ලොකු වෙනකල් බලාගන්නත් ඕනි ලයිට්ස් එහෙම දාලා.ඒකයි මම ඌට වෙන මෙතඩ් එකක් ට්‍රයි කරන්න කියලා කිව්වේ.කොහොමත් පේර මුල් වලින් පැල එනවා.ඒක නිසා අතු කැබැල්ලක් නිකන් හිටවලා වුනත් පැලයක් ගන්න පුලුවන් ගහක්.හෝර්මෝන ක්‍රියාවලියෙන් සාර්ථකත්වය වැඩියි.
     
    • Like
    Reactions: HSW