පට්ටම වින්ඩොස් සෙවන් තීම් එකක්......(win 7 theme)
ලස්සන ලිනක්ස් තීම් එකක්.මේක තීම් එකක් කිව්වට ස්කීන් පැක් එකක්.ඉන්ස්ටොල් කරන්න කිසිම අමාරුවක් නෑ.ෆයිල් කොපි කරන්න නෑ.කරදර මොකුත් නෑ.මෙන්න බලන්න ස්ක්රීන් ෂොට් එක.







