පට්ටම වින්ඩොස් සෙවන් තීම් එකක්......(win 7 theme)

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පට්ටම වින්ඩොස් සෙවන් තීම් එකක්......(win 7 theme)

    ලස්සන ලිනක්ස් තීම් එකක්.මේක තීම් එකක් කිව්වට ස්කීන් පැක් එකක්.ඉන්ස්ටොල් කරන්න කිසිම අමාරුවක් නෑ.ෆයිල් කොපි කරන්න නෑ.කරදර මොකුත් නෑ.මෙන්න බලන්න ස්ක්‍රීන් ෂොට් එක.


    7028565.jpg




    මේකේ සෙටප් එක රන් කරද්දි රයිට් ක්ලික් කරලා ඇඩ්මිනිස්ටර් රන් දෙන්න.නැතිනම් හරියට තීම් එක ඉන්ස්ටෝල් වෙන්නෑ.මෙන්න මෙතනින් බාගන්න.




     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පට්ට ගති..
    උණ හෙම්බිරිස්සාවල් වගේ වයිරස් එහෙම නෑ නේද මතං???
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    meeka xp walatath hariyanawayi :)
    බෑ මචන්:sorry:
    sudu meka ayn karanne kohomada bro???
    අන්ඉන්ස්ටෝල් එකට ගිහින් ග්නෝම් ස්කින් පැක් එක රයිට් ක්ලික් කරා අන්ඉන්ස්ටෝල් දුන්නා:yes:
    ඊට පස්සේ එන වින්ඩෝ එකෙන් සේරම ටික් ටික දාප්න:cool:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය