සිංහලයා පට්ට අවුල් වී සුද්දා පට්ටම පට්ට ව&#353

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    උඩ බලන් කෙල ගහන්න බෑ තමයි ඒත් ඇත්ත කතා කරන්න එපැයි බන්. බෞද්ධ අපි ජීවිත කාලෙම අහලා තියෙන දේවල් ක්‍රියාවට එකතු කරගන්න බැරි වෙලා තියෙනවා. සිංහළුන්ට හීනෙන්වත් කරන්න බැහැයි කියලා හිතෙන අත්හැරීම් සුද්දො ගොඩක් ලේසියෙන් කරනවා.

    අනිත් එක තමයි සිංහළුන්ගෙ බොරු පඩ ශෝ එක. වෙඩිම ගන්නෙ ගෑනියි මිනිහයි දෙන්නම වටේටම ණය වෙලා. බැඳලා අවුරුදු ගානක් යනකම් ණය ගෙවන එක තමයි කරන්නෙ. දෙමව්පියන්ගෙ බල කිරීම නිසා එක ළමයෙක් හදනවා. ඊට පස්සෙ ණය ටික ගෙවල ඉවර වෙනකම් තව දරුවෙක්ව හදන්න හිතන්නෙ නෑ. ණය ගෙවල ඉවරවෙනකොට බබා හම්බෙලා ඉවරයි. ගෑනිත් වයසයි. අනේ ඉතින් මෝඩ සිංහළු පුංචි පවුල රත්තරං කියලා සැනසෙනවා.

    දැන් ඉතින් රෙප් කපයි. අපි සැලෙයිද? නෑ හුත්තෝ, කියන්න තියෙන දේ කියනවා :angry::angry:
    :yes::yes::yes::yes::love:
    You must spread some Reputation around before giving it to ruchira55 again.
     
    උඩ බලන් කෙල ගහන්න බෑ තමයි ඒත් ඇත්ත කතා කරන්න එපැයි බන්. බෞද්ධ අපි ජීවිත කාලෙම අහලා තියෙන දේවල් ක්‍රියාවට එකතු කරගන්න බැරි වෙලා තියෙනවා. සිංහළුන්ට හීනෙන්වත් කරන්න බැහැයි කියලා හිතෙන අත්හැරීම් සුද්දො ගොඩක් ලේසියෙන් කරනවා.

    අනිත් එක තමයි සිංහළුන්ගෙ බොරු පඩ ශෝ එක. වෙඩිම ගන්නෙ ගෑනියි මිනිහයි දෙන්නම වටේටම ණය වෙලා. බැඳලා අවුරුදු ගානක් යනකම් ණය ගෙවන එක තමයි කරන්නෙ. දෙමව්පියන්ගෙ බල කිරීම නිසා එක ළමයෙක් හදනවා. ඊට පස්සෙ ණය ටික ගෙවල ඉවර වෙනකම් තව දරුවෙක්ව හදන්න හිතන්නෙ නෑ. ණය ගෙවල ඉවරවෙනකොට බබා හම්බෙලා ඉවරයි. ගෑනිත් වයසයි. අනේ ඉතින් මෝඩ සිංහළු පුංචි පවුල රත්තරං කියලා සැනසෙනවා.

    දැන් ඉතින් රෙප් කපයි. අපි සැලෙයිද? නෑ හුත්තෝ, කියන්න තියෙන දේ කියනවා :angry::angry:

    :yes::yes:
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ehenam ewa antique poth wennethi, yako amazon eken kindle ekama ganna puluwan $100 :lol: anika ban electronic ehema denne $50, 100 ta nemei $10ta aduwen. Lankawe ban hamadema denna balanna gaththu ganata :)

    hari ban tip eka kunu ganak denna puluwanne, un eka loku ganan denne discipline ekak widiyata, 4 star nam dena tip eka wenas 5 star nam dena tip eka wenas. unta bill ekata danna oni naha un bahutharayak discipline ekak widiyata denawa.

    කතා පොත් නෙවේ. එඩ්‍යුකේෂනල් පොත්. එහෙම ඩිමාන්ඩ් තියෙන පොත් තියෙනවා - ගන්න හොයලා බලලා තියෙන හින්දයි තියෙන්නේ. මෙහෙ කටිටය පාවිච්චි කරපු බඩු ගන්න අකමැති හින්දයි සෙකන්ඩ් හෑන්ඩ් බඩු වල ගණන් අඩු. ඒක ඉකොනොමික්ස් මිසක් උන්ගෙ අල්පේච්ඡතාව නෙවේ කියන එකයි මම කියන්නේ. සෙකන්ඩ් හෑන්ඩ් උනත් ඩිමාන්ඩ් එකක් තියෙන බඩුවල ගණන් අඩුයි. ඉලෙක්ට්‍රික් බඩු අළුතින් ගත්තත් 10-50$ තමා කොහොමත්.