NOLIMIT ආතල්

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    නො ලිමිට් ෆේස් බුක් පෙජ් එක පැත්තෙ ගිහින් බලපල්ලකෝ... පට්ට ආතල් එකක් යනවා හබයෝ විට්‍ර්හරයි කොමෙන්ට්ස් දාන්නේ අතරින් පතර සිංහල උන්ගෙ කොමෙන්ට්ස් තියනවා ඒවා චෙක් කලාම ඒ ෆ්‍රොෆයිල් වල් ඇඩ් ශෙයා කරපුවා විතරයි තියෙන්නෙ. ඒ කියන්නෙ ෆේක්.

    අපේ උන් තාමත් ඕවා තේරුම් ගන් නෑ කිසිම දවසක හම්බයෙක් මුස්ලිම් නොවන කඩේකින් බඩු ගන් නෑ බලපන් නෝ ලිමිට් පේජ් එක තනිකර කොමෙන්ට් හම්බයන්ගේ.

    පර හැත්ත එහෙම ඉදගෙන අපිට ස්අහජීවනේ ගැන කියලා දෙන්න එනවා. තොපි සහජීවනේ නම් ඇයි සිකුරාද පල්ලි ව්අලට වෙල අනිත් ජාති වලට ශාප කරන්නෙ,

    කාපියව්කෝ තොපිත් සිංහල කඩවල් වලින්

    ගනිල්ලකෝ සිංහල කඩ වලින් රෙදි

    අපේ පොන්න හැත්ත තවත් යනව මුන්ට දෙන්න.

    පේ පුංයෝ ෆැශන් ග එගැහුවා කිලා අවා. වැදිලාත් තම්බිගෙ මුස්ලිම් කෙල්ලෙක්සිකොල්ලෙක් මෙහෙලානම් ලාගන්තිබ්බා අවෙදේ . අල ඉන්නෙවෙ මුන් මුලු ගිනි තිවා.

    තොපි අනම් හොලා පියව් නැහිසිල එකෙක්ගෙ ලොරිමුස්ලිම් කෙල්ලෙක් හැප්පුකිලා ලොරිගිනි තිබ්බා ඔපාහැත්ත,

    ඒ එකක් වියි. පාධ්‍ය කායෝ මුන්ගෙ වැනෙ. අපෙ උන් ලක් ගැහුත් මා ත්මුල් පිටුවෙදාන්නෙ.

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mama karala na ekata.. dan gihin baluwe

    Nolimit fb page eka nikam makkama wage ban :rofl::rofl:
     
    බොදු බල සේනාව කරන්නේ අන්තිම පහත් පෙළේ වැඩ. මේ විදිහට ව්‍යාපාරිකයෙක් ව ජාතියක් නිසා වර්ජනය කරන එක කරදර කරන එක ඉතා වැරදිය. මේ එට අවුරුදු 30 ක යුද්ධයෙන් බැට කෑ රටක්. බොදු බල ට සපෝට් කරන්න එපා
     
    • Like
    Reactions: mil rox

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,381
    321
    83
    London
    බොදු බල සේනාව කරන්නේ අන්තිම පහත් පෙළේ වැඩ. මේ විදිහට ව්‍යාපාරිකයෙක් ව ජාතියක් නිසා වර්ජනය කරන එක කරදර කරන එක ඉතා වැරදිය. මේ එට අවුරුදු 30 ක යුද්ධයෙන් බැට කෑ රටක්. බොදු බල ට සපෝට් කරන්න එපා

    :angry::angry::angry::angry::angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    8,876
    4,312
    113
    -In Darkness-
    බොදු බල සේනාව කරන්නේ අන්තිම පහත් පෙළේ වැඩ. මේ විදිහට ව්‍යාපාරිකයෙක් ව ජාතියක් නිසා වර්ජනය කරන එක කරදර කරන එක ඉතා වැරදිය. මේ එට අවුරුදු 30 ක යුද්ධයෙන් බැට කෑ රටක්. බොදු බල ට සපෝට් කරන්න එපා

    ව්‍යාපාරය කරන කෙනා ගැන දන් නැතිවද කතා කරන්නේ???? අනික මචං නෝ ලිමිට් දෙකක් වැහුවේ පොලීසිය ඒවට ගිහින් . දන් නැත්තම් හොයලා බලපන් ඇයි ඒ කියලා. නොදැන කතා කරන්න එපා. කුඩු විකුණලා බිස්නස් කරන එවුන්ගේ බිස්නස් වස්සවන එක කොච්චර හොඳ දෙයක්ද?? කී දාහකගේ අහිංසක ජීවිත ඉතුරු වෙනවද??
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo

    උන් කුඩු විකුනන්නේ නැහැ බන් අනික කුඩු විකුණගෙන තමන්ගේ බඩ හොඳටම පුරවගන්න හැත්ත ඉන්නවා ඔය govt එකේ .... උන්ව ඇයි ඔය BBS එකට නවත්තන්න බැරි
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,710
    1,613
    113
    gahana eka mama anumatha karanne ne...!
    Api nogihin idagena unge income gahamu...! eka thama wedipura ridenne...!
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    8,876
    4,312
    113
    -In Darkness-
    උන් කුඩු විකුනන්නේ නැහැ බන් අනික කුඩු විකුණගෙන තමන්ගේ බඩ හොඳටම පුරවගන්න හැත්ත ඉන්නවා ඔය govt එකේ .... උන්ව ඇයි ඔය BBS එකට නවත්තන්න බැරි

    එතකොට අයිතිකාරයව සැරෙන් සැරේ රිමාන් කරන්නේ ආතල් එකට වෙන්න ඇති නේද???
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    432
    0
    ව්‍යාපාරය කරන කෙනා ගැන දන් නැතිවද කතා කරන්නේ???? අනික මචං නෝ ලිමිට් දෙකක් වැහුවේ පොලීසිය ඒවට ගිහින් . දන් නැත්තම් හොයලා බලපන් ඇයි ඒ කියලා. නොදැන කතා කරන්න එපා. කුඩු විකුණලා බිස්නස් කරන එවුන්ගේ බිස්නස් වස්සවන එක කොච්චර හොඳ දෙයක්ද?? කී දාහකගේ අහිංසක ජීවිත ඉතුරු වෙනවද??
    math muslim kada walata yan na. eka wenama kathawak.

    mata kiyanna one wune machan, ubata matakada muslim couple ekak kudu scene ekakata nadu thinduwa deddi usawi kuduwa athule waha beepu scene eka? prasidda redi welada salak ayithi couple ekaka miniha thama waha biwwe. ganitath awrudu 20k witara siradaduwamak labuna.mata mataka na hariyata. kohama hari marana daduwama naththan awrudu 20k awama daduwamak thama ganitath labune.
    e gani machan medical faculty yanna select wechcha lassane kellek. eki kohama hari medical faculty gihin na. ekiwa arrest karala thiyenne gedara raid karala thiyeddi market gihin apahu gedara apu welawe. raid karana welawe gedara indalath na. nadu thinduwa deddi gedara check karana recording karapu video nadu karaya balala na, eka balanna kiyala illikmak karath. mata e gani gana maara duka hithuna machan jathi bedayakin thorawa. minihage waradi walata gani pali na kiyala mata hithune. kapawela igena gaththa ganiyekuth ekka.
    anyway man kiyapu eka mekata adala na. eth kiyala danna hituna lankawe nadukarayo gana thiyena kala kirima nisa.
     
    Last edited:
    ව්‍යාපාරය කරන කෙනා ගැන දන් නැතිවද කතා කරන්නේ???? අනික මචං නෝ ලිමිට් දෙකක් වැහුවේ පොලීසිය ඒවට ගිහින් . දන් නැත්තම් හොයලා බලපන් ඇයි ඒ කියලා. නොදැන කතා කරන්න එපා. කුඩු විකුණලා බිස්නස් කරන එවුන්ගේ බිස්නස් වස්සවන එක කොච්චර හොඳ දෙයක්ද?? කී දාහකගේ අහිංසක ජීවිත ඉතුරු වෙනවද??

    දැන් මොකක්ද නෝ ලිමිට් කාරයා කරා කියන අළුත්ම වැරදි වැඩේ?
    උඹලා කී දාහක් කිව්වාද බං?
    ජන ඝාතක ටොපි දෙනවා ලු. වඳ කරන ජංගි දෙනවා ලු. මොනාද බං මේ කතා! තනිකර ප්‍රෝඩාව නේ. ඔය එකක් වත් ඔප්පු කළාද? විශේෂයෙන් ජංගි කතාව නම් මරු. හාමුදුරුවන්ටත් ලැජ්ජ නෑ.
    වැරැද්දක් කරා නම් නීතියක් තියෙනවා, පොලිසියක් තියෙනවා. ඒ විදියට වැඩක් කරපල්ලා. දැන් ඒකෙ කස්ටමර්ස් ලාට කුණු බිත්තර ගහන එකෙන්ම තේරෙන්නේ මෙතන තිබ්බේ වෙන අභිප්‍රායක් කියලා. ඒ නිසා නෝ ලිමිට් එකට විරුද්ධව කරන චෝදනා හුඟක් බොරු.
     
    ඒ වගේම මේකත් මතක තියා ගනින්. වැරද්දක් කරාම නීතියක් තියෙනවා පොලිසියක් තියෙනවා. ඒ විදියට වැඩකරපල්ලා. ෂරියා නිතිය මෙහෙ නැහැ. ග්‍රීස් යක්කු කියල වට කරන කපන්න කොටන්න බැහැ. ඒවා කරේ මුස්ලිම් මිනිස්සු බව මටක තියාගනින්. උන් එහෙම දඟලන ගමන් අනිත් මිනිස්සුන්ට අවවාද දෙන්න බැරි බව මටක තියාගනින්. කුණු බිත්තර ගහපු එක වැරදියි. ඒත් මේක මුස්ලිම් රටක් උනා නං සිංහල කඩ වලට යන්න තියා මෙහෙ සිංහල කඩයක් දන්නවත් ලැබෙන්නේ නැහැ.
     
    දැන් කියනව කුඩුත් විකුනනවලු ...මමනම් දන්නේ නැහැ america වෙත් කඩ දාලා කුඩු විකුනන්න පුළුවන් කියලා ...මොන මෝඩ කත්වක්ද බන් ... මුන්ට හරියට කඩයක් කරගන්න බැහැ ...මෙතනට එනවා කියන්න .....

    මටනම් එකයි කියන්න තියෙන්න කඩවලවලට ගියාම බලන්නේ ආගම නෙමෙයි සල්ලි ඒවා නැත්තම් ඕනෑම එකෙක්ට බදු ගන්න බැහැ ...අපි බලන්නේ මොන කඩේද හොඳ බදු තියෙන්නේ කියල කඩේ අයිතිකාරයාගේ ආගමයි උප්පන්නෙයි බලන්නේ නැහැ.
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ඒ වගේම මේකත් මතක තියා ගනින්. වැරද්දක් කරාම නීතියක් තියෙනවා පොලිසියක් තියෙනවා. ඒ විදියට වැඩකරපල්ලා. ෂරියා නිතිය මෙහෙ නැහැ. ග්‍රීස් යක්කු කියල වට කරන කපන්න කොටන්න බැහැ. ඒවා කරේ මුස්ලිම් මිනිස්සු බව මටක තියාගනින්. උන් එහෙම දඟලන ගමන් අනිත් මිනිස්සුන්ට අවවාද දෙන්න බැරි බව මටක තියාගනින්. කුණු බිත්තර ගහපු එක වැරදියි. ඒත් මේක මුස්ලිම් රටක් උනා නං සිංහල කඩ වලට යන්න තියා මෙහෙ සිංහල කඩයක් දන්නවත් ලැබෙන්නේ නැහැ.

    වගකීමෙන් කතාකරපන් ...දෙයක් කියනවනම් ශාක්ෂි එක්ක ඔප්පු කරපන් ...ඔය ග්‍රීස් සීන් එක මුස්ලිම් හරි දෙමල හරි සුළු ජාතියක් කරනම් හින්දල ඉවරයි ...අනික ග්‍රීස් යකාගේ සීන් එකට ආගමක් ජාතියක් නෙතුව හැම එකම දැරුවේ එකම හදහස වගේම ...හැම පැත්තෙන්ම අහුවෙච්ච එවුන් පෝරියල් එක කෑව ...ආගමක් නොතකා
     
  • Jun 17, 2009
    542
    208
    43
    colombo
    ව්‍යාපාරය කරන කෙනා ගැන දන් නැතිවද කතා කරන්නේ???? අනික මචං නෝ ලිමිට් දෙකක් වැහුවේ පොලීසිය ඒවට ගිහින් . දන් නැත්තම් හොයලා බලපන් ඇයි ඒ කියලා. නොදැන කතා කරන්න එපා. කුඩු විකුණලා බිස්නස් කරන එවුන්ගේ බිස්නස් වස්සවන එක කොච්චර හොඳ දෙයක්ද?? කී දාහකගේ අහිංසක ජීවිත ඉතුරු වෙනවද??

    සම්පූර්ණ ඇත්ත කතාව උන් ඉස්සෙල්ල හිටියෙ french corner කියල ඒත් මොකද්ද පාදඩ වැඩකට අහුවෙලා නීතියෙන් ගැලවෙන්න තමයි ඔය Nolimit කියල නම වෙනස්කරගත්තෙ,