ගන්නෝරුවේ කරනවා.කැම්පස් එකෙත් කරනවා...ටෙක් කරන් වුනට උගන්නවාලු දැන් ටෙක් වැඩ්ඩෙක් හොයගත්තා නන් ගෙදරදීම කරලා දෙයි...
උබ ගහක් දීලා හදා ගන්නද?Thank you. Gampaha,colombo awatin thama hoyanne bro
එහෙම කරනවා කියලා නන් අහලා නෑ බන්..කොහොමත් එහෙම කරනවා නන් සැලකිය යුතු වියදමක් යයි..පටක රෝපණය හෙන කේස් වැඩක්.අනික පටක රෝපණයෙන් ගන්න ගස් අනිත් ගස්වලට සාපේක්ශව බාහිරට දක්වන ප්‍රතිරෝධය අඩුයි.හොදට බලාගන්න ඕනි එක නිසා.ඊට අඩුවට අලුතෙන් වගාවක්ම හිටවගන්න පුලුවන් වෙයි...අනිත් එක තමයි පටක රෝපණයට වඩා පහසු වෙනත් අලිංගික ප්‍රජනක ක්‍ර්ම තියනවා මව් ශාකයට සමාන පැල ලබා ගන්න.අතු කැබෑල්ලක් කපලා මුල් අද්දන හෝර්මෝන එක කෙලවරක ගාලා දවස් 2,3ක් තියා ගත්තා නන් පැල ගන්න පුලුවන්.ඔය වගේ ක්‍රම තියනවා.බද්ද කිරීම තවත් ක්‍රමයක්.කෘශි කර්ම එකේ කෙනෙක්ව සෙට් කරගෙන බද්ද කිරීම කරන්න පුලුවන්.ඒකෙනුත් මව් ශාකයට 100% සමාන පැලයක් ලබා ගන්න පුලුවන්ow machan
එහෙම කරනවා කියලා නන් අහලා නෑ බන්..කොහොමත් එහෙම කරනවා නන් සැලකිය යුතු වියදමක් යයි..පටක රෝපණය හෙන කේස් වැඩක්.අනික පටක රෝපණයෙන් ගන්න ගස් අනිත් ගස්වලට සාපේක්ශව බාහිරට දක්වන ප්‍රතිරෝධය අඩුයි.හොදට බලාගන්න ඕනි එක නිසා.ඊට අඩුවට අලුතෙන් වගාවක්ම හිටවගන්න පුලුවන් වෙයි...අනිත් එක තමයි පටක රෝපණයට වඩා පහසු වෙනත් අලිංගික ප්‍රජනක ක්‍ර්ම තියනවා මව් ශාකයට සමාන පැල ලබා ගන්න.අතු කැබෑල්ලක් කපලා මුල් අද්දන හෝර්මෝන එක කෙලවරක ගාලා දවස් 2,3ක් තියා ගත්තා නන් පැල ගන්න පුලුවන්.ඔය වගේ ක්‍රම තියනවා.බද්ද කිරීම තවත් ක්‍රමයක්.කෘශි කර්ම එකේ කෙනෙක්ව සෙට් කරගෙන බද්ද කිරීම කරන්න පුලුවන්.ඒකෙනුත් මව් ශාකයට 100% සමාන පැලයක් ලබා ගන්න පුලුවන්
මුල් අද්දන හෝර්මෝන් එකක් ගෙනල්ලා අතු කෑලි වල ගාලා හදා ගන්න 500ක් විතර යද්දි වැඩේ ඉවරයි..කෘෂි කර්මය එකෙන් අහගන්න කොහොමද කරන්න ඕනි පිලිවල.කඩේ එක්කෙනා වුනත් කියාදෙයි.මේකෙත් ඉන්නවා නේද වවන කෙනෙක්.අහලා බලන්න.Thank you bro. mata eka para pela godak gannai one. ekai mn ehema heuwe
මුල් අද්දන හෝර්මෝන් එකක් ගෙනල්ලා අතු කෑලි වල ගාලා හදා ගන්න 500ක් විතර යද්දි වැඩේ ඉවරයි..කෘෂි කර්මය එකෙන් අහගන්න කොහොමද කරන්න ඕනි පිලිවල.කඩේ එක්කෙනා වුනත් කියාදෙයි.මේකෙත් ඉන්නවා නේද වවන කෙනෙක්.අහලා බලන්න.
thank youmachan ccheck this https://www.facebook.com/groups/602775773770923
මචන් නිකමට අහන්නේ ... උබ B.SC (Bio sciences or related) Degree එකකට සම්බන්ධ එකෙක් නේද ? ගෙදරදී කරගන්න පටක රෝපනේ හා විදිමත් තැනකින් කරන පටක රෝපනෙයි අර ගෙදරදී හදන සබන් හා කඩේ සන්ලයිට් කැටෙයි අතර වෙනසයි වගේ බන්.ගන්නෝරුවේ කරනවා.කැම්පස් එකෙත් කරනවා...ටෙක් කරන් වුනට උගන්නවාලු දැන් ටෙක් වැඩ්ඩෙක් හොයගත්තා නන් ගෙදරදීම කරලා දෙයි...
ගෙදර හදා ගන්න එක ආතල් එකට බන් කිව්වේ..ටෙක් කරන් වුන් කියන්නේම සයන්ස් වැඩක් නෑමයි කියලනේ, ඒකයි...කොහොමත් ලොකු process එකක් තියනවා ඕකේ.ජීවාණුහරනය කරන ලද පටක කොටසක් තමයි මුල්ම පටක කොටස විදිහට ගන්න ඕනි.නැත්තන් ආසාදනය වීම් වෙන්න පුලුවන්.ඒ කියන්නේ මේක දාපු කෙනාට අතු කෑල්ලක් ගිහින් දීලා මේ ගහෙන් හදලා දෙන්න කිව්වට,ඒක සාර්ථක නොවෙන්න පුලුවන්.එක නිසා මුල්ම පටක කොටස ගන්නේ බොහෝවිට මල් පොහොට්ටුවක් ඇතුලෙන් වගේ ශාකයේ අභ්‍යන්තරයේ තියන ජීවාණුහරනය කරන්න අවශ්‍ය නැති කොටසකින්.ඒ වගේ දේවල් නිසා ගෙදරදි නන් කරන්න අමාරුයි.පුලුවන් අය ඇති. පැල ලොකු වෙනකල් බලාගන්නත් ඕනි ලයිට්ස් එහෙම දාලා.ඒකයි මම ඌට වෙන මෙතඩ් එකක් ට්‍රයි කරන්න කියලා කිව්වේ.කොහොමත් පේර මුල් වලින් පැල එනවා.ඒක නිසා අතු කැබැල්ලක් නිකන් හිටවලා වුනත් පැලයක් ගන්න පුලුවන් ගහක්.හෝර්මෝන ක්‍රියාවලියෙන් සාර්ථකත්වය වැඩියි.මචන් නිකමට අහන්නේ ... උබ B.SC (Bio sciences or related) Degree එකකට සම්බන්ධ එකෙක් නේද ? ගෙදරදී කරගන්න පටක රෝපනේ හා විදිමත් තැනකින් කරන පටක රෝපනෙයි අර ගෙදරදී හදන සබන් හා කඩේ සන්ලයිට් කැටෙයි අතර වෙනසයි වගේ බන්.
ශාක විශේෂය අනුව තමා ගාන. කෙසෙල් /අන්නාසි වගේ common විශේෂයකට ගන්න ගාන අඩුයි.