කොරල් ඩ්‍රෝ සහ ඉලස්ට්‍රේටර් වැඩ්ඩෝ හෙල්ප
මචන් මට කරගන්න ඕන සිංහල පොන්ට් එකක් මැද්දෙන් සින්ගල් ලයින් එකක් ඇදගන්නයි. මන් පැහැදිලි වෙන්න ඉමේජ් එකක් දාන්නම්.
මේ ඉමේජ් එකේ කලු පාටින් වටේ තියන අවුට් ලයින් එක පොන්ට් එකේ ඔරිජිනල් එක. මැදින් රතු පාටින් තියන ලයින් එක මම ඇදපු එකක්. මට ඔන පොන්ට් එකෙන් එක පාරින්ම මේ මැද තියන ලයින් එක ගන්න. වචන ගොඩක් තියද්දි මචන් අදින්න අමාරැයි නේ. මේක කරන්න ලේසි ක්‍රමයක් කොරල් වල හරි ඉලස්ට්‍රේටර් වල හරි දන්න කෙනෙක් දෙන්න උදව්වක්. නැතිනම් බම්පියක් වත් දාන්න....
කොරල් ගැන මන් තරමක් දුරට දන්නවා. ඒත් මේක මට තාම සෙට් උනේ නැහැ. කොරල් photoshop ගැන උදව්වක් ඕන උනොත් මට කියන්න. මන් හෙල්ප් කරන්නම්.
බුදු සරණයි