පට්ටම ස්මාර්ට් වොච් එකක්

cyberartz123

Active member
  • Nov 18, 2008
    294
    91
    28
    පට්ටම ස්මාර්ට් වොච් එකක්

    දැනට තියෙන ස්මාර්ට් වොච් වලට ගේමක් දෙන්න HUAWEI එකෙන් ගහපු අලුත්ම SmartWatch එක තමයි මේ. මේක අද බාසිලොනා වල තියෙන Mobile World Congress එකෙදී Release කරනවා තව ටික වෙලාවකින්. දැන් තියෙන Moto 360 වගේම අද Market එකට දාන Apple Watch එකට හොද තරගයක් දේවි එයාලගෙ ඊලග Smartwatch එක Design කරන්න.



    huawei-watch-001.jpg


    huawei-watch-002.jpg


    huawei-watch-008.jpg


    huawei-watch-010.jpg


    huawei-watch-015-630x405.jpg
     
    Last edited:
    • Like
    Reactions: kites

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    Meka Leak Ekak Machan. Waradila un athin release wela video eka. Aluth Link ekak Hoyagatta. Reuploaded.. watch

    :lol:
    වැරදිලා leak වෙන්න මේ සුක්කානු කියල හිතුවද බන්
    ඕවා ඔය company වලින් දැනුවත්ව එලියට දාන්නේ ;)
     
    Last edited:

    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,748
    5,983
    113
    :lol:
    වැරදිලා leak වෙන්න මේ සුක්කානු කියල හිතුවද බන්
    ඕවා ඔය company වලින් දැනුවත්ව එලියට දාන්නේ ;)

    :lol::lol:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,748
    5,983
    113
    තව ටිකක් ඝනකම අඩු උනා නම් එල ...