පට්ටම පට්ට Video TuT බලමුද - TheTechMazter
අද කට්ටියට කියන්න ආවේ පොඩි දෙයක් ගැන.. ගොඩක් කට්ටිය එහෙම වින්ඩොස් ට්‍රික්ස්, ඉන්ටර්නේට් ට්‍රික්ස් එහෙම ඉගෙන ගන්න ආසනේ.. යාලුවෝ සෙට් උන තැනක පොඩි ඇඩ් එකක් දාන්න හැමෝම කැමතිනේ ( අපිත් එහෙම තමා ) 
ඉතිං ගොඩක් අය කැමති ලියපු ට්‍රික්ස් ගැන කියවනවාට වඩා විඩියෝ ටියුට් බලන්න ආසයි. මොකද එතකොට වැඩේ අල්ලගන්න කැමති.. ඉතිං මමත් හිතුවා ඒ වගේ වැඩක් පටන් ගන්න.. දැන් පටං අරගෙන ඉවරයි..
සහ තවත් බොහෝ දේ......

ඉතිං මට පුලු පුලු පුලුවන් වේලාවට විඩියෝ ටියුට් කරලා දාන්නම්... ඉතිං එකතු වෙන්න TheTechMazter සමඟ. එකතු වි ඔබත් දැනුමින් පොහොසත් වෙන්න
http://www.youtube.com/thetechmazter
කැමතිනම් Subscribe වෙන්න
එහෙනම් අපි ගිහින් එන්නම්...

ඉතිං ගොඩක් අය කැමති ලියපු ට්‍රික්ස් ගැන කියවනවාට වඩා විඩියෝ ටියුට් බලන්න ආසයි. මොකද එතකොට වැඩේ අල්ලගන්න කැමති.. ඉතිං මමත් හිතුවා ඒ වගේ වැඩක් පටන් ගන්න.. දැන් පටං අරගෙන ඉවරයි..

කැල්කි්යුෙල්ටරයේ රහස්‍ය ගොනු සඟවන්න
ගුගල් ක්‍රෝම් අනිත් එවුන්ගෙන් ආරාක්ෂා කරගන්න
ෆෙක් ඊ-මේල් යවමු - පට්ට ක්‍රමය
ටොරන්ට් IDM එකෙන් බාමු
අපේ අයි.පී එක හයිඩ් කරමු